මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,676
    6,449
    113
    මචන්්ලා චීස් කේක් කිව්වම කේක් චීස් ද අහනවද ?

    කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ කාබනික ද්‍රව්‍ය ද මිශ්‍රවී ඇති 100% පිරි පහදු නැති කියන එක. ස්වාභාවිකව ගැනීමේදී කාබනික ද්‍රව්‍යත් මුසුවයි තියෙන්නේ. රසායනිකව නිශ්පාදනය කරල නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිලිකන් ඩයෙක්සයිඩ් වල කාබන් නෑ තමයි අටපේල් හරකෝ.. සිලිකනුයි , ඔක්සිජනුයිිි තියෙන්නෙ. දැං උඹ කියන්නෙ කාබන් කියන්නෙ රසායිනක ද්‍රව්‍යයක් නෙමෙි කියලද ? අනේ අම්මප මෙහෙමත් මරිමෝඩ යක්කුනෙ මේ රටහදන්න ටෝක් දෙන්නෙ.
    සිලිකන් නෙමේ රසදිය හරි කමක් නැ.. රසායන පෝර දාල වකුගඩු ලෙඩින් බේරෙන හැටි කියල දිපන්,?????🤭🤭🤭🤭 එතකොට ආන්ඩුවටත් හොදයි ගොවින්ටත් හොදයි, ලෝක වාසි ගොවින්ටත් හොදයි මොකද වකිගඩු අමාරුව ලකාවෙ විතරක් තියෙන එකක් නෙමේනෙ.
     
    • Haha
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ගොවියො මැරෙන්නෙ කොහොමද කාබනික වගාවට හුරු උනාම???? උබල මොක්කුද බන් මොනාද දන්නෙ වතුරත් රසායනිකයි කාබන් නැ කියන ගොන්නුනෙ..🤣🤣🤣🤣🤣ඉහලම ප්‍රමිතිය තියෙන රසායන පෝර මොන ලෝකෙන්ද ගේන්ඩ ඕන???
    ඕන දේක හයි කොලිටි ලෝ කොලිටි තියෙනවා ... උබට සාමාන්‍ය දැනීම වත් නෑනෙ ...
     
    • Haha
    Reactions: mmrizmy

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ තියෙන්නේ චන්නයාගේ රිපෝර්ට් එකේ කොටස්.. ඌ කියන්නෙත් ග්ලයිෆෝසෙට් තහනම් කරන්න කියන එක

    At last what I have to say is considering our research findings, my experiences, observations I would say glyphosate based herbicides and other agrochemicals have affected every aspect of the eco system in rice farming areas in dry zone of Sri Lanka. The peaceful enjoyment by the inhabitants and all living beings of paddy farming areas has been severely diminished. I describe this as an ecocide.

    Based on our theory we have identified 3 groups of risk factors for the development of epidemic of CINAC in rural Sri Lanka.

    Background factors (these are basically natural factors): Ground water conditions (hardness- high calcium and magnesium and high fluoride levels), soil with high iron content, genetics,

    hot humid climate Essential factors: Glyphosate based herbicides and heavy metals originating from chemical fertilisers

    Aggravating factors: Chronic repeated dehydration, infections such as leptospirosis, snakebites.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන්්ලා චීස් කේක් කිව්වම කේක් චීස් ද අහනවද ?

    කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ කාබනික ද්‍රව්‍ය ද මිශ්‍රවී ඇති 100% පිරි පහදු නැති කියන එක. ස්වාභාවිකව ගැනීමේදී කාබනික ද්‍රව්‍යත් මුසුවයි තියෙන්නේ. රසායනිකව නිශ්පාදනය කරල නෑ.
    මේවගෙ ඉන්නෙ ගොන් හරක් බන් ගුගල් කරගෙන ලොකුවට කියවන්ඩ ඇවිත් රෙද්දෙ රෙවා ගන්නව,

    දොස්තරලටත් බනිනව උනුත් දන්නෙ නැලු, 🤭🤭මරු බඩු ඉන්නෙ දැන් ඔක්කොම ගුගල් , 🤣🤣වගුගඩු ලෙඩෙන් බේරෙන් හැටි ගුගල් එකේ නැති නිසා දැන් දැක්කෙ නැ වගේ ඉන්නව @malakadss වගේ පොන්සි.🤣🤣🤣
     
