මහින්ද ආයේ එනවා .. උණු උණු Hot News >>

මොකද කියන්නේ ?

  • ඔව් මහින්ද එන්න ඕනේ

    Votes: 105 39.5%
  • නැහැ මහින්ද ආයේ ඕනේ නැහැ

    Votes: 161 60.5%

  • Total voters
    266

EK Boy

Banned
Apr 4, 2013
693
76
0
コロンボ
Palamuwath mahinda wal ballawa epa
Dewanuwat mahinda wal ballawa epa
Thewanuwat mahinda wal paahara ballawa epa epa epaaamai

mahinda parayata hena gahapan hora awalam takkadiya:angry::angry::angry::angry::angry:
 

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මහින්ද නම් ආවට කමක් නෑ....මහින්දගේ පස්සෙන් හිටිය හොර තක්කඩි සෙට් එක නෑවිත්....බැසිල් කාරයා පජාතම හොරා....ඒක නිසා නේ 10 වෙනිදා පාන්දරම පැදුරටත් නොකිය මාරු උනේ....
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ ඔක්කොම සලකලා බැලුවොත් මහින්ද ආයේ එනවා නම් .
    මිනිස්සුන්ගෙන් මාරම ප්‍රතිචාරයක් තියෙයි මේ පාර .



    තියෙයි තියෙයි :lol: balan idapan..pissuda ban ubalata? Minissu mahindata kamathi na..Minissu hitiye loku walaka..dan tikak hari goda awith thiyenawa...

    aduma tharame thel mila hari adu una...uba kiyanne ekath nathi karaganna kiyala? :baffled: oka aye awoth denne nathi wela yanna minissunta :(
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පැට්‍රල් ඩීසල් ටික අඩු කලාම අනික්වා ඉබේම අඩු වෙන්න ඕනා, එක නම් තාම උනේ නැහැ, අන්න ඒ ගැන හොයලා බැලුවනම් හරි, මහින්ද මහත්තයා අපහු එනවනම්, ඒ බලයට කෑදරකමේ මිසක් අපිට ආදරයකට නෙමෙයි, මොකද කාපු මිනිහනේ ඒ කෑම වල රස දන්නේ, මහින්ද මහත්තයා අපහු නාවොත් තමයි හොඳ . . .
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    යකෝ මේ යකාට දැන් 70 ට කිට්ටුයි, ගෙදරට වෙලා නිවිහැනිහිල්ලේ ඉන්නේ නැතුව තවත් පෙරේත කමට එන්න හදනවා.

    Pora ballek wage marenna kemethi nelu.