මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ එරෝසන්ට ස්වාභාවික, කාබනික කියන්නෙයි දෙකක් කියන එක නොතේරෙන එක නෙමෙයි,
    මේකෙ අනිත් උන් එහෙම එකෙක්ට කෙමිස්ට්‍රි උගන්නන්න යන එක.
    ලංකාවෙ ඉන්න දේශපාලකයො කොහොමත් නූගත් උන්. නූගත් උන්ට කඩේ යන්නෙ උගත්තු නම් වෙන්න බෑ. ඉතින් ඉරෝසාන් ට කෙමිස්ට්‍රි තියා පහෙ පන්තියෙ දැණුම වත් නැති එක ගැන පුදුම හිතෙන්න දෙයක් නෑ.. දේශපාලනය කරන්න ඕන ඒක ගැන කතා කරන්න ඕන කඩේ යන්නත් ඕන.

    හැබැයි මේ ඉරෝසාන් වගේ පුක විකාගෙන කඩේ යන එක නම් ඉතින් මොංගල් කේස් එකක්. උඹලට නිකන් හිතෙන්නෙ නැද්ද ඉරෝසාන් කියන්නෙ රාජපක්ශ වලව්වෙ සේවය කරපු ගණිකාවක්ගෙ පුතෙක් කියාලා :rolleyes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ එරෝසන්ට ස්වාභාවික, කාබනික කියන්නෙයි දෙකක් කියන එක නොතේරෙන එක නෙමෙයි,
    මේකෙ අනිත් උන් එහෙම එකෙක්ට කෙමිස්ට්‍රි උගන්නන්න යන එක.

    sirawata ubalata pissuda bn mu ekka argue karanna yanne? 🤔

    muta molayak thiyenawanam me wage job ekak karai da? nene.. :( :(
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    වතුර කාබනික වගාවෙදි කාබනිකයි, ලුණු කාබනික වගාවෙදි බොහෝවිට කාබනික ඇති මතක නැ හරියට ,

    Chemistry Prof. @erozan respect sir ...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවෙ ඉන්න දේශපාලකයො කොහොමත් නූගත් උන්. නූගත් උන්ට කඩේ යන්නෙ උගත්තු නම් වෙන්න බෑ. ඉතින් ඉරෝසාන් ට කෙමිස්ට්‍රි තියා පහෙ පන්තියෙ දැණුම වත් නැති එක ගැන පුදුම හිතෙන්න දෙයක් නෑ.. දේශපාලනය කරන්න ඕන ඒක ගැන කතා කරන්න ඕන කඩේ යන්නත් ඕන.

    හැබැයි මේ ඉරෝසාන් වගේ පුක විකාගෙන කඩේ යන එක නම් ඉතින් මොංගල් කේස් එකක්. උඹලට නිකන් හිතෙන්නෙ නැද්ද ඉරෝසාන් කියන්නෙ රාජපක්ශ වලව්වෙ සේවය කරපු ගණිකාවක්ගෙ පුතෙක් කියාලා :rolleyes:
    උගේ තියෙන්නේ බක පණ්ඩිත කම. හැම ත්‍රෙඩ් එකටම හොට දානවා එකේ තියන දේ පොර දන්නවා වගේ. එක්කෝ උඩින්ම ඉගෙනගෙන මෙන්ටල් වෙච්ච පොරක් එහෙම නැත්තන් ආණ්ඩුවේ හැම ගූ ගොඩම සුද්ද කරන වහලෙක්. ඕකා දන්නා දෙයකුත් නෑ නොදන්නා දෙයකුත් නෑ හැබැයි ගෙදරින් එලියටවත් බහින්නේ නෑලු. එහෙම එවුන් එක්ක තර්ක කරනවට වඩා හොඳයි වෙන දෙයක් බලනවා. මොකද ඌ බලන්නේ උගේ කෝනෙන්. ඌ හැමවෙලාවෙම හරි කියන මතේ ඉන්න තාක් කල් උන් වගේ උන් එක්ක තර්ක කරලා වැඩක් වෙන්නේ නෑ. ඉඳල හිටලා බයිට් එකකට ගන්න කියපු ඩයල් මේවා. පොන්න ජීවිත. පව්.
     
    • Haha
    Reactions: AEG

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔහොම බැලුවාම වැලි කැටෙත් රසායනිකයි,🤣🤣🤣 මේ ලෝකෙ කාබනික කියල දෙයක් නැ,🤭🤭 මහ මෝඩ මිනිස්සු ඉන්නෙ ලෝකෙ කාබනික කෑම බිම ගන්ඩ වැඩියෙනුත් ගෙවනව, 🤣🤣🤣🤣

    e5b582498229d3bb1e85d0b360ec6aea.jpg

    ඔයාට මම වතුර කාබනික වගාවෙදි, කාබනිකයි කියල උත්තරේ දුන්නනෙ,

    ගුගල් නෙමේ අගහරු වලින් හරි හොයල පුලුවන් නම් ඔප්පු කරපන් කාබනික වගාවෙදි වතුර කාබනික නෙමේ කියල, පුලුවන් නම් කරපන් ආන්න ඒවයි වැඩ.., එහෙම නැතුව මේ ගෑනු වගේ කිච උනාම ආඩපාලි කියල හරි යන්නෙ නැ..🤣🤣🤣🤣🤣