    • Like
    Reactions: AEG and wpmanoj

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සිලිකන් නෙමේ රසදිය හරි කමක් නැ.. රසායන පෝර දාල වකුගඩු ලෙඩින් බේරෙන හැටි කියල දිපන්,?????🤭🤭🤭🤭 එතකොට ආන්ඩුවටත් හොදයි ගොවින්ටත් හොදයි, ලෝක වාසි ගොවින්ටත් හොදයි මොකද වකිගඩු අමාරුව ලකාවෙ විතරක් තියෙන එකක් නෙමේනෙ.
    වකුගඩු අමාරුව ලෝකේ අනිත් රටවල් එක්ක බලනකොට ලන්කාවේ රජරට පෑත්තේ තමා වෑඩි. ඒ හින්දා තමා චන්නයා තමන්ගේ රිපෝට් එකේ ඒවා ලියලා තියෙන්නේ.. ඒකේ යෝජනා කරලා තියෙන්නේ ග්ලයිෆෝසේට් නවත්තන්න කියලා. එහෙම නෑතිව රසායනික පෝර එපා කියලා නෑ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මේ තියෙන්නේ චන්නයාගේ රිපෝර්ට් එකේ කොටස්.. ඌ කියන්නෙත් ග්ලයිෆෝසෙට් තහනම් කරන්න කියන එක

    At last what I have to say is considering our research findings, my experiences, observations I would say glyphosate based herbicides and other agrochemicals have affected every aspect of the eco system in rice farming areas in dry zone of Sri Lanka. The peaceful enjoyment by the inhabitants and all living beings of paddy farming areas has been severely diminished. I describe this as an ecocide.

    Based on our theory we have identified 3 groups of risk factors for the development of epidemic of CINAC in rural Sri Lanka.

    Background factors (these are basically natural factors): Ground water conditions (hardness- high calcium and magnesium and high fluoride levels), soil with high iron content, genetics,

    hot humid climate Essential factors: Glyphosate based herbicides and heavy metals originating from chemical fertilisers

    Aggravating factors: Chronic repeated dehydration, infections such as leptospirosis, snakebites.
    මේ අර රතනය දීපු ලණුවනෙ කෑවෙ නන්දෙය ...
     
    • Haha
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන දේක හයි කොලිටි ලෝ කොලිටි තියෙනවා ... උබට සාමාන්‍ය දැනීම වත් නෑනෙ ...
    ගූගල් කරල හරි හොයල දිපන් පොන්නය වකුගඩු ලෙඩ හැදෙන්නෙ නැති රසායන පෝර තියෙන තැනක්,🤣🤣🤣 ලෝකෙම ගොවියො වගේම පාලකයොත් කැමති වෙයි එහෙම තැනකින් බඩු ගන්ඩ, 🤭🤭
     
    • Haha
    Reactions: AEG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේවගෙ ඉන්නෙ ගොන් හරක් බන් ගුගල් කරගෙන ලොකුවට කියවන්ඩ ඇවිත් රෙද්දෙ රෙවා ගන්නව,

    දොස්තරලටත් බනිනව උනුත් දන්නෙ නැලු, 🤭🤭මරු බඩු ඉන්නෙ දැන් ඔක්කොම ගුගල් , 🤣🤣වගුගඩු ලෙඩෙන් බේරෙන් හැටි ගුගල් එකේ නැති නිසා දැන් දැක්කෙ නැ වගේ ඉන්නව @malakadss වගේ පොන්සි.🤣🤣🤣
    ඈයි පොන්ස් දෑන් කීපාරක් කිව්වාද කරන්න ඕනේ දේ.. ඒක මම කියන එකක් නෙමේ චන්න ජයසුමන්ගේ පර්යේෂණ වාර්තාව සහා WHO එකේ පර්යේෂණ පදනම් කරගෙන කියන දෙයක්.. චන්න කියන්නෙත් ග්ලයොෆෝසේට් නවත්තන එකයි.. ඒ මිනිස්සුන්ගේ බොන වතුර ටික හරියට දෙන එකයි ගෑන තමා.. එහෙම මිසක් රසායනික පෝර එපා කියලා නෑ..
     
