"මහින්ද අපි සූදානම්"

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැමදාම ජනමතේ එක තැනක තියෙන්නෑ...

    මම නම් කියන්නේ ගිය සැරේ මහින්ද වැඩිය ගණන් ගත්තේ නැහැ ගේම එකයි කෙළවුණේ ..ඒ ටිකම මුන්ටත් වෙනවා ඊට 10 ගුණයක වේගෙන් ...මෙහෙම චකබල්ස් වැඩ කරගෙන ගියොත් ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම නම් කියන්නේ ගිය සැරේ මහින්ද වැඩිය ගණන් ගත්තේ නැහැ ගේම එකයි කෙළවුණේ ..ඒ ටිකම මුන්ටත් වෙනවා ඊට 10 ගුණයක වේගෙන් ...මෙහෙම චකබල්ස් වැඩ කරගෙන ගියොත් ...

    අපිනන් දන්නවා මුන්ට වැඩ බැහැ කියල.. ඒ දවස් වලම කිව්වා.. කෝ ඇහුවද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිනන් දන්නවා මුන්ට වැඩ බැහැ කියල.. ඒ දවස් වලම කිව්වා.. කෝ ඇහුවද?

    මහින්දට සිංහල දෙමල මිනිස්සු එකතු කරන්න බැහැ බන්....බලපන් මුන් ලස්සනට දෙමෙල්ලු ටිකට ඔලුව උස්සන දෙන්නේ නැතුව තියාගෙන ඉන්න හැටි ...දැන් ලෝකේ රටවල් වල දෙමෙල්ලුන්ට ලංකාව අමතක වෙලා යකෝ ...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිනන් දන්නවා මුන්ට වැඩ බැහැ කියල.. ඒ දවස් වලම කිව්වා.. කෝ ඇහුවද?

    මම අවනම් ..ගෝටවයි , බසිල්වයි ,නාමල් කරයවයි අවුරුදු 20කට විතර හිරේ යවලා මෙලහකට :dull::dull::dull: කතාව එතනින් ඉවරයි ...මාසයක් දෙකක් උද්ගෝෂණ තියෙයි ...අනිත් අතු ටික හිමිහිට මයිත්‍රී කාරයා ගව අටේ ලෙවකන්න යයි ...SF ට උනා වගේ ...මුන් තද නැහැනේ බන් එහෙම එකයි ඔය ..නැත්තන් වැදගෙන ඉන්න වෙන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දට සිංහල දෙමල මිනිස්සු එකතු කරන්න බැහැ බන්....බලපන් මුන් ලස්සනට දෙමෙල්ලු ටිකට ඔලුව උස්සන දෙන්නේ නැතුව තියාගෙන ඉන්න හැටි ...දැන් ලෝකේ රටවල් වල දෙමෙල්ලුන්ට ලංකාව අමතක වෙලා යකෝ ...

    ලොල්... අනේ උඹ වගේ ගොනෙක්.... දෙමළු ටික කට වහන් ඉන්නෙ උන්ට ඕනි ටික මුන් කරදෙන නිසා.. නැත්තන් උන් නිකන් නේ කට වහන් ඉන්නෙ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කන්න බොන්න බලාගේනමද මිනිස්සු ඔය එන්නේ :no: නිකන් අවුවේ කරවෙලා දවසම නාස්ති කරගන්න කොලඹ එනවද බත් පැකට් එකයි ගල් කාලයි හින්ද. මම නං හිතන්නෙ නෑ
    ආන්ඩුවෙ ජොබ් කටුවලට රින්ගවපු එවුන් ඔය එන්නෙ:dull:මදි නොකියන්න ලක්ෂ 14ක්ම ඉන්නව:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    මම අවනම් ..ගෝටවයි , බසිල්වයි ,නාමල් කරයවයි අවුරුදු 20කට විතර හිරේ යවලා මෙලහකට :dull::dull::dull: කතාව එතනින් ඉවරයි ...මාසයක් දෙකක් උද්ගෝෂණ තියෙයි ...අනිත් අතු ටික හිමිහිට මයිත්‍රී කාරයා ගව අටේ ලෙවකන්න යයි ...SF ට උනා වගේ ...මුන් තද නැහැනේ බන් එහෙම එකයි ඔය ..නැත්තන් වැදගෙන ඉන්න වෙන්නේ

    skype සාකච්චාවක් දමල අපිට පැහැදිලි කරපංකෝ :rofl::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    skype සාකච්චාවක් දමල අපිට පැහැදිලි කරපංකෝ :rofl::P

    කැනඩා වලට ෆ්‍රී නම්බර් එක දීපන් මම කෝල් එකක් දෙන්නම් :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    skype සාකච්චාවක් දමල අපිට පැහැදිලි කරපංකෝ :rofl::P

    මම මුලින්ම හිතන් හිටියේ බන් උඹ රනිල් විරෝදී සජිත් ගැත්තෙක් කියලා ..ඒ දවස්වල නායක කම අරන් දෙන්න උඹ නිදි වරුවනේ එළකිරි එකේ රෙදි අපුල්ල අපුල්ල ..කොතනදීද උඹ වහලෙක් වෙන්න හිතුවේ බන් :dull::dull::dull::dull:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම මුලින්ම හිතන් හිටියේ බන් උඹ රනිල් විරෝදී සජිත් ගැත්තෙක් කියලා ..ඒ දවස්වල නායක කම අරන් දෙන්න උඹ නිදි වරුවනේ එළකිරි එකේ රෙදි අපුල්ල අපුල්ල ..කොතනදීද උඹ වහලෙක් වෙන්න හිතුවේ බන් :dull::dull::dull::dull:

    මම මුලින් හිතුවෙ උඹ මධ්‍යස්ථ මතයක් තිය‍ෙන ස්වාදීන මනුස්සයෙක් කියලා:baffled:. දැන්න‍ෙ පේන්නේ උඹ රනිල්ටයි හිටන් ගොයියාටයයි රෙදි නැතුව කඩේ යන sirikotha රෙදි අපුල්ලන එකෙක් කියලා:rofl::rofl:.
     
    • Like
    Reactions: gayankuwait

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රාජපක්ෂ මේ රටේ යලි නායකත්වයට පත්වන්නේ නම් එය කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වැනිය. එසේම රාජපක්ෂ යන නාමය ඇති එකෙකුට මගේ ඡන්දය නං දෙන්නේම නැත.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    image_7beb47c3f9.jpg

    18301623_1901464976797223_2006999949552830498_n.jpg
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කන්න බොන්න දීලා ගම් වල මිනිස්සු ඇදලා දැන් පම්පෝරි ගහනවා ....ඔහොම මිනිස්සු අවා කියලා චන්ද දිනන්න බැහැ .

    හැබැයි මයිත්‍රී කරයි රනිල් කාරයයි දැන් හොදටම පසු තැවෙනවා ඇති ..හොරු අල්ලනා කියලා ඇවිත් හොරු රැක්කා ..දැන් මිනිස්සු අහනවා කෝ අල්ලපු හොරු කියලා ...හොරු අල්ලලා ඒ දවස් වලම දඬුවම් දුන්නනම් ...අද ඕකුන්ට ඔහොම පසු තැවෙන්න වෙන්නේ නැහැ ....

    හොරු කොහෙ අල්ලන්නද බං. ඇයි මහ බැංකු හොරකම :rofl:
    :yes::yes:
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ ආණ්ඩුව මොනතරම් හොද උනත් මට පෙන්නන්න බැරි එවුන් ටිකක් මේ ආණ්ඩුවේ ඉන්නව
    එකෙක් රවී කරුණානාය
    අනික රාජිත සේනාරත්න
    අනික. ජෝන
    මෝඩ මූසල අමන පොන්න හු* පුතාල 3 දෙනෙක් තමයි ඔය
    රටේ එවුන් ගොන් කියල උන් හිතන් ඉන්නෙ

    අයි බන් මහින්ද නය අරන් උන්ට ගෙවන්න බැරිනම්
    ආපහු මහින්දයාටම දුන්නනම් ඉවරනෙ නය ටික ගෙවල ආපහු දෙන්න කියල
    ගොන් ආතල් කියන්නෙ ඕවට තමයි
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මම නම් කියන්නේ ගිය සැරේ මහින්ද වැඩිය ගණන් ගත්තේ නැහැ ගේම එකයි කෙළවුණේ ..ඒ ටිකම මුන්ටත් වෙනවා ඊට 10 ගුණයක වේගෙන් ...මෙහෙම චකබල්ස් වැඩ කරගෙන ගියොත් ...
    :yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මම මුලින් හිතුවෙ උඹ මධ්‍යස්ථ මතයක් තිය‍ෙන ස්වාදීන මනුස්සයෙක් කියලා:baffled:. දැන්න‍ෙ පේන්නේ උඹ රනිල්ටයි හිටන් ගොයියාටයයි රෙදි නැතුව කඩේ යන sirikotha රෙදි අපුල්ලන එකෙක් කියලා:rofl::rofl:.

    WELL SAID