මහින්ද ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ ද?

මහින්ද ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ ද?

පළවෙනි එක රනිල් ආවොත් සිංහල ජාතිය, ජාතියක් වශයෙන් විනාස වෙනවා...ඒක වළක්වන්න මහින්ද ඕන...ඒකයි ඇත්ත කතාව......

පළවෙනි එක රනිල් කවුද?
රනිල් කියන්නෙ උග්‍ර බටහිර වාදියෙක්, ඇමරිකාවට බටහිරට වහල්කම් කරන ඒ හරයන් වලට යටහත් පහත් බවක් දක්වන එකෙක්....ඒ වගේ කොටසක් සුද්දෝ රට දාලා යද්දි හිටියා, දැනුත් ඉන්නවා...මහින්ද කියන්නේ මොන වැරදි තිබ්බත් තමන්ගේ කමට තැන දිපු කෙනෙක්...ඇමරිකාව හො වේවා, චීනය හෝ වේවා, ඉන්දියාව හෝ වේවා, පකිස්තානය හෝ වේවා ළං කරගත්තේ අපේ රටට වාසි ගන්නයි....මහින්ද යුද්ධය ඉවර කලේ ඒ ගතිය නිසයි......

2002 දි සටන් විරාම කාලයේදි ප්‍රභාකරන්ව මරන්න දිගු දුර මෙහෙයුම් බලකාය ලැස්ති වෙලා ඉන්න කොට ඒක නැවැත්තුවේ රනිල්....රනිල් කිව්වේ මොකද්ද සටන් විරාම ගිවිසුම කඩ වෙන නිසා ප්‍රභාකරන්ව මරන්න එපා කියලා.......එහෙම නායකයෙක් ගෙන් රටට වැඩක් තියනවාද?

දැන් බලන්න රනිල් එළියට දාන චරිත! සන්නස්ගල, ස්වාමිනාදන් එයාගේ සරණාගත ඇමති.....සන්නස්ගල යුද්ධයත් ප්‍රභාකරන් මැරීමත් ගැන මොකද කිව්වේ? ඒක තුච්ච නින්දිත වැඩක් දෙමල ජනඝාතනයක් කියලා නේද කිව්වේ? ස්වාමිනාදන් මොනාද කිව්වේ 2009 දි කළ දේට මහින්දට දඬුවම් දෙන්න ඕන කියලා නේද? මේ තමයි රනිල් ගේ මිනිස්සු.....

රනිල් හරහා එන්නේ සන්නස්ගල, නිර්මාල් ලගේ සංස්කෘතිය, සිංහල වීම නිසා තමන් පහත් යයි ගෝත්‍රික ලෙස සිතන දෙමළ උග්‍ර ජාතිවාදයට කඩේ යන කොන්දක් නැති සිංහල පරපුරක් බිහි වීමයි...ඒකට තමයි ඡන්දෙ දින්නාට පස්සේ සන්නස්ගල ජාතික රුපවාහිනිය ඉල්ලන්නේ ඉදිරියේදි නපුංසක තමන් වෙනුවෙන් පෙනි නොසිටින ජාතියක් බවට සිංහලයාව පත් කිරීමට.........රනිල් ගෙන් ඇති වන ලොකුම හානියක් ඒකයි, සිංහලයින් සංස්කෘතික සෝදාපාළුවකට ලක් කර අමුතු සහජීවන නමුත් මොළයක් නැති ජාතියක් බවට පත් කිරීමට.....එහෙම ජාතියක් පවතින්නේ නැත......රනිල් පන්නා සහජීවන සෙට් එක පැන්නිය යුත්තේ ඒකයි
 
  • Like
Reactions: NedStaRk and ijay
ඉන්න මම දෙවනි කාරණය කියන්න...

රනිල් කියන්නේ ෆෙඩරල් වාදියෙක්.....රනිල් වටා ඉන්න අයත් ෆෙඩරල් අයයි...විජේදාස රාජපක්ෂ, චන්ද්‍රිකා, මංගල, ජයම්පති වික්‍රමරත්න වගේ අයයි ඉන්නේ..මේ අය ගැන මම කියන නිසා නෙමෙයි හොයලා බලන්න...මේ හැමෝම ෆෙඩරල් මතයක් වෙනුවෙන් කවදා හෝ පෙනි සිටි අයයි...ඒකට ඉතිහාසය සාක්ෂි දරයි.......
රනිල් ආව ගමන් මොකද්ද කරනවා කියන්නේ? ඒක රනිල් පාර්ලිමේන්තුවේදිත් කිව්වා, විජේදාස රාජපක්ෂත් කිව්වා, අලුත් ව්‍යවස්තාවක් ගේනවා කියලා......මොකද්ද මේ ව්‍යවස්ථාව...ඒක කොයි විදිහේ එකක් ද?
ඒකෙ ස්වරූපය හඳුනාගන්න පුළුවන් යු එන් පිය ගේන්න හදපු 19 වන සංශෝධනයෙන් ම...

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම, අනිවාර්යයෙන් රනිල් ආවොත් මේක කරනවා.....ඇයි ? එයාට විධායක බලතල ගන්න......විධායක ක්‍රමය අපිට අවශ්‍ය ඇයි කියලා මම කලිනුත් කියල තියනවා නේ

විධායන ක්‍රමය තමයි අපේ රටේ බෙදුම්වාදයට එරෙහිව තියන ලොකුම අවිය........ඒකයි දෙමළ සන්ධානය ඒක අයින් කරගන්න දත කන්නේ.......

ඒ ගේන ව්‍යවස්ථාවේ ස්වරූපය අපි දන්නේ කොහොමද? ඒක දැනගන්න පුළුවන් රනිල් චන්ද්‍රිකා ගේ යාළුවා වෙච්ච ජයම්පති වික්‍රමරත්න ගේ ද හින්දු සඟරාවට හදපු කතාවෙන්.....19 වන සංශෝධනය හැදු‍ෙවේ ජයම්පති හා ‍දෙමළ සන්ධානයේ සුමන්තිරන් යන අය (සුමන්තිරන් අපිට හොඳ එකක් හදයිද)

ජයම්පති කියනවා 13 වනන සංශෝධනයෙන් දිලා තියන බලතල මදිලු....පළාත් වලට මිට වඩා වැඩි බලතල දෙන්න ඕනලු...මෙහෙම කියන්නේ උතුරේ විග්නේශ්වරන් හිතුවක්කාර විදිහට රටේ රජයත් මඟ අරිමින් වැඩ කරමින් ඉන්න වෙලාවක..........තවත් බලතල දුන්නොත් කොහොම තියෙයිද?

ඒ විතරක් නෙමෙයි,

මධ්‍යම රජයට පළාත් සභා විසිරවීමේ බලයත් අයින් කරන්න ඕනලු.............ඒ කියන්නේ උතුරු පළාත්සභාව මොන ප යන්න කළත් රටේ අගමැතිට නවත්වන්න බැ.........උතුරු පළාත් සභාවේ යෝජනාවක් සම්මත කලොත් වෙන් වෙනවා කියලා...ඒ දේ කරද්දි අපිට උඩ බලන් ඉන්න තමයි....

දැන් එතකොට අර මුලින් කිව්ව විධායක ජනාධිපති ක්‍රමයත් නැ....

ඔයිට ආසන්න සිද්ධියක් වුනා 1990 දි වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශ කළා...ඒ වෙලාවේ ජනාධිපති ප්‍රේමදාස විධායක බලතල පාවිච්චි කරලා උතුරු පළාත් සභාව විසුරුවා රජය අතට පාලනය ගත්තා....මෙන්න මේ බලය තමයි ජයම්පති අපේ අතින් අයින් කරන්න ඕන කියන්නේ......මෙන්න මේ අය තමයි රනිල් ගේ යාලුවෝ හා අළුත් ව්‍යවස්ථාව හදන්නේ....මේ විස්තර කරන්නේ ෆෙඩරල් ආකාරයේ ව්‍යවස්ථාවක්.......

දැන් හිතන්න මෙතනදි හමුදා බලය හා විදේශ සබඳතා බලය විතරයි අපිට තියෙන්නේ....ඉන්දියාවේ ඒ කියන්නේ තමිල් නාඩුවේ සප් එක තිබ්බොත් අපේ හමුදා බලයෙන් වැඩක් තියේද?

