මූ හිතන්නේ බැර ලෝහ මිනිස්සු කෘතිමව නිර්මාණය කරන දෙයක් කියලා. මේ වගේ පොන්නයෙක්.එතකොට සෝස් එක ස්වාභාවිකයි නං බැරලෝහ කැවිලා මිනිස්සු ලෙඩ උනාට?මලාට කමක් නැද්ද බං

මූ හිතන්නේ බැර ලෝහ මිනිස්සු කෘතිමව නිර්මාණය කරන දෙයක් කියලා. මේ වගේ පොන්නයෙක්.එතකොට සෝස් එක ස්වාභාවිකයි නං බැරලෝහ කැවිලා මිනිස්සු ලෙඩ උනාට?මලාට කමක් නැද්ද බං

ඔව් එහෙම අවුලක් නැ, ස්වභාවික තත්ව යටතේ තියෙන ඕනම එකක් යූස් කරන්ඩ පුලුවන්,ඕන නම් බැරලෝහ ප්‍රමානය මනින්ඩත් පුලුවන් ඒක ගැටලුවක් නැ,, සෝස් එක ස්වභාවික විම විතරයි වැදගත්,එතකොට සෝස් එක ස්වාභාවිකයි නං බැරලෝහ කැවිලා මිනිස්සු ලෙඩ උනාට?මලාට කමක් නැද්ද බං
මූ කියන ඒවා මූ කලින් කියන ඒවත් එක්ක කන්ට්‍රැඩික්ට් වෙනවා. මූව මොන එකකට හයර් කරාද මංදා වහල්කමේ යන්ඩ.. අපරාදෙ සල්ලි.. ඒ ලෙවල් කරලා ගෙදරඉන්න එකෙක් ගත්තනං ඔයිට වඩා ප්‍රයෝජනයි...මූ හිතන්නේ බැර ලෝහ මිනිස්සු කෘතිමව නිර්මාණය කරන දෙයක් කියලා. මේ වගේ පොන්නයෙක්.![]()
එප්පාවල පොස්පේට් නිදිය ස්වාභාවික වුනාට කාබනික නෙවෙයි. තොගේ මැටිමෝල් මොලේට තෙරෙන්න තව උදාහරණ දෙන්නම්
ග්‍රීනකයිට් කියන්නේ ස්වාභාවික පස් වර්ගයක් ඒකෙන් ගන්නේ කැඩ්මියම් . කාබනික වෙන්නේ නෑ
සිනබාර් කියන්නේ ස්වාභාවික පස් වර්ගයක් ඒකෙන් ගන්නේ රසදිය . කාබනික වෙන්නේ නෑ
මලකයිට් කියන්නේ ස්වාභාවික පස් වර්ගයක් ඒකෙන් ගන්නේ තඹ. කාබනික වෙන්නේ නෑ
කන-නයිට් කියන්නේ ස්වාභාවික පස් වර්ගයක් ඒකෙන් ගන්නේ බොරොන්. කාබනික වෙන්නේ නෑ
ඒහින්දා සිනාබාර් පුකේ ගාගෙන එකබාර් වෙලා පුක කයිට් කරගනින්
ඒක නෙමෙයි නේද ඇහුවෙ ...ලකාවෙ ප්‍රධාන වශ්යෙන් ගොවිතැන් වර්ග 3ක් දකින්ඩ පුලුගන් ,
1 ස්වභාවික ගොවිතැන
2 කාබනික ගොවිතැන
3 රසායනික ගොවිතැන
ඔතනින 1-2 තමයි අඩුවෙන් තිබ්බෙ, දැන් වැඩි කරන්ඩ හදන්නෙ 2
මම ගුගල් කර කර උබල වගේ සොස් හොයන් නැනෙ, මට එහෙම බුද්ධියෙ අඩුකමක් නැ උබලට පිලිගන්ඩ බැරිනම් ගුගල් කරා හොයා ගත්ත සරලයි ඒක පැනල යාමක් නෙමේ, මොකද උබ ගූගල් කරේ යුරිය හොයන්ඩ ස්කීන් ශොටුත් ගහන් ඇවිත් නෑවෙ...අකුරු කියවන්නත් බැරිද බං උඹ කොපි පේස්ට් කරන්න විතරද දන්නෙ.. උඹ ටෝක් දීල සෝස් ඉල්ලපුවාම පොන්නයෙක් වගේ පැනල යන්නෙ ඇයි යූරියා ඉරෝසන්....