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ගූගල් කරල හරි හොයල දිපන් පොන්නය වකුගඩු ලෙඩ හැදෙන්නෙ නැති රසායන පෝර තියෙන තැනක්,🤣🤣🤣 ලෝකෙම ගොවියො වගේම පාලකයොත් කැමති වෙයි එහෙම තැනකින් බඩු ගන්ඩ, 🤭🤭
    උඹලගෙ පොන්න ආන්ඩුවේ කෘෂිකර්මය ඇමතිල ඉන්නෙ පකටද ... 🤣😂උන්ට කියාන් පොන්නයො ගිහින් ...
     
    • Haha
    Reactions: mmrizmy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තියෙන්නේ චන්නයාගේ රිපෝර්ට් එකේ කොටස්.. ඌ කියන්නෙත් ග්ලයිෆෝසෙට් තහනම් කරන්න කියන එක

    At last what I have to say is considering our research findings, my experiences, observations I would say glyphosate based herbicides and other agrochemicals have affected every aspect of the eco system in rice farming areas in dry zone of Sri Lanka. The peaceful enjoyment by the inhabitants and all living beings of paddy farming areas has been severely diminished. I describe this as an ecocide.

    Based on our theory we have identified 3 groups of risk factors for the development of epidemic of CINAC in rural Sri Lanka.

    Background factors (these are basically natural factors): Ground water conditions (hardness- high calcium and magnesium and high fluoride levels), soil with high iron content, genetics,

    hot humid climate Essential factors: Glyphosate based herbicides and heavy metals originating from chemical fertilisers

    Aggravating factors: Chronic repeated dehydration, infections such as leptospirosis, snakebites.
    ලොල් මම කිවෙ ගූගල්ම තමයි, ඔක උබ දාන්ඩ ඕන නැ මම දැකල තියෙනව, උබට විතරද ගුගල් තියෙන්නෙ??🤣🤣🤣
    වකුගඩු අමාරුව ලෝකේ අනිත් රටවල් එක්ක බලනකොට ලන්කාවේ රජරට පෑත්තේ තමා වෑඩි. ඒ හින්දා තමා චන්නයා තමන්ගේ රිපෝට් එකේ ඒවා ලියලා තියෙන්නේ.. ඒකේ යෝජනා කරලා තියෙන්නේ ග්ලයිෆෝසේට් නවත්තන්න කියලා. එහෙම නෑතිව රසායනික පෝර එපා කියලා නෑ.
    උබ කවද්ද පොන්ස් චන්න කියන ඒව පිලිගන්ඩ පටන් ගත්තෙ???🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ඉස්සෙලා ඒකට උත්තර දිල, ආයෙ ගුගල් කරලන් එතකොට චන්න රසායන පෝර එපා කියපුව හොයා ගන්ඩ පුලුවන්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පේන විදියට නම් මේ යකා හිතන් ඉන්නේ පොටෑසියම් කියන්නේ පෝර වර්ගයක් කියල. පොටෑසියම් කියන්නේ මූලද්‍රව්යක් කියල තෙරෙන එකෙක් ඔය වගේ කතාවක් කියන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ⁣තොට ඉංගිරිස් බැරි හින්දා අර රිපෝට් එකේ කියන දේ තෙරුං ගන්ඩ බැරි එකට අනිත් උං මක් කරන්නද බං.. හරියට ඉගනගත්තං.රට්ටුංගෙං කතා අහ අහ මෙහෙම දේසපාලුවන්ට කඹුරන්ඩ වෙන්නෑනෙ බං..

    අඩෝ උඹ හෙන පවු බං. උඹ ඉස්කෝලෙ කීයට එනකල් ගියාද ?
    ලොල් මම කිවෙ ගූගල්ම තමයි, ඔක උබ දාන්ඩ ඕන නැ මම දැකල තියෙනව, උබට විතරද ගුගල් තියෙන්නෙ??🤣🤣🤣

    උබ කවද්ද පොන්ස් චන්න කියන ඒව පිලිගන්ඩ පටන් ගත්තෙ???🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ඉස්සෙලා ඒකට උත්තර දිල, ආයෙ ගුගල් කරලන් එතකොට චන්න රසායන පෝර එපා කියපුව හොයා ගන්ඩ පුලුවන්
     
    • Haha
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mey wage esskole giya nathi gon buru amanayek
    මේ ඉන්න ස්කෝලෙ ගිය නැති අමනයො බලාගනින්
    උඹලගෙ පොන්න ආන්ඩුවේ කෘෂිකර්මය ඇමතිල ඉන්නෙ පකටද ... 🤣😂උන්ට කියාන් පොන්නයො ගිහින් ...