උන් දැනටමත් අපිට වඩා හොඳ විදේශ සබඳතා ඇති කරගෙන නේද? එතකොට ඔය කියන ෆෙඩරල් ඇත්ත වශයෙන්ම වෙනම රටක් නේද? අපිට පාලනයක් නැත්තම් වෙනම රටක් නේද?

මේ රජය විසින් ගේන ව්‍යවස්ථා වෙනස ඊළමට පාර කැපීමක් වෙන්නේ ඒකයි....
 
  • Like
Reactions: rehan1986

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩි දෙයක් මම අහන්නේ..................
    දැන් රටපුරා වයි ෆයි දෙනවා කියනවා නේ..........ඕක උතුරටත් නැගෙනහිරටත් දෙනවා නේ...එතකොට රටට පිටින් ඉන්න කොටි ඩයස්‍ පෝරාව

    එක්ක වඩා හොඳට සම්බන්ධ වෙන්න පුළුවන් නේද?
    ටැමිල් නෙට් දැකපු නැති අය තව තව උන්ගේ ප්‍රොපගැන්ඩා සයිට් දැකලාවත් නැති දෙමළ කොල්ලන්ට ඒවාට හොඳට ඇක්සස් තියෙනවා නේද?
    මෙතන ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් එන්නේ නැද්ද?

    මම මොකුත්ම කියන්නේ නෑ.........කියවන අය saradiel1 කියන්නේ කොහොම කෙනෙක්ද කියල තම තම නැණ පමණින් තේරුම් ගනිත්වා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම මොකුත්ම කියන්නේ නෑ.........කියවන අය saradiel1 කියන්නේ කොහොම කෙනෙක්ද කියල තම තම නැණ පමණින් තේරුම් ගනිත්වා

    තාම උතුවංකන්දෙලු පදිංචිය

    lol_vladimir_putin.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මොකුත්ම කියන්නේ නෑ.........කියවන අය saradiel1 කියන්නේ කොහොම කෙනෙක්ද කියල තම තම නැණ පමණින් තේරුම් ගනිත්වා

    :lol: මේ වගෙ එවුන් එක්කද සංවාද කරන්න කියන්නෙ
     
    1. දළදා මාළිගාව වටෙ රේස් පැදීමෙන්

    අපි බලමු ඔයාගේ කතාව දිහා දෙවිදිහකින්,

    1. දළදා මාලිගාව වටේ රේස් පැද්දාද? - උත්තරය නැත....රේස් පැද්දේ මහනුවර නගරයේ වෙනත් මාර්ගයකයි...රේස් තියා පයින්වත් දළදා මාළිගාව වටේ යන්න බැ ලේසියකට ඒකේ මුරකාවල් දාල තියෙන්නේ...මේ ළඟදි ජෝන් ඒක අයින් කරන්න ගිහින් තමයි හොඳට අහගත්තේ හාමුදුරුවන්ගෙන්.......තමන් දළදා මාලිගාවට ගොස් ඇත්නම් එය දනි....වෙනත් ආගමිකයෙක් නම් නොදනි......

    2. පැද්දා කියමු, නාමල් වැරදියි මහින්ද වැරදියි...ඒකේ තේරුම අපි රනිල්ට අපිව විනාශ කරන්න දෙනවාද?

    • Like
    Reactions: sanoka and nec2000
    මම මොකුත්ම කියන්නේ නෑ.........කියවන අය saradiel1 කියන්නේ කොහොම කෙනෙක්ද කියල තම තම නැණ පමණින් තේරුම් ගනිත්වා

    උඹට කියන්න දෙයක් නැ....මොකද මම අලුත් දෙයක් දාලා නැ....ප්‍රවෘත්ති වල පලවු රනිල් හා ඔවුන්ගේ අනුගාමිකයින් විසින් සිදුකළ ප්‍රකාශ මත මෙය රැඳේ...

    මෙතන ඉන්නා සියල්ලන් උඹ පක්ෂය නිසා රටට හෙණ ගැහුවත් කමක් නැති යු එන් පි කාරයෙන් බව දනි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපි බලමු ඔයාගේ කතාව දිහා දෙවිදිහකින්,

    1. දළදා මාලිගාව වටේ රේස් පැද්දාද? - උත්තරය නැත....රේස් පැද්දේ මහනුවර නගරයේ වෙනත් මාර්ගයකයි...රේස් තියා පයින්වත් දළදා මාළිගාව වටේ යන්න බැ ලේසියකට ඒකේ මුරකාවල් දාල තියෙන්නේ...මේ ළඟදි ජෝන් ඒක අයින් කරන්න ගිහින් තමයි හොඳට අහගත්තේ හාමුදුරුවන්ගෙන්.......තමන් දළදා මාලිගාවට ගොස් ඇත්නම් එය දනි....වෙනත් ආගමිකයෙක් නම් නොදනි......

    2. පැද්දා කියමු, නාමල් වැරදියි මහින්ද වැරදියි...ඒකේ තේරුම අපි රනිල්ට අපිව විනාශ කරන්න දෙනවාද?

    මම කිව්වෙ මහින්ද ආවම බුද්ධාගම ආරක්ෂා වෙන විදිය :sorry:
     
    2. බොදු බල සංවිධානය වැනි සංවිධාන හරහා අන්‍යාගමිකයන්ට ගැස්සවීමෙන්

    2. බොදු බල සංවිධානය වැනි සංවිධාන හරහා අන්‍යාගමිකයන්ට ගැස්සවීමෙන්

    බොදු බල සංවිධානය ට මුලින් ලොකු සප් එකක් දිපු අයනේද එළකිරියෙම හිටියේ? මෙතන ඉන්න පට්ට යු එන් පි කාරයොත් ඒ දවස්වල බොදු බලයට කඩේ ගියා...එතකොට උඹලට ඒක හිතුනේ නැද්ද? මහින්ද ගේ විතරද වැරැද්ද?

    බොදු බලසේනාවේ ඩිලන්ත විතානගේලා මුලින්ම වැඩ පටන් ගත්තේ 2011 දි ...නෝවේ රජයෙන් බොදු බල අයට නෝවේ යන්න ගිහින් එ‍හෙත් එක්ක සම්බන්ධතා ඇති කරගන්න නෝවේ රජයේ වියදමින්ම කරලා දුන්නා......ඒක කළා කියලා ඒ කාලේ හිටපු නෝවේ තානාපතිවරිය ම කියනවා...

    ගිය බවත් තමන්ට අරමුදල් ලැබුණු බවත් බොදු බලය විසින්ම කියනවා, ඩිලන්ත කියනවා......

    ඒ වගේම ඩිලන්ත තවත් දෙයක් කියනවා,

    1. තමන්ට නෝවේ දෙමළ සංගම් වල අය හමු වූ බවත් පසුව ඒ සමහරක් කොටි සංවිධානයේ දැඩි සපෝටර්ස් ලා බවත් දැනගන්නට ලැබුණු බව කියනවා......
    2. අනික් කාරණය සෝල්හයිම් වත් තමන්ට 2011 දි මුණ ගැසුණු බවත් පවසනවා....

    නෝවේ මේ සේරම කලේ ඇයි? අපිට ආදරේ ටද? අපේ රටේ බෞද්ධ ආගම රැකගන්නද?

    ඇයි? ඒ අයගේ අරමුණක් ඉෂ්ට කරගන්න....

    ඒ වගේම බොදු බල හාමුදුරුවන් ට ඇමරිකාවේ වසර 5 ක වීසා ලබා දි (ලෙහෙසියෙන් ඇමරිකන් වීසා නොලැබේ), ඇමරිකාවේ සංචාරයන්ටද සහභාගි විය...

    දැන් ටික ටික සිදු වූයේ කුමක්ද යන්න ගැන තහවුරු වේ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹට කියන්න දෙයක් නැ....මොකද මම අලුත් දෙයක් දාලා නැ....ප්‍රවෘත්ති වල පලවු රනිල් හා ඔවුන්ගේ අනුගාමිකයින් විසින් සිදුකළ ප්‍රකාශ මත මෙය රැඳේ...

