මහින්ද අගමැති කරමු

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    :yes::yes:

    මහින්ද ආවොත් නිදහස් පක්ශය දෙකට කැඩෙනවා...
    එතකොට බහුතරය තනි පක්ශයක් විදියට එක්සත් ජාතුක පක්ශය වැඩි වෙනවා.. උන් මයිත්‍රීට සපොර්ට් නිදහස් පක්ශයේ සෙට් එකත් එක්ක එකතු වෙලා ජාතික ආන්ඩුවක් හදනවා. රනිල් ආයෙත් අගමැති.

    මහින්ද අවේ නැත්තම් නිදහස් පක්ශය එක්සත් ජාතික පක්ශයට වඩා ආසන දිනනවා.
    එක්සත් ජාතික පක්ශය එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදනවා. බහුතරය නිසා නිදහස් පක්ශයේ කෙනෙක්ට අගමැති කම ලැබෙනවා...

    Mahinda awe nath nag UNP eka dinanawa. SLFP ekata goda enna ba Mahinda nathuwa.. :yes::yes::yes:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    10405402_1787268984831668_5506816707122009341_n.jpg
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ටැමිල්නෙට් විවුර්තයි,
    කීර්ති වර්ණකුලසූරියගෙ ඩිෆෙන්ස් කොළමට කෙලවයි..
    යහපාලනේ මේකයි!!

    ඔහොම යං !! ඔහොම යං !!
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔක්කොම පකයෝ එකයි බලාගෙන ගියාම. නොදකින් සෙට් එක එකට තියල බෝම්බ ගහන්න ඕනා යන්න පවුල් පිටින්
     
    පිස්සුද බං? මෙතෙන්දි මහින්ද ව ගේන්න වෙනවා...................උඹ කැමතිද මොන වැ‍ඩේ කළත් යුද්ධය දිනපු මහින්දව, ගෝඪාව, සරත්ව හිරේ යවන්න? ප්‍රභාකරන්ව මැරුවාට?
    උඹ දන්නවාද මේ ගේන ව්‍යවස්ථා සංශෝධන එක්ක ෆෙඩරල් වලට පාර හදන බව?
    උඹ දන්නවාද? අන්තිමට ලංකාව තමිල්නාඩුවේ කොටසකුයි, ඉන්දියාවේ සිංහල ප්‍රාන්තයයි වෙලා තමයි නවතින්නේ කියලා?
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සිංහයෝ මෝඩයෝ රට පාවාදෙන්නේ සිංහලයෝ පස්සෙ පසුතැවෙනවා:growl:
     
    මහින්ද හොරා නම් ආයෙ එපා

    රටකුත් ඉතුරුවෙන්නේ නෑ කියලා හිතාගන්න.....................හොරා හින්දා තමයි බං මාත් මෛත්‍රීට දුන්නේ! දැන් නේ ඇත්ත සිද්ධිය එළියට එන්නේ!
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඉතින් උඹමනේ කිව්වේ මහින්දව ගෙනියන එක හොඳයි කියලා!
    ඒත් ඇත්ත තමයි...............සිංහලයා රට පාවා දුන්නා.....................

    mama da? mama kohedida kiwwe:oo: mama adahas kale edaata nikan inne naa kiyala:yes:
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මහින්ද ඡන්දෙන් පස්සේ ජනේලෙ උඩ නැගල කරපු කතාවයි ඊට පස්සේ ගමට වෙලා කියපු දේවල් ටිකයි කල්පනාවෙන් අහපල්ලා. පස්සේ තීරණය කරපල්ලා මොන වගේ අන්තවාදී පුද්ගලයෙක්ද කියලා...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    MR should retire now . How old is he and how long can he continue his corruption and dictatorship . I do not think MR is a good choice now! He had his two terms as president that is enough. Even in US(not international conspiracy) president can only contest twice, no matter how good he is. There was no two term restriction on US constitution till 1930s when the great depression happened. Francline Delano Roosavelt became very popular with his 'new deal' and for the first time and also for the only time because of his popularity people elected him for the third time as he contested for the third time. The result was he tried to fill US supreme court with his supporters(in US supreme court appointment is for life , so in order to fill his appointees he wanted to increase the number of judges! smart move) and he passed lot of legislations that were later struck off by the Supreme Court(in US even after passing a law it can be challenged in Supreme Court)............... So the very popular president became a Dictator and people thought there should be a two term restriction for the President. So an amendment was introduced to US constitution to restrict that term of president to two.
    In Sri Lanka we had two term restriction, but MR removed it from 18th amendment. Cant we see the similarity. Not only supreme court even CJ was impeached , filling of judges to Supreme Court and Court of Appeal was done against all conventions. Even minor judiciary (district judges and magistrates were not spared). MRs legislations could not be questioned in courts eg Divinaguma Bill...... Cant we learn from history (from US- if not a conspiracy only).......
    Enough is enough . No one is indispensable in this world. MR should retire and new blood should be given a chance. Are we short of good people to govern .
     
    • Like
    Reactions: Jack_Sparrow