ඔලුව විකාරෙන් කියවන විමල්ලගෙ නලීන්ලගෙ ගොබ්බ මතවාදත් එක්ක දිනන්න බැහැ.
මිනිස්සු හිතන විදිහ හදුනන වික්ටර් අයිවන්ලගෙන් උපදෙස් ගන්න-බැසිල් රාජපක්ශ
විමලා කෙසේ වෙතත් අර කුහක අචාරියා නම් මරු විකල්ලෙන්මයි ඉන්නේ. ඕකට මාරම ඉරිසියාවක් බන් තියෙන්නේ බටහිර විද්‍යාවත් එක්ක. ඕක මගේ මැත ප්රොපා කැලනියේ. මූ හැම වෙලාවේම ගුරුත්වය ගැන බටහිර ගෙතුවේ බොරු කියලා දොඩොවනවා. දවසක් කොල්ලෙක් මුගෙන් අහපි
දැන් සර්ගේ ගුරුත්වය පිළිබඳව න්‍යායක් තියෙනවනේ (ප්රත්යක්ෂයෙන් ගොඩ නැඟිම) ඒ න්‍යාය අනුව මිටර100ක් උස බිල්ඩිමකින් අත හරින යකඩ බෝලයක් තප්පර කියකට පස්සේ පොළොවට පතිත වෙයිද කියලා කියන්න පුළුවන්ද ?
මේ ප්‍රශ්නේට පොර තක්බීර් වුනා. පොර කරන්නේ මහා මවාපෑමක් අන්තිමට ඒ කොල්ලට ඇණයක් හිටියා ඒ සෙමෙස්ටර් එකේ.

ප්රත්යක්ෂයෙන් ගොඩ නැඟිම? mokadda bola e න්‍යාය?
ලොකු ටෝක්ස් දෙන මේකේ ඉන්න වැඩි හරියක් තාම අම්මගෙන් සල්ලි ඉල්ලගෙන data card එකට reload දාගෙන elakiri එන උන් මචන්... එක මිනිහෙක් මහින්දගෙන් ගේම ඉල්ලලත් තිබුනා... හැබැයි පොර තාම a/l ලියලත් නෑ.. ඉන්ටනෙට් වීරයෝ...

අපිට අවුලක් නෑ මහින්ද කොහෙද අපෙ ජන්දෙ එතන
අපිට KONDAK නෑ මහින්ද කොහෙද අපෙ ජන්දෙ එතන

ignored...tfb

ඇයි මූ නාලන්ද එල්ලාවල මරපු එක ගැන , සෝම හාමුදුරුවො මරපු එක ගැන කථා කරන්නෙ නැත්තෙ.