මහින්ද ගත්ත සල්ලි..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිවා ලංකාව වගේ තුන් වෙනි ලෝකේ රටවල් වලට 100% ක් සාර්ථක පාලකයෝ එක පාර පහල වෙන්නේ නෑ. හොදම දේ හානිය අඩු රටට වැඩක් කරන කෙනෙක් තෝරාගෙන ක්‍රමයෙන් රට දියුණු කර ගැනීම :yes:

    හානිය අඩු කෙනෙක් තෝරාගෙන බුදියලා හරියන්නේ නෑ... ඔය කියන හානිය අඩු එකාව හයිජැක් කරන පාහරයොන්ට සජීවීව විරෝධය දක්වන්න ඕනේ...
    තෝරපු එකා නොමග යනවනම් ඒකට විරුද්ධ වෙන්න ඕනේ... බත්බැලයෙක් වෙලා හිටියොත් නොමග යනවා පේන්නේ නෑ...
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    මෝඩ හැත්ත උබලා ට වෙන වැඩක් ඇත්තෙම නෙද්ද මහින්ද හොරා රනිල් හොරා කකියනවා ඇරෙන්න දේශපාලන බලු කුක්කෝ අරුන්ට මුන්ට බැන බැන ඉන්නවා යකෝ මෝඩ සක්කිලියෝ ඔය හැම පරයම හොරු,
    මොකා ආවත් මේ රට විගේම වීනාශ කරනවා යකෝ කතා කරපල්ලකෝ ම කාලකන්ණි වැරේද්දක් කරද්දී ඒකට ගේම ඉල්ලන විදිහක්

    වැඩක් නෑ බන් ඕව කතා කරල. බලාගෙන ඉමු ඉස්සරහටවත් මේව හරියයිද කියල. මම දැක්ක උඹ දේශපාලන ත්රෙඩ් කීපෙකම මෙහෙම දාල තියනව. ඕව දැම්මට වැඩක් නෑ බන්. උඹ ඕක හැමතැනම දාන නිසා කියන්නේ නිකන් අපරාදෙ බන් කාලය. මම නම් දේශපාලන thread වලට එන්නෙ stress එක ඇරගන්න. මුන් බැනගන්න හැටි බලලා පොඩි ආතල් එකක් ගන්න. :rofl: comment එකක් නොදා යන්නම බැරිනම් මොකක් හරි ලියනවා ඉතින්. ඒකත් ඉතින් වැඩකට ඇති එකෙක් කියපු දේකට තමා. නැත්නම් බලල යනවා. පාඩුවෙ හිටින් නැත්නම් මුන්ට ආයෙ reply කරන්නයි මල වාත නෙව.
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    මනුෂ්‍යයා කියන සතාට මධ්‍යස්තව හිතන්න බෑ බං. එහෙම කිව්වොත් ඌ කියන්නෙ බොරැ. Everyone has a bias. මම රාජපක්ෂ ලාගේ වැරදි දකිනව ඒත් හූ ඇන් පීයේ රටට අහිතකර වැරදි ඊට වඩා තියනව කියල පේනව. ජෙප්පො ගැනනම් කතා කරල වැඩක් නෑ. උන් රාජ්‍ය සේවය රාජ්‍ය විශ්ව විද්‍යාල හැම එකක්ම පරිහානියට පත් කරන්නෙ. කිසිම දියුණු රටක වාමාංශික පක්ෂ හිස ඔසවල නෑ එහෙම තිබ්බ රටවල් විනාශ වෙලා ඇරෙන්න දියුණු වෙලා නෑ. හූ ඇන් පීයෙ දකින්නෙ මගෙ ජීවිතේ පුරාවටම දැක්ක අයහපත්ම රාජ්‍ය කලමණාකරනය. දුර නොහිතා එදා වේල ටුවර්ස් ගියාම ඔහොම තමයි. මහින්ද දින්නනම් වරාය කවදාවත් විකුණන්නෙ නෑ. මොකද මහින්ද දිවි ඇතිතෙක් ජනපති ඉන්න නීති හදාගෙන ඉන්නෙ. ඒක විකුණනව කියන්නෙ නිකන්ම මැතිවරණ පරදිනව. චීනාගෙ ප්ලෑන ණය හිර වෙනකන් ඉඳල වරාය ගන්නනම් චීනා සල්ලි දෙන්න ඕනෙ රනිලට. එතනම nytimes කතාන්දරේ හිලක්. රනිල බලයට පත් උනේ වරාය සුදු අලියෙක් කියල. ඒ නිසා කවදාවත් රනිලා වරාය ලාබ උනත් ඒක හිතා මතාම පාඩු කරවනව. මොකද දිනද්දි ගෙනාව පොයින්ට් prove කරන්න ඕන නිසා. හූඇන්පිය කෙලව ගත්තෙත් ඕක කරන්න ගිහිල්ලයි පිං ආණ්ඩුවෙන් ඉඳන් මහමැතිවරණය දිනන්න ඕනාවට ජන්ද අල්ලස් විදියට පඩි වැඩි කිරීම බඩුමිල අඩු කිරීම වගේ සිඟිත් තීරණ වලින් භාණ්ඩාගාරෙ හිස් කරගත්ත එක නිසයි. ඒ අතරෙ රනිලගෙ යාළුව මහබැංකුවටත් කෙළියනෙ. ඉතින් වැලේ වැල් නෑ. මේ ප්‍රායෝගික නැති පොළොවෙ පය ගහල ජීවත් වෙන්න දන්නෙ නැති පො:"" ලිබරල් හැතිකරෙයි මාක්ස්වාදී පිස්සු හැතිකරෙයි ඉන්නකන් රට දියුණු කරන්න බෑ කඹ ඇදීම විතරයි වෙන්නෙ. ඒ නිසා මම හූ ඇන් පීයටත් ජේවී පීයටත් විරුද්ධ ඕනම කඳවුරකට Bias. මහින්ද චීනගෙන් ගත්තම කියමුකො. ඒවගෙන් මිනිස්සුන්ට සිල් රෙදි බෙදුව කියමුකො. එහෙනම් ඒව ලැබුනෙ රටේ මිනිස්සුන්ට විදේශ රටකින්. ඒත් රනිප දුන්න 10000 පඩි වැඩිවීමේ ජන්ද අල්ලස අපේම සල්ලි. මහේන්ද්‍ර න් රට පැන්නුවෙ අපේම සල්ලි.

