මහින්ද ගත්ත සල්ලි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ ගොන් බයියෝ... උඹලා වගේ කොයි පක්ෂෙකත් හෙන්චයියො මොන පක්ෂෙට සපෝට් කලත් පත් උනාට පස්සේ ගේම් දෙනවා.. ඒක් නිසා පස්සේ අඬන්නෙ නැතුව ඒ වෙලාවෙම පාඩම් උගන්වන්න කියලා ක්යන්නේ
    බල්ටි ගගහා විසිල් ගහන හෙංචයියො මරාල එපා :no:

    ආන්න ටොයියට රිදුන... :cool::cool: විසිල් විතරයි උබලගෙ ඔහොම යන් ඔහොම යන්.... :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආන්න ටොයියට රිදුන... :cool::cool: විසිල් විතරයි උබලගෙ ඔහොම යන් ඔහොම යන්.... :yes:
    ලොල් ඕයි... :lol::lol:
    පක්ෂ කරේ තියාගන්න උන්ට තමා රිදිල්ල තියෙන්නේ.....:yes:
    පක්ෂ කරේ තියාගත්තත් කමක් නෑ ඒවා ගයිඩ් කරන උන් නම්....:D
    වැඩිපුර ඉන්නේ හාල්පාරුවො සල්ලි වලට කහින මීඩියා ටීම්...:baffled::rofl:
     
    මහින්ද හොද දේවල් කලා ඒත් චීනව රටින් පන්නාගන්න බැරිවෙන්නම රට චීනට වික්කා දැන් රනිල්ලා හදන්නෙ එහෙම කරලා මහින්ද හදාගත්ත දේවල් වලට වඩා දේවල් හදාගන්න ඉතිම් මහින්ද ටික ටික කරපු දේ ටක්ගාලා කරගන්න ගිහින් මේපාර නාගත්තා ඊට පස්සෙ ඒකෙන් ටග්ගාලා බේරෙන්න ගිහින් තව ටිකක් එරුනා ආපහු ඒමෝඩ වැඩේම කරලා දැන් ගොඩ එන්න බැරුව ඉන්නෙ දැන් කරකියා ගන්න බැරුව අර උදවු කරපු අයගෙ ඕන එපා කම් ඉස්ට කර කර ඉන්නවා.ඔන්න ඕකයි සීන් එක හැබැයි ඊලග චන්දෙනුත් එන්නෙ අලියට පක්ෂ ජනාධිපති කෙනෙක්ම තමා මොකද අනිත් අයට හොද අපේක්ෂක්යෙක් නෑ. ඉන්න අයට මිනිස්සු ටික දෙනෙක් බයයි. අනිත් උන් ජාතිවාදී කොහොමත් ආයි මහින්දගෙ කෙනෙක්ට 2020 නම් ඔලුව උස්සන්න බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ඕයි... :lol::lol:
    පක්ෂ කරේ තියාගන්න උන්ට තමා රිදිල්ල තියෙන්නේ.....:yes:
    පක්ෂ කරේ තියාගත්තත් කමක් නෑ ඒවා ගයිඩ් කරන උන් නම්....:D
    වැඩිපුර ඉන්නේ හාල්පාරුවො සල්ලි වලට කහින මීඩියා ටීම්...:baffled::rofl:

    ලොල් උබ කියන ඒව උබටවත් ප්‍රායෝගිකද නැද්ද කියල ඕන කෙනෙක්ට පේනව බන්...උබේ තියෙන්නෙ නරිවාදම විතරයි..:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද හොද දේවල් කලා ඒත් චීනව රටින් පන්නාගන්න බැරිවෙන්නම රට චීනට වික්කා දැන් රනිල්ලා හදන්නෙ එහෙම කරලා මහින්ද හදාගත්ත දේවල් වලට වඩා දේවල් හදාගන්න ඉතිම් මහින්ද ටික ටික කරපු දේ ටක්ගාලා කරගන්න ගිහින් මේපාර නාගත්තා ඊට පස්සෙ ඒකෙන් ටග්ගාලා බේරෙන්න ගිහින් තව ටිකක් එරුනා ආපහු ඒමෝඩ වැඩේම කරලා දැන් ගොඩ එන්න බැරුව ඉන්නෙ දැන් කරකියා ගන්න බැරුව අර උදවු කරපු අයගෙ ඕන එපා කම් ඉස්ට කර කර ඉන්නවා.ඔන්න ඕකයි සීන් එක හැබැයි ඊලග චන්දෙනුත් එන්නෙ අලියට පක්ෂ ජනාධිපති කෙනෙක්ම තමා මොකද අනිත් අයට හොද අපේක්ෂක්යෙක් නෑ. ඉන්න අයට මිනිස්සු ටික දෙනෙක් බයයි. අනිත් උන් ජාතිවාදී කොහොමත් ආයි මහින්දගෙ කෙනෙක්ට 2020 නම් ඔලුව උස්සන්න බෑ.

