මහින්ද කාපු ශ්‍රී ලංකන් රනිල් දැන් කන්නෙ &#351

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මහින්ද කාපු ශ්‍රී ලංකන් රනිල් දැන් කන්නෙ &#351

හිතවතුන්ට ලියල දීල, උන්ගෙ ළමයි ඔලුව දාන්නෙ මෙහෙමයි. බම්ප් එකක් දාගෙන පලයල්ලා :shocked::shocked::shocked::shocked::shocked:

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
now මහින්ද කාපු ශ්‍රී ලංකන් රනිල් දැන් කන්නෙ next රනිල් කාපු ශ්‍රී ලංකන් දැන් කන්නෙ මහින්ද
now මහින්ද කාපු ශ්‍රී ලංකන් රනිල් දැන් කන්නෙ next රනිල් කාපු ශ්‍රී ලංකන් දැන් කන්නෙ මහින්ද
now මහින්ද කාපු ශ්‍රී ලංකන් රනිල් දැන් කන්නෙ next රනිල් කාපු ශ්‍රී ලංකන් දැන් කන්නෙ මහින්ද
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ජවිපෙට ගම දීලා බලමු! ගම ජවිපෙට දීලා බලමු!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද කාපු දෙයක් නම් නැ...මහින්ද අලුත් ප්ලේන් ගෙනල්ල සුපිරියට එයාලයින් එක හදන්ඩ උන්නෙ...ඒත් කොහෙද ලක්ශ 62කේ මීහරක්ට වෙනසක් ඔනෙ උනානෙ...ආන්න වද රනිල අවුරුදු 18ක් පරන පරන ලඩි ප්ලේන් ටිකක් ගන්ඩ යනවලු...:baffled::baffled::baffled: