ලංකාවෙ ඉන්න දේශපාලකයො කොහොමත් නූගත් උන්. නූගත් උන්ට කඩේ යන්නෙ උගත්තු නම් වෙන්න බෑ. ඉතින් ඉරෝසාන් ට කෙමිස්ට්‍රි තියා පහෙ පන්තියෙ දැණුම වත් නැති එක ගැන පුදුම හිතෙන්න දෙයක් නෑ.. දේශපාලනය කරන්න ඕන ඒක ගැන කතා කරන්න ඕන කඩේ යන්නත් ඕන.මට ප්‍රශ්නෙ තියෙන්නෙ එරෝසන්ට ස්වාභාවික, කාබනික කියන්නෙයි දෙකක් කියන එක නොතේරෙන එක නෙමෙයි,
මේකෙ අනිත් උන් එහෙම එකෙක්ට කෙමිස්ට්‍රි උගන්නන්න යන එක.
හැබැයි මේ ඉරෝසාන් වගේ පුක විකාගෙන කඩේ යන එක නම් ඉතින් මොංගල් කේස් එකක්. උඹලට නිකන් හිතෙන්නෙ නැද්ද ඉරෝසාන් කියන්නෙ රාජපක්ශ වලව්වෙ සේවය කරපු ගණිකාවක්ගෙ පුතෙක් කියාලා