    ------ Post added on Oct 14, 2021 at 10:55 AM

    The Office Reaction GIF

    ------ Post added on Oct 14, 2021 at 1:25 PM
     
    Last edited:
    • Haha
    Reactions: dilann and AEG

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැන් එක කන්නෙන් හැරවිලා නැද්ද???එන කන්නෙ කුඹුරු කරන්නෙ කාබනික වගාවක් විදිහට නෙමේද ,නිකන් පලයන් පොන්ස් බයිල නොකිය..

    මොනාද කියල දෙන්ඩ හදන්නෙ සවභාවක kcl කාබනික වගාවෙදි අකාබනික වෙන විදිහද , ලොල් පොනිසිය රෙද්දෙ රෙවිල 🤣🤣🤣🤣
    ස්වාභාවික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා එකක් නෑ. ශාක වලට අවශ්‍ය පොටෑසියම් මූලද්‍රව්‍ය ලබා දෙන්නෙ ස්වාභාවික පොටෑසියම් ලෝපස් වලින්. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නෙ දියරයක්. කාබනික පොහොර වලට මේ දියරය ඉහලා ශාකවලට අවශ්‍ය පොටෑසියම් මූලද්‍රව්‍ය ලබා දෙන එක තමා කරන්නෙ.
     
    • Like
    Reactions: AEG

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    BREAKING NEWS!!

    ෆොස්ෆේට් පොහොර ලෙස යෙදීමේදී කාබනික ලෙසත්, අනෙක් අවස්තාවල අකාබනික ලෙස හැසිරෙන බවත් ගිරුවාපත්තුව යුනිවසිටියේ සිදුකල ඩබල් ක්ලිට් පරීක්ශනයෙන් සොයාගෙන ඇත.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එතකොට යුරිය මොකක්ද , කාබනිකද පොනස් 🤣🤣🤣🤣

    මෙතන රාසායන විද්යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,🤭🤭 දැන් මාරු වෙයවු ගූ පොන්සි ටික වෙන ෆේක් ටිකකින් ලොග් වෙයල්ල🤣🤣🤣🤣
    ------ Post added on Oct 14, 2021 at 9:52 AM
    ඔන්න ඕක තමා මහින්දානන්දටත් උනේ... කාබනික ගොවිතැන කරන්න රසායනික විද්‍යාව ගැන දැනුම ඕන. නිකන් කරන්නන් වාලෙ කරලා තේරුමක් නෑ.. මූල ද්‍රව්‍ය සංයෝග රසායනික සංයෝග ස්වාභාවික සංයෝග අකාබනික සංයෝග බැර ලෝහ මූල ද්‍රව්‍ය මේ සියල්ල ගැන දැනුමක් තියෙන්න ඕන. උඹ හිතන් ඉන්නෙ කාබනික වගාවට රසායනික විද්‍යාවෙ දැනුම ඕන නෑ කියලා ද ? එහෙම හිතන් ඉන්න මහින්දා නන්ද ඒක නිසා තමා පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර කියලා කිච වෙලා පච වෙලා කුල්ල කුජීත වෙලා ගියේ.. තොටත් ඒ සරණම තමා. :lol: :lol: :lol: :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න ඕක තමා මහින්දානන්දටත් උනේ... කාබනික ගොවිතැන කරන්න රසායනික විද්‍යාව ගැන දැනුම ඕන. නිකන් කරන්නන් වාලෙ කරලා තේරුමක් නෑ.. මූල ද්‍රව්‍ය සංයෝග රසායනික සංයෝග ස්වාභාවික සංයෝග අකාබනික සංයෝග බැර ලෝහ මූල ද්‍රව්‍ය මේ සියල්ල ගැන දැනුමක් තියෙන්න ඕන. උඹ හිතන් ඉන්නෙ කාබනික වගාවට රසායනික විද්‍යාවෙ දැනුම ඕන නෑ කියලා ද ? එහෙම හිතන් ඉන්න මහින්දා නන්ද ඒක නිසා තමා පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර කියලා කිච වෙලා පච වෙලා කුල්ල කුජීත වෙලා ගියේ.. තොටත් ඒ සරණම තමා. :lol: :lol: :lol: :lol:
    බයික් එකෙන් ගිහින් ඉන්ශූරන්ස් බ්‍රෝකර් කරපු එකෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ බෑ බන්. උන්ට හපන් උන්ට රෙදි නැතුව කඩේ යන උනුත්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ @malakadss වගේ ගු ඇන් පි පොන්නයන්ට සරල බුද්ධිය නැ ban, අර එප්පාවල නිධියත් රසායනික වෙනව, වෙන එකක් තියා වතුරත් රසායනිකයි කාබන් නැ කියාගෙන ආවෙ, 🤣🤣🤣🤣🤣
    වතුර කියන්නෙ රසායනික සංයෝගයක්. රසායනික සංයෝග කියන්නෙ මූල ද්‍රව්‍ය එකක් හෝ වැඩි ගනනක් එකතු වෙලා හැදෙන සංයෝග. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඕක තමා මහින්දානන්දටත් උනේ... කාබනික ගොවිතැන කරන්න රසායනික විද්‍යාව ගැන දැනුම ඕන. නිකන් කරන්නන් වාලෙ කරලා තේරුමක් නෑ.. මූල ද්‍රව්‍ය සංයෝග රසායනික සංයෝග ස්වාභාවික සංයෝග අකාබනික සංයෝග බැර ලෝහ මූල ද්‍රව්‍ය මේ සියල්ල ගැන දැනුමක් තියෙන්න ඕන. උඹ හිතන් ඉන්නෙ කාබනික වගාවට රසායනික විද්‍යාවෙ දැනුම ඕන නෑ කියලා ද ? එහෙම හිතන් ඉන්න මහින්දා නන්ද ඒක නිසා තමා පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර කියලා කිච වෙලා පච වෙලා කුල්ල කුජීත වෙලා ගියේ.. තොටත් ඒ සරණම තමා. :lol: :lol: :lol: :lol:
    ලොල් උබලගෙ මෝඩකම පේන්නනව එක දිගට උබල රසායන විද්යාව දන්නෙත් නැ කාබනික ගොවිතැන දන්නෙත් නැ..ස්වභාවික kcl කාබනික වගාවෙදි කාබනිකයි කියල නොදැන ගූ උනේ උබල,

