පක්ස විපක්ස හෝ සුළු පක්ස බේදයක් නෑ. මං කතිරෙ ගහන්නේ මුළු කොලේටම.


samanathmathawaya
පක්ස විපක්ස හෝ සුළු පක්ස බේදයක් නෑ. මං කතිරෙ ගහන්නේ මුළු කොලේටම.


samanathmathawaya
නෑ ගොන් බයියෝ... උඹලා වගේ කොයි පක්ෂෙකත් හෙන්චයියො මොන පක්ෂෙට සපෝට් කලත් පත් උනාට පස්සේ ගේම් දෙනවා.. ඒක් නිසා පස්සේ අඬන්නෙ නැතුව ඒ වෙලාවෙම පාඩම් උගන්වන්න කියලා ක්යන්නේ
බල්ටි ගගහා විසිල් ගහන හෙංචයියො මරාල එපා

විසිල් විතරයි උබලගෙ ඔහොම යන් ඔහොම යන්....
ලොල් ඕයි...ආන්න ටොයියට රිදුන...විසිල් විතරයි උබලගෙ ඔහොම යන් ඔහොම යන්....
![]()






ලොල් ඕයි...
පක්ෂ කරේ තියාගන්න උන්ට තමා රිදිල්ල තියෙන්නේ.....
පක්ෂ කරේ තියාගත්තත් කමක් නෑ ඒවා ගයිඩ් කරන උන් නම්....
වැඩිපුර ඉන්නේ හාල්පාරුවො සල්ලි වලට කහින මීඩියා ටීම්...
මහින්ද හොද දේවල් කලා ඒත් චීනව රටින් පන්නාගන්න බැරිවෙන්නම රට චීනට වික්කා දැන් රනිල්ලා හදන්නෙ එහෙම කරලා මහින්ද හදාගත්ත දේවල් වලට වඩා දේවල් හදාගන්න ඉතිම් මහින්ද ටික ටික කරපු දේ ටක්ගාලා කරගන්න ගිහින් මේපාර නාගත්තා ඊට පස්සෙ ඒකෙන් ටග්ගාලා බේරෙන්න ගිහින් තව ටිකක් එරුනා ආපහු ඒමෝඩ වැඩේම කරලා දැන් ගොඩ එන්න බැරුව ඉන්නෙ දැන් කරකියා ගන්න බැරුව අර උදවු කරපු අයගෙ ඕන එපා කම් ඉස්ට කර කර ඉන්නවා.ඔන්න ඕකයි සීන් එක හැබැයි ඊලග චන්දෙනුත් එන්නෙ අලියට පක්ෂ ජනාධිපති කෙනෙක්ම තමා මොකද අනිත් අයට හොද අපේක්ෂක්යෙක් නෑ. ඉන්න අයට මිනිස්සු ටික දෙනෙක් බයයි. අනිත් උන් ජාතිවාදී කොහොමත් ආයි මහින්දගෙ කෙනෙක්ට 2020 නම් ඔලුව උස්සන්න බෑ.

මහින්දද වරාය වික්කෙ රනිල්ද වරාය චිනට වික්කෙ කියල මුලු රටම දන්නවනෙ..ඔව් ඔව් 2020 දිනන්නෙ රනිල්...![]()
වරාය වික්කා නෙමේ විකුනන්න උනා මොකද චීනෙ හොදින් තියා ගන්න නම් ඒක කරන්නම වෙනවා ඉතිං මෙයාලා ක්ලේ ඒක නිකම්ම නොදී එයාලගෙ සාක්කුවටත් කීයක් හරි දාගන්න එක ඕක ඉතිම් ඕනම් කෙනෙක් කරන දෙයක්නෙ.





සෑ වාව්වෙනසක් කරලා රට කෑවා මදිද බන් උඹලට.ගූ හැත්ත. තවත් කාපන්.
2014 දී Brand New Panda කාර් එකක් ගන්න පුළුවන් වුනා ලක්ෂ 11 කට විතර. දැන්..?? Tata Nano කබලක්වත් ගන්න බෑ ලක්ෂ 10 න් මෙහා.
![]()
