මහින්ද ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ ද?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔච්ච්ර ලියන්නෙ මොනාද බන් මහින්ද ගෙමු කියල ලිව්වනම් එවරනෙ... මුලින්ම එනකොට මහින්දට බැනගෙන එනවා පොඩ්ඩක්කෙට පස්සෙ මැදහත්...... එට පස්සෙ රෙඩි නතුව කඩෙ යනවා.. මහින්ද සින්හලයට ආඩරෙයි නම් රටෙ බහුත්‍ර සින්හල මිනිසුන් ගැන හිතලා හොරකම් නොකර ඉන්න එපැයි..


    මහින්දට මහජන කැමත්ත ලක්ශ 18+4 අඩු උනා. එ මොකද මහින්ද සැලකුවෙ රටෙ එක පිරිසකට විතරයි. සල්ලි කාරයො ජිවත් කරන්න. 1 % වගෙ එයාගෙ වටෙ හිටපු කල්ලිය ගෙ සැප සදහා. කොහොමත් ආයිත් මහින්දට ඩිනන්න බැහැ.

    අනික මහින්දට බනින්න හිතෙන්නෙත් නැහැ ඔයි දැන්... මොක්ද අනිවර්යෙන් පරදින බව දන්න්වනෙ...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    අපි බලමු ඔයාගේ කතාව දිහා දෙවිදිහකින්,

    1. දළදා මාලිගාව වටේ රේස් පැද්දාද? - උත්තරය නැත....රේස් පැද්දේ මහනුවර නගරයේ වෙනත් මාර්ගයකයි...රේස් තියා පයින්වත් දළදා මාළිගාව වටේ යන්න බැ ලේසියකට ඒකේ මුරකාවල් දාල තියෙන්නේ...මේ ළඟදි ජෝන් ඒක අයින් කරන්න ගිහින් තමයි හොඳට අහගත්තේ හාමුදුරුවන්ගෙන්.......තමන් දළදා මාලිගාවට ගොස් ඇත්නම් එය දනි....වෙනත් ආගමිකයෙක් නම් නොදනි......

    2. පැද්දා කියමු, නාමල් වැරදියි මහින්ද වැරදියි...ඒකේ තේරුම අපි රනිල්ට අපිව විනාශ කරන්න දෙනවාද?


    umba dalada maligawata gihin tiyenawada?

    ubma kiyala tiyena godak dewal upa kalpana.

    millanium city siddya une ohoma newei.

    chandrika oka kriyathmaka kere kabinet ekatat horen.

    habai CID ekata iwa watila Ranilta inform kerela tiyenawa koti innawa Millanium city eke kiyala.

    Ranil lakunu daganna gihin alluwa.

    oka tamai une
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තොපි ඔක්කොටම වැරදුනේ රටේ පාලකයා ඔක්කොම කරන්න ඕනේ කියල හිතපු එකෙන්.මහින්ද නෙවෙයි කව්රු ආවත් සිංහල ජාතිය හදන්න නම් සිංහලයෝ එකතු වෙන්න ඕනේ. දෙපැත්තකට බෙදිලා ගහගෙන වැඩක් නැහැ.

    රටක නායකයෙක් ඉන්න ඕනේ රටක් විදිහට රට දියුණු කරන්න විදේශ ආර්ථික ප්‍රතිපත්ති තියාගන්න, මෙයා සිංහල නායකයෙක් අනන් මනං බයිලා වැඩක් නැහැ අවනම් රට දියුණු කරලා යන්න ඕනේ. රටේ ඉන්න මිනිස්සු එයට වදින්න වහල් කම් කරන්න යන්න ඕනේ නැහැ.225 ක් ඉන්න ව්‍යවස්ථාදායකයක් තියෙද්දී අයෙත් රාජාණ්ඩු ක්‍රමය ගෙනාවේ කව්ද?

    පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපන් Israeli මිනිස්සු. රටවල් වලට යන්නේ නැත්තම් අඩුම තරමේ net එකෙන් වත් හොයල බලපන්. උන් තමන්ගේ ජාතියට ආදරෙයි. එහෙම කියල දොඩවා දොඩවා ඉන්නේ නැහැ. උන් වැඩ කරනවා. මිනිස්සුන්ට පෙන්නනවා Israel වල ඕනේ එකෙක් පට්ට වැඩකරුවෝ කියල.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අප්පච්චි පැත්තකින් තියමු උකුං කොලූවා මොකෝ කියන්නේ පොඩි වහල් සෙට් එක ඌව නග්ගලා ගනී ද ?
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    H62PcVC.gif
     
    umba dalada maligawata gihin tiyenawada?

    ubma kiyala tiyena godak dewal upa kalpana.

    millanium city siddya une ohoma newei.

    chandrika oka kriyathmaka kere kabinet ekatat horen.

    habai CID ekata iwa watila Ranilta inform kerela tiyenawa koti innawa Millanium city eke kiyala.

    Ranil lakunu daganna gihin alluwa.

    oka tamai une


    දන්න ඉටි ගෙඩියක් කතා කරහන්
     
    රනිල් නෙමෙයි උගෙ ආච්චි ආවත් කමක් නෑ මහින්ද ගසලයාට නම් චන්දෙ දෙන්නෙ නෑ, දීලත් නෑ. ඕකා රටට කරපු මගුලකුත් නැ...

    ඔව් බං...මහින්ද කරපු දෙයක් නැ තමයි...

    ඒක නේ උඹ තාම ජීවත් වෙන්නේ.....
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යූ.ඇන්.පී වේස බල්ලන්ටනම් ඡන්දේ දෙන්නේ නෑ නෑ මයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    lankaata waren yako lanakava hadanna. mahindaya me rata hodata hadala sukitha mudutha kala nam uba rata giye samajaseva karannada
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මහින්ද සිංහල ජාතිය රකින්න හම්භයන් සමඟ සටන් වදින අවස්තාවක්

    raj_mosolmen.jpg

    Mahinda_Musilm_CI.jpg

    macho mahindata one une rate sulu jathinuth sinhala un vagema thiyannai.habai ranil kala vage unta vitharak visheshayak kale na bn un ekka lagga kiyala.kala kapala eka pawlata geval deka gane dunne na bn mahinda