    මහින්දානන්දල විද්යාව දන්න හින්දයි ස්වභාවික kcl ගෙන්නුවෙ, ඒකට බුරන්ඩ ගිහින් කිච වෙලා ගූ උනේ උබල,🤣🤣🤣🤣
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පොටෑසියම් මචං ගස්වලට ඕන ප්‍රධාන මූලද්‍රව්‍ය තුනෙන් එකක් නිසා ෆර්ටිලයිසර් එකක් කියල කියන එකේ වැරැද්දක් නෑ.
    වැරදියි. හයිඩ්‍රජන් ඕන ඔක්සිජන් ඕන කාබන් ඕන මැග්නීසියම් පොටෑසියම් සල්ෆර් ඕන. එහෙම බෑලුවොත් ඔක්සිජනුත් පොහොර වෙනවා.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    වතුර කියන්නෙ රසායනික සංයෝගයක්. රසායනික සංයෝග කියන්නෙ මූල ද්‍රව්‍ය එකක් හෝ වැඩි ගනනක් එකතු වෙලා හැදෙන සංයෝග. :yes:
    ඕවා කියන්නේ හරියට දන්නේ නැති නිසා.... ඒ සම්බන්ඳ දැනුමක් නෑ//
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔහොම බැලුවාම වැලි කැටෙත් රසායනිකයි,🤣🤣🤣 මේ ලෝකෙ කාබනික කියල දෙයක් නැ,🤭🤭 මහ මෝඩ මිනිස්සු ඉන්නෙ ලෝකෙ කාබනික කෑම බිම ගන්ඩ වැඩියෙනුත් ගෙවනව, 🤣🤣🤣🤣
    වැලි කියන්නෙ සිලිකන් ඩයොක්සයිඩ්. ස්වාභාවික රසායනික සංයෝගයක්. වැලි කාබනික නෑ. :yes: :yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වැරදියි. හයිඩ්‍රජන් ඕන ඔක්සිජන් ඕන කාබන් ඕන මැග්නීසියම් පොටෑසියම් සල්ෆර් ඕන. එහෙම බෑලුවොත් ඔක්සිජනුත් පොහොර වෙනවා.
    නයිට්‍රජන පොස්පරස් සහ පොටෑසියම් තමයි මචං ශාකවර්ධනයට අවශ්‍ය මහාමාත්‍ර මූලද්‍රව්‍ය තුන. අනිත් ඒවා අංශු මාත්‍ර.ඔක්සිජන් බයිඩිෆෝල්ට් තියනවනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ දන්න ලබ්බ. කාබනික වගාවෙදි ඒක කාබනික වෙලා අනෙක් වෙලාවට අකාබනික වෙන්න හිතුවද මහින්දානන්දගෙ ඇට දෙක කියලා. වතුර කොහෙත් අකාබනික සංයෝගයක්. ලුනු කොහෙද හුත්තො කාබනික වුනේ. මැරියං ගිහිල්ලා :lol: :lol: :lol: :lol:
    ලොල් එහෙනම් කොහොමද පොන්ස් ලෝකෙ කාබනික වගාව කරන්නෙ පුලුවන් නම් උත්තර දිපන්කො බලන්ඩ, උබල හද්ද මෝඩයි, උබේ ඔය ගොන් කතාවට අනුව ලෝකෙ කාබනික වගාව කියල එකක් නැ..🤣🤣🤣🤣