එකෙන්ම .....වහල් මානසිකත්වයේ ඉන්නකම් මද්යස්තව හිතන්න බෑ .
වෙනසකට නොගියොත් රට ඉවරය් .
Wenasakata neda chande dunne
එකෙන්ම .....වහල් මානසිකත්වයේ ඉන්නකම් මද්යස්තව හිතන්න බෑ .
වෙනසකට නොගියොත් රට ඉවරය් .
අනිවා ලංකාව වගේ තුන් වෙනි ලෝකේ රටවල් වලට 100% ක් සාර්ථක පාලකයෝ එක පාර පහල වෙන්නේ නෑ. හොදම දේ හානිය අඩු රටට වැඩක් කරන කෙනෙක් තෝරාගෙන ක්‍රමයෙන් රට දියුණු කර ගැනීම![]()
මෝඩ හැත්ත උබලා ට වෙන වැඩක් ඇත්තෙම නෙද්ද මහින්ද හොරා රනිල් හොරා කකියනවා ඇරෙන්න දේශපාලන බලු කුක්කෝ අරුන්ට මුන්ට බැන බැන ඉන්නවා යකෝ මෝඩ සක්කිලියෝ ඔය හැම පරයම හොරු,
මොකා ආවත් මේ රට විගේම වීනාශ කරනවා යකෝ කතා කරපල්ලකෝ ම කාලකන්ණි වැරේද්දක් කරද්දී ඒකට ගේම ඉල්ලන විදිහක්
comment එකක් නොදා යන්නම බැරිනම් මොකක් හරි ලියනවා ඉතින්. ඒකත් ඉතින් වැඩකට ඇති එකෙක් කියපු දේකට තමා. නැත්නම් බලල යනවා. පාඩුවෙ හිටින් නැත්නම් මුන්ට ආයෙ reply කරන්නයි මල වාත නෙව.මනුෂ්‍යයා කියන සතාට මධ්‍යස්තව හිතන්න බෑ බං. එහෙම කිව්වොත් ඌ කියන්නෙ බොරැ. Everyone has a bias. මම රාජපක්ෂ ලාගේ වැරදි දකිනව ඒත් හූ ඇන් පීයේ රටට අහිතකර වැරදි ඊට වඩා තියනව කියල පේනව. ජෙප්පො ගැනනම් කතා කරල වැඩක් නෑ. උන් රාජ්‍ය සේවය රාජ්‍ය විශ්ව විද්‍යාල හැම එකක්ම පරිහානියට පත් කරන්නෙ. කිසිම දියුණු රටක වාමාංශික පක්ෂ හිස ඔසවල නෑ එහෙම තිබ්බ රටවල් විනාශ වෙලා ඇරෙන්න දියුණු වෙලා නෑ. හූ ඇන් පීයෙ දකින්නෙ මගෙ ජීවිතේ පුරාවටම දැක්ක අයහපත්ම රාජ්‍ය කලමණාකරනය. දුර නොහිතා එදා වේල ටුවර්ස් ගියාම ඔහොම තමයි. මහින්ද දින්නනම් වරාය කවදාවත් විකුණන්නෙ නෑ. මොකද මහින්ද දිවි ඇතිතෙක් ජනපති ඉන්න නීති හදාගෙන ඉන්නෙ. ඒක විකුණනව කියන්නෙ නිකන්ම මැතිවරණ පරදිනව. චීනාගෙ ප්ලෑන ණය හිර වෙනකන් ඉඳල වරාය ගන්නනම් චීනා සල්ලි දෙන්න ඕනෙ රනිලට. එතනම nytimes කතාන්දරේ හිලක්. රනිල බලයට පත් උනේ වරාය සුදු අලියෙක් කියල. ඒ නිසා කවදාවත් රනිලා වරාය ලාබ උනත් ඒක හිතා මතාම පාඩු කරවනව. මොකද දිනද්දි ගෙනාව පොයින්ට් prove කරන්න ඕන නිසා. හූඇන්පිය කෙලව ගත්තෙත් ඕක කරන්න ගිහිල්ලයි පිං ආණ්ඩුවෙන් ඉඳන් මහමැතිවරණය දිනන්න ඕනාවට ජන්ද අල්ලස් විදියට පඩි වැඩි කිරීම බඩුමිල අඩු කිරීම වගේ සිඟිත් තීරණ වලින් භාණ්ඩාගාරෙ හිස් කරගත්ත එක නිසයි. ඒ අතරෙ රනිලගෙ යාළුව මහබැංකුවටත් කෙළියනෙ. ඉතින් වැලේ වැල් නෑ. මේ ප්‍රායෝගික නැති පොළොවෙ පය ගහල ජීවත් වෙන්න දන්නෙ නැති පො:"" ලිබරල් හැතිකරෙයි මාක්ස්වාදී පිස්සු හැතිකරෙයි ඉන්නකන් රට දියුණු කරන්න බෑ කඹ ඇදීම විතරයි වෙන්නෙ. ඒ නිසා මම හූ ඇන් පීයටත් ජේවී පීයටත් විරුද්ධ ඕනම කඳවුරකට Bias. මහින්ද චීනගෙන් ගත්තම කියමුකො. ඒවගෙන් මිනිස්සුන්ට සිල් රෙදි බෙදුව කියමුකො. එහෙනම් ඒව ලැබුනෙ රටේ මිනිස්සුන්ට විදේශ රටකින්. ඒත් රනිප දුන්න 10000 පඩි වැඩිවීමේ ජන්ද අල්ලස අපේම සල්ලි. මහේන්ද්‍ර න් රට පැන්නුවෙ අපේම සල්ලි.


කොයි එකත් හොරු කියල අපි ජන්දෙ නොදා ඉන්න එකේ හානිය වැඩියි අඩු හානිය තියන පිලට ජන්දෙ දෙනවට වඩා.
උබේ අනිත් පොයින්ට්ස් නම් හොදයි
මහින්ද සල්ලි ගත්තට කමක් නෑ කියන එක තමයි අවුල
චීනට සල්ලි වැඩි වෙලා නිසා වෙන්ඩ ඇති මහින්දට දෙන්ඩ ඇත්තේ![]()
හානිය අඩු කෙනෙක් තෝරාගෙන බුදියලා හරියන්නේ නෑ... ඔය කියන හානිය අඩු එකාව හයිජැක් කරන පාහරයොන්ට සජීවීව විරෝධය දක්වන්න ඕනේ...
තෝරපු එකා නොමග යනවනම් ඒකට විරුද්ධ වෙන්න ඕනේ... බත්බැලයෙක් වෙලා හිටියොත් නොමග යනවා පේන්නේ නෑ...
හානිය අඩු කෙනෙක් තෝරාගෙන බුදියලා හරියන්නේ නෑ... ඔය කියන හානිය අඩු එකාව හයිජැක් කරන පාහරයොන්ට සජීවීව විරෝධය දක්වන්න ඕනේ...
තෝරපු එකා නොමග යනවනම් ඒකට විරුද්ධ වෙන්න ඕනේ... බත්බැලයෙක් වෙලා හිටියොත් නොමග යනවා පේන්නේ නෑ...

අනිවා ලංකාව වගේ තුන් වෙනි ලෝකේ රටවල් වලට 100% ක් සාර්ථක පාලකයෝ එක පාර පහල වෙන්නේ නෑ. හොදම දේ හානිය අඩු රටට වැඩක් කරන කෙනෙක් තෝරාගෙන ක්‍රමයෙන් රට දියුණු කර ගැනීම![]()
ayi dan GOTA ta apekshakathwaya labunananam harine..හරි එහෙනම් කවුද කියපන් රටේ නායකයෝ කරන්න ඕනේ. මේ වෙනකම් හරි දැක්මක් තියෙන අලුත් එකෙක් ඉන්නවද? නෑනේ. ගහෙන් ගෙඩි එන්න වගේ මේ රට වැටිලා තියෙන මඩෙන් ගොඩ ගන්න බෑ. ඒ නිසා තියන හොදම කෙනාව තෝරාගන්න ඕනේ. මහින්ද ගෙදර යවලා මුන් ආවේ රට හදන්නනේ. රට නැත්තටම නැති කළා![]()
පරීක්ෂණ කරලා වැරදි කාරයොන්ට දඬුවම් කරවන තෙක් බලං ඉන්නවා....... කෙලින්ම රනිල්ට මහජන ප්‍රසාදයක් නැහැයි කියලා වහෙන් ඔරෝ නැතුව කියනවා.. එහෙම නැතුව රනිල්ව හොයන් ගිහින් මරනව යකූ කියන්නවත්, රනිල්ගේ අභ්‍යන්තර අවයව වල ගුණාගුණ දොඩවන්නවත් පුරුද්දක් නෑ මට...දැන් උබ පොනිල් නොමග ගිහින් මහ බැකුව හොරා කාපු එකට විරුද්ධව, උබ කොහොමද විරෝධය දැක්කුවෙ කියපන් බලන්ඩ..
පරීක්ෂණ කරලා වැරදි කාරයොන්ට දඬුවම් කරවන තෙක් බලං ඉන්නවා....... කෙලින්ම රනිල්ට මහජන ප්‍රසාදයක් නැහැයි කියලා වහෙන් ඔරෝ නැතුව කියනවා.. එහෙම නැතුව රනිල්ව හොයන් ගිහින් මරනව යකූ කියන්නවත්, රනිල්ගේ අභ්‍යන්තර අවයව වල ගුණාගුණ දොඩවන්නවත් පුරුද්දක් නෑ මට...
එළකිරිය කියන්නේ එක තැනක්. මම වැඩි කාලයක් ඉන්න සමාජය තුලින් මට අවශෝෂණය වන හැඟීම් මම මේ කිරියේ ලියන්නේ....
කී බෝඩ් එක ඉස්සරහ ඉඳගෙන එකෙක්ව උස්සන්නයි එකෙක්ව පාගන්නයි පුරුදුකරපු රොබෝ කෙනෙක් නෙවෙයි මම

විසිල් විතරයි බල්ට් නැ ඔහොම යන් ඔහොම යන්.. නෑ ගොන් බයියෝ... උඹලා වගේ කොයි පක්ෂෙකත් හෙන්චයියො මොන පක්ෂෙට සපෝට් කලත් පත් උනාට පස්සේ ගේම් දෙනවා.. ඒක් නිසා පස්සේ අඬන්නෙ නැතුව ඒ වෙලාවෙම පාඩම් උගන්වන්න කියලා ක්යන්නේදැන් උබ දඩුවම් දෙනකන් බලාගෙන ඉන්නවද...ලොල් ..එහෙමද හොරකමට විරුද්ධ වෙන්නෙ හා හා හොදයි හොදයි...විසිල් විතරයි බල්ට් නැ ඔහොම යන් ඔහොම යන්..