    මෙතන ඉන්නා සියල්ලන් උඹ පක්ෂය නිසා රටට හෙණ ගැහුවත් කමක් නැති යු එන් පි කාරයෙන් බව දනි

    මම උඹ ගැන වැරද්දක් කිව්වේ නෑනේ බං......උඹේම ප්‍රකාශයක් එහෙම්මම උපුටලා දැම්මේ :)

    කියවන කෙනා තීරණය කරයි ඒකෙන් උඹ ගැන කියවෙන්නේ මොකක්ද කියල......එතකොට සංවාදයේ යෙදෙන්න පහසුයිනේ :) සුභ රාත්‍රියක්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    බොදු බල සංවිධානය ට මුලින් ලොකු සප් එකක් දිපු අයනේද එළකිරියෙම හිටියේ? මෙතන ඉන්න පට්ට යු එන් පි කාරයොත් ඒ දවස්වල බොදු බලයට කඩේ ගියා...එතකොට උඹලට ඒක හිතුනේ නැද්ද? මහින්ද ගේ විතරද වැරැද්ද?

    බොදු බලසේනාවේ ඩිලන්ත විතානගේලා මුලින්ම වැඩ පටන් ගත්තේ 2011 දි ...නෝවේ රජයෙන් බොදු බල අයට නෝවේ යන්න ගිහින් එ‍හෙත් එක්ක සම්බන්ධතා ඇති කරගන්න නෝවේ රජයේ වියදමින්ම කරලා දුන්නා......ඒක කළා කියලා ඒ කාලේ හිටපු නෝවේ තානාපතිවරිය ම කියනවා...

    ගිය බවත් තමන්ට අරමුදල් ලැබුණු බවත් බොදු බලය විසින්ම කියනවා, ඩිලන්ත කියනවා......

    ඒ වගේම ඩිලන්ත තවත් දෙයක් කියනවා,

    1. තමන්ට නෝවේ දෙමළ සංගම් වල අය හමු වූ බවත් පසුව ඒ සමහරක් කොටි සංවිධානයේ දැඩි සපෝටර්ස් ලා බවත් දැනගන්නට ලැබුණු බව කියනවා......
    2. අනික් කාරණය සෝල්හයිම් වත් තමන්ට 2011 දි මුණ ගැසුණු බවත් පවසනවා....

    නෝවේ මේ සේරම කලේ ඇයි? අපිට ආදරේ ටද? අපේ රටේ බෞද්ධ ආගම රැකගන්නද?

    ඇයි? ඒ අයගේ අරමුණක් ඉෂ්ට කරගන්න....

    ඒ වගේම බොදු බල හාමුදුරුවන් ට ඇමරිකාවේ වසර 5 ක වීසා ලබා දි (ලෙහෙසියෙන් ඇමරිකන් වීසා නොලැබේ), ඇමරිකාවේ සංචාරයන්ටද සහභාගි විය...

    දැන් ටික ටික සිදු වූයේ කුමක්ද යන්න ගැන තහවුරු වේ...

    ඒ කියන්නෙ මහින්ද අහු වෙලාද ... මොකටද එහෙනම් ඔය ගල් මූසලයව ආයෙ ගෙන්න හදන්නෙ :dull:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    තර්කයෙන් පිළිතුරු දෙන්න......මෝඩ පෝස්ටර් නැතිව

    hikz. ane ubalage logic. ubage warge ewn ekka tharka karanawata wada hodai.........
    kathawa patanganne loku loku logic walin. wade tikak amaru wenakota ekko hoya ganna na. naththan ithin kunuharapa warusa thama. anthimata api kotapuwath aparade.
     
    මම උඹ ගැන වැරද්දක් කිව්වේ නෑනේ බං......උඹේම ප්‍රකාශයක් එහෙම්මම උපුටලා දැම්මේ :)

    කියවන කෙනා තීරණය කරයි ඒකෙන් උඹ ගැන කියවෙන්නේ මොකක්ද කියල......එතකොට සංවාදයේ යෙදෙන්න පහසුයිනේ :) සුභ රාත්‍රියක්

    ඇයි තමන්ගේ දේශපාලන පක්ෂය විවේචනය කරද්දි අමාරුද? අන්තර්ගතය බලන්න.....