මහින්ද අචාරියා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මහින්ද අචාරියා

එකක්‌ කඩතොලු වසා ගන්නට ගොසින් මට වුණු කාරියා, දෙකක්‌ කඩතොලු තනා දුන්නයි ඉඳුරුවේ ආචාරියා"

විජිතමුනි ලක්ශ්මන් ඉන්දික යූ ඇන් පීයට
 
  • Like
Reactions: sadamol buwa

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අය අද ඉන්නේ වැටට තියා අමුඩ ගස්සලා යැයි ද එබැවින් ඉදිරියට ‌හෝ පස්සට යන්න ‌නොහැකි යයිද යනවා නම් එක්කෝ වැට කඩා දැමිය යුතු යැයි ද නැතිනම් අමුඩය කඩා ‌‌හෙළුවෙන් යා යුතු යැයිද විජිත් විජයමුණි සොයිසා අද (2018 ‌දෙසැ 18) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ගමරාළගේ පක්ෂපාතීත්වයෙන් වෙන් වී එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එක්වෙමින් ඔහු කරන ලද අනුවේදනීය කතාව


 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මුු නම් සිරා ඔත්තු බලන්න යවපු එකෙක් වගෙ