මහින්ද අගමැති කරමු
මම මුලින් මෛත්‍රී වෙනුවෙන් කතා කරපු ඒ වෙනුවෙන් ඡන්දය දුන්න කෙනෙක්. මහින්දගේ අකමැති දේවල් ගොඩාක් තියෙනවා...ඒයාගේ හොරකම් වලට අපි විරුද්ධයි....නමුත් දැන් සිද්ධවෙන දේවල් එක්ක මහින්ද නැවතත් බලයට ගේන්න අවශ්‍යයි කියලා හිතෙනවා...
මට වෙනස් වෙන්න හේතු වූ කරුණු...
1. දැන් බලයේ ඉන්න අය ඡන්දේට කලින් කිව්වා ජාත්‍යන්තර යුධ අපරාධ වලට සහාය දෙන්නේ නෑ කියලා. දේශීය වශයෙන් පරීක්ෂා කරනවා. හැබැයි රනිල් ඉන්දිය මාධ්ය් වලට කිව්වේ වෙන දෙයක්.....ඒ ගොල්ලෝ ජාත්යරන්තර උසාවියට යන්නේ නැති වුනාට රට අභ්යඉන්තරයේ war tribunal එකක් තියෙනවා කිව්වා...
අපේ රටට විරුද්ධව කොහොමත් ජාත්යරන්තර යුධ අධිකරණයට යන්න බෑ..ඉතින් ඇමරිකාවට කොහොමත් ලංකාවට දඬුවම් කරන්න බෑ....ඒකට ඇමරිකාව යොදා ගත්ත උපක්රභමය තමයි රටේ පාලක ආණ්ඩුව වෙනස් වෙනකම් ඉන්න එක......
දැන් ඉන්න යු එන් පී රජය ඇමරිකාව කියල විදිහට වැඩ කරන බව පේනවා......ආර්ථික වශයෙන් වාසි ලංකාවට ලබා දෙන ගමන් ලංකාව ලව්වාම ලංකාවේ ඇතුළේම මහින්දට දඬුවම් කරන එක තමයි වුවමනාව....
2. රනිල් ට මම කැමතියි. මහත්මා දේශපාලකයෙක් විදිහට. නමුත් ඇමරිකන්කාරයින්ගේ කපටිකම් හා කොටි ඩයස්පෝරාවේ කපටි වැඩ වලට රනිල් හරියන්නේ නෑ....2001-2002 දී රනිල් ගේ මෝඩ වැඩත් නෝවේ කාරයෝ රනිල්ව ඇන්දුව හැටිත් දැන් දැන් එළියට එනවා....දැන් ඇමරිකාව, නෝවේ පවා සෙට් වෙලා ඉන්නේ...
3. අපි කරන්න ඕනි චීනය එක්ක හොඳින් ඉන්න ගමන් UN වාර්තාව ප්‍ර තික්ෂේප කරන එක......එතනින් එහාට අපිට විරුදධව ඇමරිකාවට මුකුත් කරන්න බෑ...
4. හැමෝම හිතුවේ මමත් ඇතුළුව රනිල් ආවාම ඇමරිකාව රනිල් ට සප් එක දෙයි කියලා....නමුත් ඒක වෙන්නේ නෑ...ඇමරිකාව ලංකාව ගැන මුල් මතයේම තමයි ඉන්නේ
5. UN වාර්තාව දෙන එක කල්දැම්මා...ඒක කළේ මේ ආණ්ඩුව පරිස්සන් කරගන්න ඇමරිකාවට ඕනි නිසා...එතකොට මිනිස්සු කියනවා නේ ෂා රනිල් හින්දා UN එක අපිට සපෝට් කියලා.....
6. මේ වෙද්දි උතුරේ ඔමන්තේ මුරපොල විවෘත කරලා....ඕනෑම විදේශිකයෙක් ට යන්න පුළුවන්.....ඒ නිසා සැප්තම්බර් වෙද්දි දෙන UN වාර්තාව ට තවත් කරුනු හොයාගන්න ලේසියෙන් පුළුවන් කියලා UN එක කියනවා...........

Last edited: