මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අට පේල් කාබනික පොන්සියට කට උත්තර නෑ. දන්න මගුලක් කතා කර කර හිටියනං හරිනෙ නොදන්න මගුල් කියවන්නෙ නැතිව. වතුරත් කාබනිකයි කිව්ව එකානේ.. නෙද්දකං...

    View attachment 147636
    මෙතන රාසායන විද්යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,🤭🤭 දැන් මාරු වෙයවු ගූ පොන්සි ටික වෙන ෆේක් ටිකකින් ලොග් වෙයල්ල🤣🤣🤣🤣

    දැන් බලාගෙන යනකොට මයිනා බයියොන්ව අන්දලා අවු 10 තිස්සේ
    පොහොර සහනාදාරය කියලා
    දීල තියෙන්නේ වස !! 🤭 🤭
    ඔව් වස තමයි, ලෝකෙ හැම තැනම වස තමයි බාවිතා කරන්නෙ කෘෂි කර්මාන්තයට ඒක තේරුම් අරන් තමයි කාබනික වගාවට යොමු කරන්නෙ, වස ඉල්ලන උබලයි ගොන්නු..🤭🤭🤭🤭
    ------ Post added on Oct 14, 2021 at 10:11 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එතකොට යුරිය මොකක්ද , කාබනිකද පොනස් 🤣🤣🤣🤣

    යූරියා කාබනික තමයි පොන්නයෝ.. නෙද්දකිං... අමුම අමු මී හරකෙක්.. පලයං විද්‍යාව පොත් ටිකක් බලපං.. නික්ජොකා උඹට මේ මෝඩ කතා පේන්නැත්තෙ ඇයි බං...

    1634186389933.png

    1634186419723.png
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,900
    17,128
    113
    Kottawa
    යූරියා කාබනික තමයි පොන්නයෝ.. නෙද්දකිං... අමුම අමු මී හරකෙක්.. පලයං විද්‍යාව පොත් ටිකක් බලපං.. නික්ජොකා උඹට මේ මෝඩ කතා පේන්නැත්තෙ ඇයි බං...
    nika enna nam epa puthe me paththa palathe.. redi nathuwa hamath galawan thamai yanna wenne :LOL: @nicjosh83
     
    • Haha
    Reactions: mmrizmy and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    යූරියා කාබනික තමයි පොන්නයෝ.. නෙද්දකිං... අමුම අමු මී හරකෙක්.. පලයං විද්‍යාව පොත් ටිකක් බලපං.. නික්ජොකා උඹට මේ මෝඩ කතා පේන්නැත්තෙ ඇයි බං...

    View attachment 147637
    View attachment 147638
    ඔය තියෙන්නෙ සිංහලෙන්ම ඕගනික් කියල .... @erozan ලිඳේ පැනපං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යූරියා කාබනික තමයි ගොන් හරකෝ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අප්පාහ් එහෙමද එහෙනම් අපරාදෙ කාබනික වගාව කියල එකක් ලෝකෙ ඇතිකරගෙන වැඩි ගානක් දිල එව කන්නෙ..🤣🤣🤣🤣

    මෙතන නොදන්න රසායන විද්‍යාවෙන් දෙසන්න ආවෙ. දන්නෙ නැති ලබ්බවල් කතා නොකර පුපවල් හෝදන ජොබ් එක කරන් ඉඳපන්. :ROFLMAO::ROFLMAO:
    ආව මෙතන වකුගඩු රෝගෙ හැදෙන හැටි කියවන්න. 🤭🤭
    ලොල් රෙද්ද රෙවාගෙන නොදන්න කාබනික වගාවක් ගැන කියවන්ඩ ඇවිල්ල, ගූම උනා නේද තොපි ඔහොම පච උනාම ඇති අප්ප..🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,662
    167,319
    113
    එකමත් එක රටක
    ඔව් වස තමයි, ලෝකෙ හැම තැනම වස තමයි බාවිතා කරන්නෙ කෘෂි කර්මාන්තයට ඒක තේරුම් අරන් තමයි කාබනික වගාවට යොමු කරන්නෙ, වස ඉල්ලන උබලයි ගොන්නු..🤭🤭🤭🤭
    NAYpaRL.jpg
     
    • Like
    Reactions: AEG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය තියෙන්නෙ සිංහලෙන්ම ඕගනික් කියල .... @erozan ලිඳේ පැනපං
    උට අර ඒකට උඩින් තියන කෙමිකල් කම්පවුන්ඩ් කියන එක තේරෙනවද දන්නෑ.. ඌ කියන්නෙ කාබනික දේවල් රසායනික සංයෝග නෙමෙයි කියලනෙ...