    උබේ අනිත් පොයින්ට්ස් නම් හොදයි
    මහින්ද සල්ලි ගත්තට කමක් නෑ කියන එක තමයි අවුල
    චීනට සල්ලි වැඩි වෙලා නිසා වෙන්ඩ ඇති මහින්දට දෙන්ඩ ඇත්තේ :rolleyes::rolleyes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කොයි එකත් හොරු කියල අපි ජන්දෙ නොදා ඉන්න එකේ හානිය වැඩියි අඩු හානිය තියන පිලට ජන්දෙ දෙනවට වඩා.

    චන්දෙ නොදැ ඉන්න එකක් නෙමේ කියන්නේ, අපි මුන්ගේ පාහරකම් වලට සද්දේ දන්න ඕන කලේ ඇවිල්ල කියලා මම කියන්නේ, මෙහෙමයි වහල්ලු කොහොමත් ඉන්නවා අපි ඒවා ගැන වඩා වෙන්න ඕනේ නෙ කොන්ද තියෙන නියම පිරිමි 5ක් හිටියත් ඇති අපිට කොන්දක් නැති පිරිමි බාග 500ත වඩා

    මේකේ තියෙන භයානකම දේ තමා මුන් ඔක්කොම හම්බ කරගෙන පාඩුවේ ඉදිවී අපි ඒවා ඔක්කොටම බදු ගෙවන්න ඕන අපේ සාක්කුවෙන් යන්නේ

    අනික උබලට මතකද ම රටට හැමදාම කිවේ නොදියුණු කියලා අපි පොඩි කලේ ඉදලා අපේ පොඩි අවුන්ට අපි කියන්න ඕනත් ඔකද ? වෙන රටක ගිහින් ශ්‍රීලංකාවෙන් කිවම උන් ගණන් ගන්නේ වත් නැ බන් මට හොදටම අත්දැකීම් තියෙනවා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සැ ; යු
    මේකෙ ලියන්නේ මහින්දගේ හරි රනිල්ගේ හරි වළන් හෝදන පිරිම බාග වලට නෙමේ දෙයක් තර්ක කරලා හිතන්න පුළුවන් බුද්ධිමත් කොල්ලන්ට ( ඔය කුලකෙට අයිති නැති අවුන් කලබල වෙන්න දෙයක් නැ )

