මහින්ද පරාජය පිලිගනී

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
මහින්ද පරාජය පිලිගනී

මහින්ද රාජපක්ෂ මහතා මෙම මැතිවරණයෙන් බොහො දුරට පැරදෙන නමුත් අපගෙ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන බව ශ්‍රි ලංකා නිදහස් පෙරමුණ
නියොජනය කරන සාමාජිකයෙක් හා ජනාධිපති ජේෂ්‍ය‍ය උපදෙශක වාසුදේව නානයක්කාර මහතා ඊයේ (04 ගාල්ල , උඩුගම ප්‍රදේශයෙ පැවති ජන
හමුවක් අතර තුර පවසන ලදී.

hik hik pawwwwwwwww :lol:
 
Last edited:

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මහින්ද රාජපක්ෂ මහතා මෙම මැතිවරණයෙන් බොහො දුරට පැරදෙන නමුත් අපගෙ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන බව ශ්‍රි ලංකා නිදහස් පෙරමුණ
නියොජනය කරන සාමාජිකයෙක් හා ජනාධිපති ජේෂ්‍ය‍ය උපදෙශක වාසුදේව නානයක්කාර මහතා ඊයේ (04 ගාල්ල , උඩුගම ප්‍රදේශයෙ පැවති ජන
හමුවක් අතර තුර පවසන ලදී.

hik hik pawwwwwwwww :lol:
:lol:

Suba Anagathayak :lol: