මහින්ද දිනනවා බන් .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද දිනනවා බන් .

    බත්ගොට්ටන්ගේ ආතල් ඉවරයි 9 වෙනිදට හිත හදාගෙන හිටපල්ලා මෛත්‍රි 60% ඡන්ද ප්‍රතිශතයකින් දිනන්නේ මෛත්‍රි දින්නේ නැතොත් මම එලකිරි පාස්වර්ඩ් එක දානව තේරෙඩ් එකක ආයේ එලකිරි එකේ පැත්ත පලාතේවත් එන්නේ නෑ මෛත්‍රි දිනනවා බොල මෛත්‍රි දිනනවා.

    MAITHRI2.jpg
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපි ඔක්කම එක පාරට තීරණයක් අරන් බත්බැලයින් බවට පත්වෙමු
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කොටි ,ඊලාම් ,විදේශ කුමන්ත්‍රණ අයි ටි එන් එකෙනුයි රෑපවාහිනියෙනුයි කියලා කියලා මිනිස්සුගේ හිත් වෙනස් කරලා මේ ඡන්දේ මහින්දය දිනනවා බන්ස් අනික ගෑණු ඔක්කොම දෙන්නෙත් මහින්දයට විශේෂයෙන් ආච්චිලා පන ඇරලා ලව් .එහෙමත් බැරි වුනොත් මොකක් හරි ඡ්ල්මාට් එකක් දානවා බලයේ ඉන්න ඡනාධිපති කෙනෙක් ඡන්දේ පැරදිලා නෑ මේ පාරත් එහෙමම තමයි .අපේ ඡිවිත කාලේම රාඡපක්ෂ පරම්පරාවේ යටත් වැසියෝ වෙලා තමයි ඉන්න වෙන්නේ බොලව් මුන්ට මේක තේරෙන්නේ තව ටික කාලයක් ගිහිල්ලා .

    දැන් මොලේ පැදිලා වගේ බොට,හිටO 9 වනදා වෙනකොට පොනිලට කඩේ යන එකෙක් වත් නැති වෙය් කිරියේ ඔන්න බලන් හිටO
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අපේ ඡිවිත කාලේම රාඡපක්ෂ පරම්පරාවේ යටත් වැසියෝ වෙලා තමයි ඉන්න වෙන්නේ බොලව් මුන්ට මේක තේරෙන්නේ තව ටික කාලයක් ගිහිල්ලා . :(
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    බොහොම කණගාටුයි 9 වෙනිදා මෛත්‍රි යුගයක ඈරබුම නවත්තන්ඩ ජගතෙක් මිහිපිට නෑ

    තව දවස් 5

    මෛත්‍රි යුගයක්
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    යකෝ අසුභ කතා කියන්න එපා. යුක්තිය වෙනුවෙන් කෑ ගහපල්ලා, මේ වගේ බලාපොරොත්තු සුන් කරන thread දාන්න එපා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    අපි ඔක්කම එක පාරට තීරණයක් අරන් බත්බැලයින් බවට පත්වෙමු

    දැන් මොලේ පැදිලා වගේ බොට,හිටO 9 වනදා වෙනකොට පොනිලට කඩේ යන එකෙක් වත් නැති වෙය් කිරියේ ඔන්න බලන් හිටO

    අපේ ඡිවිත කාලේම රාඡපක්ෂ පරම්පරාවේ යටත් වැසියෝ වෙලා තමයි ඉන්න වෙන්නේ බොලව් මුන්ට මේක තේරෙන්නේ තව ටික කාලයක් ගිහිල්ලා . :(

    බොහොම කණගාටුයි 9 වෙනිදා මෛත්‍රි යුගයක ඈරබුම නවත්තන්ඩ ජගතෙක් මිහිපිට නෑ

    තව දවස් 5

    මෛත්‍රි යුගයක්

    ubata pm daanna baa inbox clear karapn

    මෛත්‍රි යුගයක ඈරබුම නවත්තන්ඩ ජගතෙක් මිහිපිට නෑ

    විධායක බලය එක්ක හැප්පෙන්න බෑ බන්ස් ලංකාවේ ඡන බලයට වැඩිය ලොකුයි විධායක බලය.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    යකෝ අසුභ කතා කියන්න එපා. යුක්තිය වෙනුවෙන් කෑ ගහපල්ලා, මේ වගේ බලාපොරොත්තු සුන් කරන thread දාන්න එපා

    09.jpg
     
    • Like
    Reactions: suki300me