මහින්ද නැතුව අවුරුදු එපා !!

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මහින්ද නැතුව අවුරුදු එපා !!

    මහින්ද නැතුව අවුරුදු එපා !!

    Posted by admin on April 13th, 2015
    mara-300x162.jpg



    ආදරණීය ආඩම්බරකාර අප්පච්චිගේ දේශපාලනික මරණය හේතුවෙන් තමුන්ට සිංහල අළුත් අවුරුද්ද (දෙමළ අදාල නොවේ) සැමරීමට නොහැකි නිසා මීන රාශියෙන් මේශ රාශියට මාරු නොවෙන ලෙස සූර්යයා ට බලකෙරෙන මහා විරෝධතා ව්‍යාපාරය අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පස්වරු 1.46ට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බව “මහින්ද නැතුව අවුරුදු එපා !!” ව්‍යාපාරය සඳහන් කරයි. සුමනදාස (හිටපු) රාජකීය දෛවඥයාගේ උපදෙස් මත අදාල මොහොතේ රතු-කුරහන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී රතිඤ්ඤා දල්වා සූරයයාට විරෝධය පළකෙරෙන අතර පන්ස් අට ලක්ෂයක ජනකායගේ විරෝධය පිළිගන්නා සූර්යයා මේශ රාශියකට මාරු නොවී නැවතත් මහින්ද අරලියගහ මන්දිරයේ පදිංචියට පැමිණි දිනයක ඒ මේසයට පමණක් මාරු වීමට එකඟ කරවා ගැනීම මින් අදහස් කෙරෙන බවද එම ව්‍යාපාරයවැඩි දුරටත් සඳහන් කර සිටී.



    “ඉර පෑව්වෙ නෑ, හුළං හැමුවෙ නෑ, ගෙවල්වල බත් ඉදුණෙ නෑ” න්‍යායට අනුව මහින්ද නැවත අගමැති වන තෙක් දිවයින පුරා නගරයක් පාසා පාසා ක්‍රියාත්මක කරමින් සූර්යයාට බලපෑම් කිරීමට නියමිතව ඇති අතර යහපාලනය හකුලා නොගන්නේ නම් සූර්යග්‍රහණයක් සඳහා දැනට සූර්යයා සමඟ සාකච්චා පවත්වන බවද හිටපු ඇමතිවරයෙක් පැවසීය.


    “ඒ දවස් වල ආතල් දැන් නෑ ඕයි, මෙව්වත් අවුරුදුද unsure emoticon , තමුසෙලට ඉතිං කොහෙ තේරෙන්නද ?” ඔහු අවසාන වශයෙන් සඳහන් කළේය.


    :lol::lol::lol::lol::lol::lol:
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙලෙන්නේ වේද, සුළු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    උබේ අම්මට යහපාලනයෙන් හු:sorry:ලා ගියාම මහින්ද මහත්තයගේ අගේ තෙරෙවි..

    Mahindaya ammata hu#la giya wele uge age nam hodata therenna athi neda? Ekada ubala me uta appachchi kiyanne? :lol:

    #AppachchiMala
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    raja shot karala hedichcha thawa ekekta ridila

    මහින්ද නැතුව අවුරුදු... 04-18-2015 12:42 PM ඉදා පකයට තව..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ka*i appochchi, baby la set ekai hu*la hadichcha thawa sakkiliyo set ekak hamba una

    මහින්ද නැතුව අවුරුදු... 04-18-2015 12:43 PM පක තමා
    මහින්ද නැතුව අවුරුදු... 04-18-2015 12:43 PM ඔන්න තව එකක්..