ඒ කියන්නෙ මහින්ද අහු වෙලාද ... මොකටද එහෙනම් ඔය ගල් මූසලයව ආයෙ ගෙන්න හදන්නෙ![]()
මහින්ද හැදුවේ බොදු බලය තමන්ගේ පාලනයට ගන්න...ඇයි නෝවේ, කොටි සංවිධානය එහෙම කලේ? මහින්ද එළවන්න...තමන්ගේ ඉලක්කයන් වෙත යන්න...ඒකට සුදුසු දේශපාලකයා වන රනිල් ගේන්න...
මහින්දටත් වැරදුණා...අපිටත් වැරදුණා....වැරැද්ද හදාගෙන බටහිර බෙදුම්වාදි පඹයන් යවා රට වෙනුවෙන් නායකත්වයක් ගේන්න