ස්වාභාවික කියල ඕන කුණුගොඩක් කරගැහුවට කමක් නැද්ද ප්‍රෙන්.. ඒවගෙ බැරලෝහ වලින් මිනිස්සුන්ට ලෙඩ උනාට කමක් නැද්ද ..ඔව් එහෙම අවුලක් නැ, ස්වභාවික තත්ව යටතේ තියෙන ඕනම එකක් යූස් කරන්ඩ පුලුවන්,ඕන නම් බැරලෝහ ප්‍රමානය මනින්ඩත් පුලුවන් ඒක ගැටලුවක් නැ,, සෝස් එක ස්වභාවික විම විතරයි වැදගත්
ඔය ටික ගුගල් කරන්ඩ හොදට සිoහලන්ම පැහැදිලි කරල ඕන තරන් ආටිකල් තියෙනව, මට මහන්සි වෙන්ඩ දෙයක් නැ..ඒක නෙමෙයි නේද ඇහුවෙ ...
1. කාබනික ගොවිතැන යනු කුමක්ද ?
2. ස්වාභාවික ගොවිතැන හා කාබනික ගොවිතැන අතර වෙනස පෙන්වා දෙන්න
ඒක වෙන්ඩැති වතුර වැලි කාබනික කියලා යූරියා කාබනික නෙමේ කිව්වෙ...මම ගුගල් කර කර උබල වගේ සොස් හොයන් නැනෙ, මට එහෙම බුද්ධියෙ අඩුකමක් නැ
උඹ වතුර කාබනිකද නැද්ද කියල ගූගල් කරා නං මෙහෙම නෝන්ඩි වෙන්නෙ නෑනෙ බං...ඔය ටික ගුගල් කරන්ඩ හොදට සිoහලන්ම පැහැදිලි කරල ඕන තරන් ආටිකල් තියෙනව, මට මහන්සි වෙන්ඩ දෙයක් නැ..![]()
අප්පාහ් එහෙමද එහෙනම් අපරාදෙ කාබනික වගාව කියල එකක් ලෝකෙ ඇතිකරගෙන වැඩි ගානක් දිල එව කන්නෙ..![]()
ලොල් රෙද්ද රෙවාගෙන නොදන්න කාබනික වගාවක් ගැන කියවන්ඩ ඇවිල්ල, ගූම උනා නේද තොපි ඔහොම පච උනාම ඇති අප්ප..![]()
ස්වාභාවික කියල ඕන කුණුගොඩක් කරගැහුවට කමක් නැද්ද ප්‍රෙන්.. ඒවගෙ බැරලෝහ වලින් මිනිස්සුන්ට ලෙඩ උනාට කමක් නැද්ද ..
උබලනෙ kcl කියවන්ඩ ඇවිත් මගෙන් කාබනික වගාව ඉගෙන ගන්නෙ , උබල තමයි අධයානය නොලත් නූගතුන්..මචං ඇත්තටම උඹේ අද්‍යාපන මට්ටම මොකද්ද කියපංකො.. මෙහෙම කියන්න ලැජ්ජ නං පී එම් එකක් දාපං.. මනුස්සයෙක් මෙච්චරටම මෝඩයෙක් වෙන්න බෑ.. එක්කො උඹ ගුපියන්ගෙන් සල්ලි අරං පෝට්ටුව චාටර් කරන එකද කරන්නෙ...
ඔයාට මම වතුර කාබනික වගාවෙදි, කාබනිකයි කියල උත්තරේ දුන්නනෙ,උඹ වතුර කාබනිකද නැද්ද කියල ගූගල් කරා නං මෙහෙම නෝන්ඩි වෙන්නෙ නෑනෙ බං...
පොන්නයෝ... රසායනික සංයෝග කොටස් දෙකකට බෙදලා වෙන් කරන්න පුලුවන්. එකක් කාබනික සංයෝග අනෙක අකාබනික සංයෝග. රසායනික සංයෝග කියාලා කියන්නෙ මූල ද්‍රව්‍ය එකක් හෝ වැඩි ප්‍රමානයක එකතුවෙන් හැදෙන. ඉතින් පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නෙ රසායනික සංයෝගයක්. ඒ කියන්නෙ අකාබනික රසායනික සංයෝගයක්.ඕක කියපන් @malakadss පොන්ස්ට ඌ තමයි රසායනික පොර හොදයි කියාගෙන ආවෙ,
උබල වගේ හරක්ට වෙලා තියෙන්නෙ කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්ඩ තරමෙවත් මොලයක් නැති එක..
ලොල් ඔය ගෙනල්ල තියෙන kcl රසානනික පෝරක්ද් පොන්නයො,????? ඔප්පු කරපන්කො පුලුවන් නම් ,නොදන්න බයිල කියවන්ඩ ගිහින් ගූ බඩු හත්පොලේ ගාගෙන ඉන්නෙ..
------ Post added on Oct 14, 2021 at 8:18 AM
ස්වාභාවික කියල ඕන කුණුගොඩක් කරගැහුවට කමක් නැද්ද ප්‍රෙන්.. ඒවගෙ බැරලෝහ වලින් මිනිස්සුන්ට ලෙඩ උනාට කමක් නැද්ද ..
මචං ඇත්තටම උඹේ අද්‍යාපන මට්ටම මොකද්ද කියපංකො.. මෙහෙම කියන්න ලැජ්ජ නං පී එම් එකක් දාපං.. මනුස්සයෙක් මෙච්චරටම මෝඩයෙක් වෙන්න බෑ.. එක්කො උඹ ගුපියන්ගෙන් සල්ලි අරං පෝට්ටුව චාටර් කරන එකද කරන්නෙ...
එක කන්නෙන් ලංකාව කාබනික ගොවිතැනට හරවන්න ගියේ මුන් එක්ක නිසා පුදුමයක් නෑ. වගාව මැද හිටවල තිව්වම ගොම පෝර ටික ගන්න පුලුවන්.![]()
මොනාද කියල දෙන්ඩ හදන්නෙ සවභාවක kcl කාබනික වගාවෙදි අකාබනික වෙන විදිහද , ලොල් පොනිසිය රෙද්දෙ රෙවිලතොට කියල දෙනවට වඩා හොඳයි අඹේවෙල එළදෙනෙක්ට කියල දෙන එක. තොට වඩා තේරෙනවා.![]()
ඕවා මොනාද. අර වරාය දීලා තියෙන්නේ 8වත් පාස් නැති එකෙකුට. ඩොලර් නැවෙන් එනවා කියලා බලන් හිටියේ. මුන් හිතන් ඉන්නේ උන් තරන් උගතුන් කොහෙවත් නෑ කියලා.අධ්‍යාපන මට්ටමේ තරමට තමයි ඌට රස්සාව ලැබිල තියෙන්නෙ.
විලි ලැජ්ජාවක් නැතිකම තමයි මූලික සුදුසුකම. අනික සතෙක් වගේ සද්දෙන් කෑගහන්නයි, කුණුහරුප කියන්නයි පුලුවන් උනාම ඇති. මහින්දානන්දල වගේ. තර්කයක් නෑ. දැනුමක් නෑ. ඉගෙනීමක් නෑ. වාචාල ලැට් කට විතරයි.![]()