    ගොඩක් උන් ලංකාව කියන්නේ මොකක්ද කියලා දන්නෙවත් නැ,(එකනම් හොදයි මොකද දැනගත්තම නිකම් හිගන්නෝ දිහා බලනවා වගේ නෙ බලන්නේ ) අපි සිංහල එහෙම ඉන්න ඕන ජාතියක් ද බන් ?
    උබලට පෙන්නේ නෙද්ද මුන් හැමදාම එක ඒකට රට උකස් කරනවා එක්කෝ විකුණගෙන කනවා
    ම යන විදිහට මේකේ සොමලියාවක් වෙනවා ඒකාන්තයි
    මේ කරන අපරාදේ මහින්ද රනිලා සිරිසේන ගෝටා ප්‍රේමදාස ගේ පුතා ආවත් නවත්තන්නේ නෙ මුන් මොකෙක් හරි අලුත් පරයෙක් ඇවිත් අලුත් විදිහට හොරකම් කරාවි
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබේ අනිත් පොයින්ට්ස් නම් හොදයි
    මහින්ද සල්ලි ගත්තට කමක් නෑ කියන එක තමයි අවුල
    චීනට සල්ලි වැඩි වෙලා නිසා වෙන්ඩ ඇති මහින්දට දෙන්ඩ ඇත්තේ :rolleyes::rolleyes:

    ඒකෙ තියෙන්නෙ සල්ලි ගත්තට කමක් නෑ කියන එක නෙමෙයි. ඒ වරදයි රනිලගෙ වරදයි Compare කලාම ඒ වරදේ බර අඩුයි කියන එක. එක රැයින් රට සිංගප්පූරු වක් කරන දවල් හීන අතහැරල සාපේක්ෂව හිතල තීරණ ගන්න ඕනෙ. ඒ විදියටයි ක්‍රමක්‍රමයෙන් සිංගප්පූරු වක් වෙන්නෙ. .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හානිය අඩු කෙනෙක් තෝරාගෙන බුදියලා හරියන්නේ නෑ... ඔය කියන හානිය අඩු එකාව හයිජැක් කරන පාහරයොන්ට සජීවීව විරෝධය දක්වන්න ඕනේ...
    තෝරපු එකා නොමග යනවනම් ඒකට විරුද්ධ වෙන්න ඕනේ... බත්බැලයෙක් වෙලා හිටියොත් නොමග යනවා පේන්නේ නෑ...

    දැන් උබ පොනිල් නොමග ගිහින් මහ බැකුව හොරා කාපු එකට විරුද්ධව, උබ කොහොමද විරෝධය දැක්කුවෙ කියපන් බලන්ඩ..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හානිය අඩු කෙනෙක් තෝරාගෙන බුදියලා හරියන්නේ නෑ... ඔය කියන හානිය අඩු එකාව හයිජැක් කරන පාහරයොන්ට සජීවීව විරෝධය දක්වන්න ඕනේ...
    තෝරපු එකා නොමග යනවනම් ඒකට විරුද්ධ වෙන්න ඕනේ... බත්බැලයෙක් වෙලා හිටියොත් නොමග යනවා පේන්නේ නෑ...

    හරි එහෙනම් කවුද කියපන් රටේ නායකයෝ කරන්න ඕනේ. මේ වෙනකම් හරි දැක්මක් තියෙන අලුත් එකෙක් ඉන්නවද? නෑනේ. ගහෙන් ගෙඩි එන්න වගේ මේ රට වැටිලා තියෙන මඩෙන් ගොඩ ගන්න බෑ. ඒ නිසා තියන හොදම කෙනාව තෝරාගන්න ඕනේ. මහින්ද ගෙදර යවලා මුන් ආවේ රට හදන්නනේ. රට නැත්තටම නැති කළා :angry:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනිවා ලංකාව වගේ තුන් වෙනි ලෝකේ රටවල් වලට 100% ක් සාර්ථක පාලකයෝ එක පාර පහල වෙන්නේ නෑ. හොදම දේ හානිය අඩු රටට වැඩක් කරන කෙනෙක් තෝරාගෙන ක්‍රමයෙන් රට දියුණු කර ගැනීම :yes:

    හරි මචං කවද්ද පහල වෙන්නේ කියපන්කො,කවදාවත් පහල වෙන්නේ නැ මචං දැන් අවුරුදු කීයක් මුන් එක එකා මේක කනවද මම කියන්නේ අපිට ඕන විදිහට මුන්ව පාලනය කරන්න පුළුවන් විදිහක් හදාගන්න ඕන කියලා, මුන්ට ඕන විදිහට නටන්න දෙන්න හොද නැ වැරේද්දක් හොරකමක් මට්ටු වෙච්ච් ගමන් මිනිස්සු සද්දේ දන්න ඕන එකාව එලවන්නහැමවෙලේම මිනිස්සු එකතු වෙලා හොරු කොන් කරන්න ඕන
    වෙන රටවල වගේ ප්‍රසිද්දියේ සමව ඇරගෙන ඉල්ලා අස් වෙන තෙනට ගෙන්න හදාගන්න ඕන ගන්නසුදුසුකම් තියෙන එකෙක් විතරක් ඔතනට යවන්න හදාගන්න ඕන
    මෙවුන් ඇවිල්ල ඉන්නේ අපේ සල්ලි වැලින් පඩි ඇරගෙන රාජකාරියක් කරන්න උන්ගේ වහල්ලු වෙන්නේ නෙතුව අපි ගෙවන මුදලට හූදට රටට weda ගන්න අපිදෙන ගන්න ඕන

    උබලගේ ගෙදර වඩා කරන මේසන් බාස් කෙනෙක් ගෙන් උබලා බලන්නේ කොහොමහරි ගෙවන ගානට වැඩේ ගන්න නෙ අ වගේ ම තමා මේකත් කිසිම වෙනසක් නැ, අපි ගෙදර වෙඩට ගන්න මේසන් බාස් ගේ වළන් හෝදන්න යන්නේ නැ නෙ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි එහෙනම් කවුද කියපන් රටේ නායකයෝ කරන්න ඕනේ. මේ වෙනකම් හරි දැක්මක් තියෙන අලුත් එකෙක් ඉන්නවද? නෑනේ. ගහෙන් ගෙඩි එන්න වගේ මේ රට වැටිලා තියෙන මඩෙන් ගොඩ ගන්න බෑ. ඒ නිසා තියන හොදම කෙනාව තෝරාගන්න ඕනේ. මහින්ද ගෙදර යවලා මුන් ආවේ රට හදන්නනේ. රට නැත්තටම නැති කළා :angry:
    ayi dan GOTA ta apekshakathwaya labunananam harine..
    rate bahutarayakage ashirwadaya tye,
    pakshe nam basilage thama.

    minissu GOTAta wagema eetath wadiyen GOTA wa pathkarana aramunata adare kaloth, e wenuwen peni hitiyoth, GOTA off road noya tyaganna puluwan wei. Mahajanayaa henchayiyek nowiya yuthuyi.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් උබ පොනිල් නොමග ගිහින් මහ බැකුව හොරා කාපු එකට විරුද්ධව, උබ කොහොමද විරෝධය දැක්කුවෙ කියපන් බලන්ඩ..
    පරීක්ෂණ කරලා වැරදි කාරයොන්ට දඬුවම් කරවන තෙක් බලං ඉන්නවා....... කෙලින්ම රනිල්ට මහජන ප්‍රසාදයක් නැහැයි කියලා වහෙන් ඔරෝ නැතුව කියනවා.. එහෙම නැතුව රනිල්ව හොයන් ගිහින් මරනව යකූ කියන්නවත්, රනිල්ගේ අභ්‍යන්තර අවයව වල ගුණාගුණ දොඩවන්නවත් පුරුද්දක් නෑ මට...

    එළකිරිය කියන්නේ එක තැනක්. මම වැඩි කාලයක් ඉන්න සමාජය තුලින් මට අවශෝෂණය වන හැඟීම් මම මේ කිරියේ ලියන්නේ....
    කී බෝඩ් එක ඉස්සරහ ඉඳගෙන එකෙක්ව උස්සන්නයි එකෙක්ව පාගන්නයි පුරුදුකරපු රොබෝ කෙනෙක් නෙවෙයි මම
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    avantha atgala

    36412441_968456070001848_2784696940338610176_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මිනිස්සු...මඩින් නෙමේ ගොඩින් එන්න මහතුනි...