    දැන් උබනෙ අමනයො කිවෙ කොලිට් පෝර තියෙනව කියල, අඩුම ගානෙ කියපු දේ ඔප්පු කර ගන්ඩවත් බැරිද ගුගල් තියාගෙනත්, ඕකට තමයි කියන්නෙ ගූගල් කරල කියවන්ඩ එන්ඩ එපා කියල, කෝ දැන් තෙර්ඩ් එකේ දගලගෙන ආපු පොන්නයො එකෙක් නැ දැන් නොදකින් රෙදි නැ..🤣🤣🤣🤣
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පේන විදියට නම් මේ යකා හිතන් ඉන්නේ පොටෑසියම් කියන්නේ පෝර වර්ගයක් කියල. පොටෑසියම් කියන්නේ මූලද්‍රව්යක් කියල තෙරෙන එකෙක් ඔය වගේ කතාවක් කියන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පොටෑසියම් මචං ගස්වලට ඕන ප්‍රධාන මූලද්‍රව්‍ය තුනෙන් එකක් නිසා ෆර්ටිලයිසර් එකක් කියල කියන එකේ වැරැද්දක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ⁣තොට ඉංගිරිස් බැරි හින්දා අර රිපෝට් එකේ කියන දේ තෙරුං ගන්ඩ බැරි එකට අනිත් උං මක් කරන්නද බං.. හරියට ඉගනගත්තං.රට්ටුංගෙං කතා අහ අහ මෙහෙම දේසපාලුවන්ට කඹුරන්ඩ වෙන්නෑනෙ බං..

    අඩෝ උඹ හෙන පවු බං. උඹ ඉස්කෝලෙ කීයට එනකල් ගියාද ?
    ඔය ඉoග්‍රිසි දන්න ලොකු අය නොදන්න අපිට කියල දෙන්ඩ එපැයි, වකුගඩු ලෙඩ හැදෙන්නෙ නැති රසායන පෝර තියෙන තැනක්, 🤣🤣🤣🤣🤣 ඒවට මීක් නැතුව බයිල කියවන්ඩ එපා බන්, 🤭🤭
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මේ ඉන්න ස්කෝලෙ ගිය නැති අමනයො බලාගනින්

    දැන් උබනෙ අමනයො කිවෙ කොලිට් පෝර තියෙනව කියල, අඩුම ගානෙ කියපු දේ ඔප්පු කර ගන්ඩවත් බැරිද ගුගල් තියාගෙනත්, ඕකට තමයි කියන්නෙ ගූගල් කරල කියවන්ඩ එන්ඩ එපා කියල, කෝ දැන් තෙර්ඩ් එකේ දගලගෙන ආපු පොන්නයො එකෙක් නැ දැන් නොදකින් රෙදි නැ..🤣🤣🤣🤣
    රෙදි නැත්තෙ කාටද කියල පේනව ... ලෝකෙ හැම රටම රසායනික පෝර තමයි පාවිච්චි කරන්නෙ .... කොලිටි පොහොර නැත්නම් පොන්නයො ලෝකෙ හැම රටේම වකුගඩු ලෙඩ්ඩු ඉන්න ඕනනෙ ....😂🤣😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පේන විදියට නම් මේ යකා හිතන් ඉන්නේ පොටෑසියම් කියන්නේ පෝර වර්ගයක් කියල. පොටෑසියම් කියන්නේ මූලද්‍රව්යක් කියල තෙරෙන එකෙක් ඔය වගේ කතාවක් කියන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    n p k පොහොර නෙමේ,මෙන්න තවත් ගුගල් බුද්ධිමතෙක්.🤣🤣🤣🤣🤣