මහින්ද නැතුව අවුරුදු එපා !!
මහින්ද නැතුව අවුරුදු එපා !!
Posted by admin on April 13th, 2015
ආදරණීය ආඩම්බරකාර අප්පච්චිගේ දේශපාලනික මරණය හේතුවෙන් තමුන්ට සිංහල අළුත් අවුරුද්ද (දෙමළ අදාල නොවේ) සැමරීමට නොහැකි නිසා මීන රාශියෙන් මේශ රාශියට මාරු නොවෙන ලෙස සූර්යයා ට බලකෙරෙන මහා විරෝධතා ව්‍යාපාරය අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පස්වරු 1.46ට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බව “මහින්ද නැතුව අවුරුදු එපා !!” ව්‍යාපාරය සඳහන් කරයි. සුමනදාස (හිටපු) රාජකීය දෛවඥයාගේ උපදෙස් මත අදාල මොහොතේ රතු-කුරහන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී රතිඤ්ඤා දල්වා සූරයයාට විරෝධය පළකෙරෙන අතර පන්ස් අට ලක්ෂයක ජනකායගේ විරෝධය පිළිගන්නා සූර්යයා මේශ රාශියකට මාරු නොවී නැවතත් මහින්ද අරලියගහ මන්දිරයේ පදිංචියට පැමිණි දිනයක ඒ මේසයට පමණක් මාරු වීමට එකඟ කරවා ගැනීම මින් අදහස් කෙරෙන බවද එම ව්යාපාරයවැඩි දුරටත් සඳහන් කර සිටී.
“ඉර පෑව්වෙ නෑ, හුළං හැමුවෙ නෑ, ගෙවල්වල බත් ඉදුණෙ නෑ” න්‍යායට අනුව මහින්ද නැවත අගමැති වන තෙක් දිවයින පුරා නගරයක් පාසා පාසා ක්‍රියාත්මක කරමින් සූර්යයාට බලපෑම් කිරීමට නියමිතව ඇති අතර යහපාලනය හකුලා නොගන්නේ නම් සූර්යග්‍රහණයක් සඳහා දැනට සූර්යයා සමඟ සාකච්චා පවත්වන බවද හිටපු ඇමතිවරයෙක් පැවසීය.
“ඒ දවස් වල ආතල් දැන් නෑ ඕයි, මෙව්වත් අවුරුදුද unsure emoticon , තමුසෙලට ඉතිං කොහෙ තේරෙන්නද ?” ඔහු අවසාන වශයෙන් සඳහන් කළේය.

ලා ගියාම මහින්ද මහත්තයගේ අගේ තෙරෙවි..