යකෝ මොනා උනත් මහින්ද අපේ නායකයා, තමන්ගේ නායකයාට ඔහොම කියන ඒවුනත් ඉන්නවනේ මෙරටේ, ලැජ්ජයි යකෝ උඹල වගේ කාලකන්නි ගැන
100%

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පුටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
![]()
![]()
![]()
http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml

http://www.slbc.lk/index.php/component/content/article/1-latest-news/6399-the-russian-ambassador-in-sri-lanka-says-un-secretary-generals-expert-committee-has-acted-exceeding-its-limits-
මහින්දද?,රනිල්ද?,සිංහලද?,දෙමළද?,හරිද?,වැරදිද? අදාල නැහැ. අපේ රටේ මිනිස්සු ගැන තීරණ ගන්න ඕනෙ අපි. පරදේසක්කාරයො නෙවෙයි.
මේ මම හිතන විදිහ, කවුරැවත් තරහ ගන්න ඕනෙ නෑ..
යුද්දේ දින්න වෙලේ නම් සමහරු හිටියනේ ඔක්කොම කලේ තමන් කියපු...දෑන් මොනාද දන්නෑ කියන්නේ![]()
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පුටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
![]()
![]()
![]()
http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරපු වාර්තාවේ ලියලා තියනවලු මහින්ද දෙමල පුරවැසියන් 40,000 ඝාතනය කර බවට සාක්ෂී තියෙනවා කියලා.
ලොක්කට මේ පාර ලේසි වෙන්නේ නෑ වගේ. එක්සත් ජාතීන් කියන්නේ බලගතු සංවිධානයක්නේ. ලංකාවේ ඉන්න හාල් කෑලිත් එක්ක හැප්පුනාට බටහිර බලවතුන් එක්ක නම් ලොක්කට හැප්පෙන්න බෑ වගේ.ලොක්කා බලවතුන්ගේ ලොකු උගුලකට අහුවෙලා තියෙන්නේ.පව් බං.දුකේ බෑ.හැබයි එක්සත් ජාතීන්ගේ සංවිධානේ විදුලි පුටුවක් නෑලූ. එතකොට ලොක්කා කොහොමද ඒකේ වාඩි වෙන්නේ.
![]()
![]()
![]()
http://www.bbc.co.uk/sinhala/news/story/2011/04/110419_undeaths.shtml
මහින්ද ලොක්ක කොච්චර ජරාවැඩ කලත් මේ ප්රශ්නෙදි අපි රටක් විදියට එකට ඉන්න ඕන.
![]()
මහින්ද අපට එපා වුන දවසට බහුතර ජනතාව එයාව දේශපාලනෙන් පන්නයි!!
එතකන් රටේ නායකයා මහින්ද!!
මහින්ද හරිද වැරදිද කියලා තීරණය කරන්නෙ රටේ පොදු ජනතාව මිස පර සුද්දොයි LTTE ගැති කාලකන්නි හැත්තයි නෙවේ!!
අතින් ඉස්සරහාපැත්තෙ හෙලුව වහගෙන ඉන්න UN එකේ පුක එලියේ!! ඒක ලොකයම දන්නවා!!
මේ රටේ නායකයා මොකා වුනත් මේ ප්රශ්ණෙදි අපි මහින්ද සමගයි!!!
මිනිස්සු ඔක්කොම රජයත් එක්ක හිටියත් වැඩක් වෙන්නේ නෑ මේ ප්රශ්නෙදි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි බලපෑමක් ආවොත් ආණ්ඩුවක් ඉතිරි වෙන්නේ නෑ.මොකද ආහාර, තෙල් සම්බාධක පැනව්වොත් මිනිස්සු මාස 6ක් දුක් විඳී.එච්චරයි.තමන්ගේ පවුලට ආහාර ටික ලැබෙන්නේ නැති කොට මිනිස්සු කට වහගෙන ඉඳියිද? තමන්ගේ මාසේ පඩිය ලැබෙන්නේ නැති කොට මිනිස්සු කට වහගෙන ඉඳියිද?ද්වේශසහගත ලෙස දෝෂාරෝපණය කිරීම මම හෙලා දකිනවා.
ඇත්තටම ගැටළුවක් වෙනවනම් අපි මේ වෙලාවේ රජය එක්ක ඉන්න ඕන