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරීක්ෂණ කරලා වැරදි කාරයොන්ට දඬුවම් කරවන තෙක් බලං ඉන්නවා....... කෙලින්ම රනිල්ට මහජන ප්‍රසාදයක් නැහැයි කියලා වහෙන් ඔරෝ නැතුව කියනවා.. එහෙම නැතුව රනිල්ව හොයන් ගිහින් මරනව යකූ කියන්නවත්, රනිල්ගේ අභ්‍යන්තර අවයව වල ගුණාගුණ දොඩවන්නවත් පුරුද්දක් නෑ මට...

    එළකිරිය කියන්නේ එක තැනක්. මම වැඩි කාලයක් ඉන්න සමාජය තුලින් මට අවශෝෂණය වන හැඟීම් මම මේ කිරියේ ලියන්නේ....
    කී බෝඩ් එක ඉස්සරහ ඉඳගෙන එකෙක්ව උස්සන්නයි එකෙක්ව පාගන්නයි පුරුදුකරපු රොබෝ කෙනෙක් නෙවෙයි මම

    දැන් උබ දඩුවම් දෙනකන් බලාගෙන ඉන්නවද...ලොල් ..එහෙමද හොරකමට විරුද්ධ වෙන්නෙ හා හා හොදයි හොදයි... :lol::lol: විසිල් විතරයි බල්ට් නැ ඔහොම යන් ඔහොම යන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන්ජ ආයෙත් ඇදගෙන නායි..

    පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඩොලර් මිලියන 7.6ක් වියදම් කර ඇති බවට තමන් විසින් සම්පාදනය කරන ලද වාර්තාව සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයන් සත්‍ය නොවන බව නිවුයෝක් ටයිම්ස්හි ඉන්දීය මාධ්‍යවේදීනි මරියා අභිබබ් කියා සිටී.

    ඇය විසින් සිට ට්වුටර් ගිණුමේ සටහන් කර ඇත්තේ තමන්ගේ වාර්තාවේ මුලාශ‍්‍ර හෙලිකර නොමැති බවත් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමති සමග දුරකථන සංවාදයේදී පැවසූ අදහස් වෙනත් ආකාරයකින් පවසා ඇති බවත්ය.

    රන්ජන් රාමනායක මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අදාල වාර්තාව සදහා තොරතුරු ලබා ගත්තෙ පොලිස් අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුවෙන් යයි ඇය සමග සිදු කල පැයක පමණ දුරකතක සාකච්චාවේදී කියා සිටි බවයි.



    Not true. As I did with #LKA media representing the govt & JO, I have declined all interviews & told the minister I wouldn’t be involved in his political grandstanding. Article is based on multiple sources & I never reveal identities of sources unless to my editors. Nice try tho

    Senani Samaranayake
    @SenaniSL
    The @nytimes Journalist @Abihabib has confirmed to Govt Min @RamanayakeR that her article “How China Got Sri Lanka to Cough Up a Port” fully based on B report given by the #Srilanka’s politicized CID. #lka
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් උබ දඩුවම් දෙනකන් බලාගෙන ඉන්නවද...ලොල් ..එහෙමද හොරකමට විරුද්ධ වෙන්නෙ හා හා හොදයි හොදයි... :lol::lol: විසිල් විතරයි බල්ට් නැ ඔහොම යන් ඔහොම යන්..
    නෑ ගොන් බයියෝ... උඹලා වගේ කොයි පක්ෂෙකත් හෙන්චයියො මොන පක්ෂෙට සපෝට් කලත් පත් උනාට පස්සේ ගේම් දෙනවා.. ඒක් නිසා පස්සේ අඬන්නෙ නැතුව ඒ වෙලාවෙම පාඩම් උගන්වන්න කියලා ක්යන්නේ
    බල්ටි ගගහා විසිල් ගහන හෙංචයියො මරාල එපා :no:
     
    • Like
    Reactions: Dr.Amdan

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ



    පක්ස විපක්ස හෝ සුළු පක්ස බේදයක් නෑ. මං කතිරෙ ගහන්නේ මුළු කොලේටම.