පැට්රල් ඩීසල් ටික අඩු කලාම අනික්වා ඉබේම අඩු වෙන්න ඕනා, එක නම් තාම උනේ නැහැ, අන්න ඒ ගැන හොයලා බැලුවනම් හරි, මහින්ද මහත්තයා අපහු එනවනම්, ඒ බලයට කෑදරකමේ මිසක් අපිට ආදරයකට නෙමෙයි, මොකද කාපු මිනිහනේ ඒ කෑම වල රස දන්නේ, මහින්ද මහත්තයා අපහු නාවොත් තමයි හොඳ . . .