තොපි ඔක්කොටම වැරදුනේ රටේ පාලකයා ඔක්කොම කරන්න ඕනේ කියල හිතපු එකෙන්.මහින්ද නෙවෙයි කව්රු ආවත් සිංහල ජාතිය හදන්න නම් සිංහලයෝ එකතු වෙන්න ඕනේ. දෙපැත්තකට බෙදිලා ගහගෙන වැඩක් නැහැ.
රටක නායකයෙක් ඉන්න ඕනේ රටක් විදිහට රට දියුණු කරන්න විදේශ ආර්ථික ප්‍රතිපත්ති තියාගන්න, මෙයා සිංහල නායකයෙක් අනන් මනං බයිලා වැඩක් නැහැ අවනම් රට දියුණු කරලා යන්න ඕනේ. රටේ ඉන්න මිනිස්සු එයට වදින්න වහල් කම් කරන්න යන්න ඕනේ නැහැ.225 ක් ඉන්න ව්‍යවස්ථාදායකයක් තියෙද්දී අයෙත් රාජාණ්ඩු ක්‍රමය ගෙනාවේ කව්ද?
පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපන් Israeli මිනිස්සු. රටවල් වලට යන්නේ නැත්තම් අඩුම තරමේ net එකෙන් වත් හොයල බලපන්. උන් තමන්ගේ ජාතියට ආදරෙයි. එහෙම කියල දොඩවා දොඩවා ඉන්නේ නැහැ. උන් වැඩ කරනවා. මිනිස්සුන්ට පෙන්නනවා Israel වල ඕනේ එකෙක් පට්ට වැඩකරුවෝ කියල.