    අප්පාහ් එහෙමද එහෙනම් අපරාදෙ කාබනික වගාව කියල එකක් ලෝකෙ ඇතිකරගෙන වැඩි ගානක් දිල එව කන්නෙ..🤣🤣🤣🤣

    ලොල් රෙද්ද රෙවාගෙන නොදන්න කාබනික වගාවක් ගැන කියවන්ඩ ඇවිල්ල, ගූම උනා නේද තොපි ඔහොම පච උනාම ඇති අප්ප..🤣🤣🤣
    ආ යූරියා පොන්නයෝ...
    ------ Post added on Oct 14, 2021 at 10:16 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යූරියා කාබනික තමයි පොන්නයෝ.. නෙද්දකිං... අමුම අමු මී හරකෙක්.. පලයං විද්‍යාව පොත් ටිකක් බලපං.. නික්ජොකා උඹට මේ මෝඩ කතා පේන්නැත්තෙ ඇයි බං...

    View attachment 147637
    View attachment 147638
    ඔහොමම ගුගල් කරල බලපන් කාබනික වගාවෙදි යුරිය භාවිතා කරනවද කියල, රෙවෙයි දැන් ..🤣🤣🤣🤣🤣🤣🤣
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔහොමම ගුගල් කරල බලපන් කාබනික වගාවෙදි යුරිය භාවිතා කරනවද කියල, රෙවෙයි දැන් ..🤣🤣🤣🤣🤣🤣🤣
    යූරියා කාබනිකද නැද්ද බං

    වතුර කාබනිකද නැද්ද
    වැලි කාබනිකද නැද්ද

    උඹේ පුක තියනවද නැද්ද
    ඊයේ ඉදං පූක්ෂණය වෙනවනෙ ඉවරයක් නැතිව. ඒක නෙමෙයි බං මෙච්චර පුක්ෂණය වෙන්න උඹට නික්ජොකා කීයක් ගෙවනවද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උට අර ඒකට උඩින් තියන කෙමිකල් කම්පවුන්ඩ් කියන එක තේරෙනවද දන්නෑ.. ඌ කියන්නෙ කාබනික දේවල් රසායනික සංයෝග නෙමෙයි කියලනෙ...

    උබල තමයි රසායනික සoයෝගයි කාබනික ගොවිතැනයි පටලවගෙන හත්පොලේ ගාගෙන ඉන්නෙ..🤣🤣🤣🤣🤣🤣
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    උට අර ඒකට උඩින් තියන කෙමිකල් කම්පවුන්ඩ් කියන එක තේරෙනවද දන්නෑ.. ඌ කියන්නෙ කාබනික දේවල් රසායනික සංයෝග නෙමෙයි කියලනෙ...

    ආ යූරියා පොන්නයෝ...
    ------ Post added on Oct 14, 2021 at 10:16 AM
    පව් ඉතින් මුන්ව රවට්ටලා තියෙන තරම බලපන්කො ... ඉගෙන ගත්තේ නැති උනාම කොච්චර අසරණද ... 😑
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබල තමයි රසායනික සoයෝගයි කාබනික ගොවිතැනයි පටලවගෙන හත්පොලේ ගාගෙන ඉන්නෙ..🤣🤣🤣🤣🤣🤣
    උඹ තමා යූරියා කාබනික නෙමෙයි කියපු ලැමෙලි බ්‍රැන්කියාටාව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යූරියා කාබනිකද නැද්ද බං

    වතුර කාබනිකද නැද්ද
    වැලි කාබනිකද නැද්ද

    උඹේ පුක තියනවද නැද්ද
    ඊයේ ඉදං පූක්ෂණය වෙනවනෙ ඉවරයක් නැතිව. ඒක නෙමෙයි බං මෙච්චර පුක්ෂණය වෙන්න උඹට නික්ජොකා කීයක් ගෙවනවද
    මෙතන රාසායන විද්යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,🤭🤭 දැන් මාරු වෙයවු ගූ පොන්සි ටික වෙන ෆේක් ටිකකින් ලොග් වෙයල්ල🤣🤣🤣🤣
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙතන රාසායන විද්යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,🤭🤭 දැන් මාරු වෙයවු ගූ පොන්සි ටික වෙන ෆේක් ටිකකින් ලොග් වෙයල්ල🤣🤣🤣🤣
    1634187001533.png

    මේ කතාකරන්නෙ කාබනික ගොවිතැන ගැන වෙන්න ඇති නේද

    කාබනික පොන්සියා හත පේල් වෙලා ඇවිත් නොදන්න විද්‍යාව ගැන කියවන්න ඇවිත් බඩ ගිහිං දැං හිමීට කාබනික ගොවිතැන ගැන කතාකරනවා..