    මහින්දද වරාය වික්කෙ රනිල්ද වරාය චිනට වික්කෙ කියල මුලු රටම දන්නවනෙ..ඔව් ඔව් 2020 දිනන්නෙ රනිල්... :lol::lol:
     
    මහින්දද වරාය වික්කෙ රනිල්ද වරාය චිනට වික්කෙ කියල මුලු රටම දන්නවනෙ..ඔව් ඔව් 2020 දිනන්නෙ රනිල්... :lol::lol:

    වරාය වික්කා නෙමේ විකුනන්න උනා මොකද චීනෙ හොදින් තියා ගන්න නම් ඒක කරන්නම වෙනවා ඉතිං මෙයාලා ක්ලේ ඒක නිකම්ම නොදී එයාලගෙ සාක්කුවටත් කීයක් හරි දාගන්න එක ඕක ඉතිම් ඕනම් කෙනෙක් කරන දෙයක්නෙ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,826
    113
    අදාල නෑනේ
    36381979_10212407149119149_3412819655222362112_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වරාය වික්කා නෙමේ විකුනන්න උනා මොකද චීනෙ හොදින් තියා ගන්න නම් ඒක කරන්නම වෙනවා ඉතිං මෙයාලා ක්ලේ ඒක නිකම්ම නොදී එයාලගෙ සාක්කුවටත් කීයක් හරි දාගන්න එක ඕක ඉතිම් ඕනම් කෙනෙක් කරන දෙයක්නෙ.

    ඇ බන් එතකොට පොන්න රනිල චන්දෙට කලින් චීනට බැන බැන උන්නෙ, බැන්නට පස්සෙද *ක දෙන්ඩ මතක් උනේ..මෙහෙමයි මචන් පොන්නයෙක්ට රට දුන්නම උබලටත් ඔය වගේ පොන්න කතා කියන්ඩ වෙනව, වරාය චීනට විකුනල ඒක වහගන්ඩ පච දෙසල වැඩක් නැ රටම දන්නව බන් පොන්න රනිලගෙ කෙරුවාව...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ මේ කෝ බන් මේකෙ පොන්න රනිල????? පොන්න රනිල නෙමේද එතකොට ලෝකෙ ඉන්න ලොකුම බැකු හොරා.. :shocked::rolleyes::rolleyes::rolleyes:

    සති දෙකෙන් ස්මාට් ටොයියෙක් වන ආකාරය සරළව​

    1. සිහි තබා ගත යුතු මූලිකම කරුණ ඔබ *ස්මාට්* ටොයියෙක් බවයි. ඔබ යූඑන්පී කාරයෙක් නොවේ. ඔබ ඡන් දය දෙන්නේ යූඑන්පී එකට බව සැබෑය​. නමුත්, පිටතට පෙන්විය යුත්තේ ඔබ ස්වාධීන​, අදීන​, උගත්, බුද්ධිමත් පුරවැසියෙක් බවයි. මේ ඔබේ පළමු සහ වැදගත්ම නීතියයි. මෙය ලොකුවට ලියා ඔබේ කොම්පියුටරය ඉදිරියේ බිත්තියේ අලවා ගත්තාත් කම් නැත​.

    2. ඔබ හැකි සෑම විටම රජය විවේචනය කළ යුතුය​. නමුත් මෙය ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. ඉතාම පරෙස්සමෙන් කළ යුත්තකි. අධෝ මුඛයෙන් කඩු ගිලීම වැනි ඉතාම අවදානම් කටයුත්තකි. රජය විවේචනය කිරීමේදී විවේචනය කළ යුතු සහ නොකළ යුතු යනුවෙන් පිරිස් දෙකක් සිටී.

    5. නමුත් කිසිම අවස්ථාවක කුමන හේතුවක් මතවත් රනිල් වික්රමසිංහ, හර්ෂ ද සිල්වා, අකිල විරාජ්, මංගල සමරවීර වැන්නවුන් විවේචනය නොකිරීමට පරිස්සම් විය යුතුය​. මේ අය ඔබේ පෙළැන්තියේ නියෝජිතයන් ය​. ඔවුන්ව පණ මෙන් ආරක්ෂා කරන්න​.

    6. බැඳුම්කර සිද්ධිය යනු මුරලි ගේ දුස්රා පන්දුවක් වැනි ඉතාම අසීරු අවස්ථාවකි. ඔබේ පාදය සහ පිත්ත එක ළඟ තබාගෙන ඊට මුහුණ දිය යුතුය​. හැකි සෑම විටම සංවාදය මග හරින්න​. මග හැරීමට කිසිසේත්ම නොහැකි වන අවස්ථාවකදී "ඔව් මචං ඕකුන් ඔක්කොම එකයි. කාටවත් රට ගැන කැක්කුමක් නෑ" "මුනුත් දැන් මහින්දගෙ ගානටම එනව වගේ නේද​?" වැනි යමක් පවසන්න​. ගැලවීමට ඉතාම අපහසු අවස්ථාවක රවී කරුණානායක සහ සුජීව සේරසිංහ වැන්නෙක්ට යන්තම් පොඩ්ඩක් බැණ වදින්න​. කිසිම හේතුවක් මත රනිල් වික්රමසිංහ මහතා ගැන අකුරක්වත් නොකීමට වග බලා ගන්න​.

    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොන්න වහල් බයියා කෝ ලෝකේ අනිත් රටවල් වැටිලද?තව මාස කීයක් යනව කියලද ඵදා කිව්වේ??:lol:
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වෙනසක් කරලා රට කෑවා මදිද බන් උඹලට. :angry: ගූ හැත්ත. තවත් කාපන්. :oo: 2014 දී Brand New Panda කාර් එකක් ගන්න පුළුවන් වුනා ලක්‍ෂ 11 කට විතර. දැන්..?? Tata Nano කබලක්වත් ගන්න බෑ ලක්‍ෂ 10 න් මෙහා. :angry:
    සෑ වාව් :rofl:
     
    • Haha
    Reactions: SLBlackKnight