    හරි උඹ කරලා තියන කාබනික ගොයිතැන ගැන විස්තරයක් දියං බලන්ඩ..
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ තමා යූරියා කාබනික නෙමෙයි කියපු ලැමෙලි බ්‍රැන්කියාටාව..
    මම කොහෙද යුරියා කාබනික නෙමේ කියල තියෙන්න.????? පෙන්නපන්කො පොන්ස් පුලුවන් නම් දොඩවන් නැතුව..🤭🤭🤭🤭

    මම කතා කරන්නෙ කාබනික ගොවිතැන ගැන තොපි එkw කාබන් හොයන්ඩ ඇවිල්ල හත්පොලේ ගාගත්තට මට කරන්ඩ දෙයක් නැ..🤣🤣🤣🤣🤣🤣
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එහෙම බැලුවාම පසේ තියෙන සියලු සoගටක රසායනිකයි, 🤭🤭 ලෝකෙ කාබනික වගාවක් ඇත්තෙම නැ,නොදකින් ගොන් හරක්..🤣🤣🤣
    රසායනික කාබනික කියන දෙක දන්නෙ නැත්නම් 7 පොත අරං බලපන් ගොනො :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: shenat and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මම කොහෙද යුරියා කාබනික නෙමේ කියල තියෙන්න.????? පෙන්නපන්කො පොන්ස් පුලුවන් නම් දොඩවන් නැතුව..🤭🤭🤭🤭

    මම කතා කරන්නෙ කාබනික ගොවිතැන ගැන තොපි එkw කාබන් හොයන්ඩ ඇවිල්ල හත්පොලේ ගාගත්තට මට කරන්ඩ දෙයක් නැ..🤣🤣🤣🤣🤣🤣
    හරි ... උඹේ ඒක සෛලික මොලේට තේරෙන විදියට කාබනික ගොවිතැන කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වපන් ....
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    View attachment 147640

    මේ කතාකරන්නෙ කාබනික ගොවිතැන ගැන වෙන්න ඇති නේද

    කාබනික පොන්සියා හත පේල් වෙලා ඇවිත් නොදන්න විද්‍යාව ගැන කියවන්න ඇවිත් බඩ ගිහිං දැං හිමීට කාබනික ගොවිතැන ගැන කතාකරනවා..

    හරි උඹ කරලා තියන කාබනික ගොයිතැන ගැන විස්තරයක් දියං බලන්ඩ..
    ඔව් කාබනික ගොවිතැන තමයි, එප්පාවල නිධිය කබනික ගොවිතැනේදි දීර්ගකාලීන බෝග සදහා ප්‍රයෝජනයට ගන්නව, මොකෑ තෝ නෑ කියන්ඩද පොන්ස්????🤣🤣🤣🤣🤣🤣 පුලුවන් නම් උත්තර දිපන් පොන්නයො පැනල යන්නෙ නැතුව..🤭🤭🤭

    රසායනික කාබනික කියන දෙක දන්නෙ නැත්නම් 7 පොත අරං බලපන් ගොනො :lol: :lol: :lol:
    මෙතන රාසායන විද්යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,🤭🤭 දැන් මාරු වෙයවු ගූ පොන්සි ටික වෙන ෆේක් ටිකකින් ලොග් වෙයල්ල🤣🤣🤣🤣
    ------ Post added on Oct 14, 2021 at 10:26 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් කාබනික ගොවිතැන තමයි, එප්පාවල නිධිය කබනික ගොවිතැනේදි දීර්ගකාලීන බෝග සදහා ප්‍රයෝජනයට ගන්නව, මොකෑ තෝ නෑ කියන්ඩද පොන්ස්????🤣🤣🤣🤣🤣🤣 පුලුවන් නම් උත්තර දිපන් පොන්නයො පැනල යන්නෙ නැතුව..🤭🤭🤭

    මෙතන රාසායන විද්යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,🤭🤭 දැන් මාරු වෙයවු ගූ පොන්සි ටික වෙන ෆේක් ටිකකින් ලොග් වෙයල්ල🤣🤣🤣🤣
    ------ Post added on Oct 14, 2021 at 10:26 AM
    පොටෑසියම් ක්ලෝරයිඩ් වල තියන කාබනික සංයෝගය නම්කරන අට පේල් ඉරෝසන්ගෙන් රුපියල් සීයක රීලෝඩ් එකක් දිනාගන්න...

    දැං ඉරෝසන් කරගන යන්නෙ බොහොම පරණ ටැක්ටික් එකක්. එකම දේ.. මනස්ගාත.. වල්බූත.. පල්හෑලි.. ඔහේ කියවනවා. එතකොට ලොජිකලි තර්ක කරන උන්ට එපා වෙලා යනවා. මූ තනියම පාලු ගෙයි වලං බිදිනවා..

    වැඩක් නෑ පොන්ස් ත්‍රෙඩ් එක මුල ඉදලා බලනකොට උඹ කොච්චර අමුම අමු ගොං හරකෙක්ද කියලා පේනවා.. අපරාදෙ යකෝ නික්ජොකා උඹට ගෙවන්නෙ...

    පලයං ගිහිං කාබනික වතුර ටිකක් බීල කාබනික පොස්පේට් ටිකක් පුකේ ගහං බුදියගනිං...
    ------ Post added on Oct 14, 2021 at 10:29 AM