මහාරජාට නිදහස් ඉන්න වෙන්නෙ මැරුනට පස්සෙ තමයි...ඔය ඉන්න උන් මහාරජා එකතැන් උනත් ඇදක තියන් හරි උස්සගෙන එනවා කැතකුනු හරි අතගගා...![]()
එකත් ෂුවර් නෑ මුන් වැලි කොස් ඇට කරලා හරි තියාගන්න බලයි
පවු කොහොම හිටපු මනුස්සයෙක්ද
සංසාරේ ගන්දස්සරේ
මහාරජාට නිදහස් ඉන්න වෙන්නෙ මැරුනට පස්සෙ තමයි...ඔය ඉන්න උන් මහාරජා එකතැන් උනත් ඇදක තියන් හරි උස්සගෙන එනවා කැතකුනු හරි අතගගා...![]()
මම ඒ ත්‍රෙඞ් එකේ කමෙන්ට් එකක් දැම්මා උඹ දැක්කෙ නැතැයි....![]()

එකත් ෂුවර් නෑ මුන් වැලි කොස් ඇට කරලා හරි තියාගන්න බලයි
පවු කොහොම හිටපු මනුස්සයෙක්ද
සංසාරේ ගන්දස්සරේ

ඔකා අම්බානක රැවටිලා ඉන්නේ.. දැන් රනිලට බැනගන්න බැරුව වටේ යනවා.. රනිල් ඔකට ඇරලා තියෙන්නේ සැහෙන්න.. දැන් ඇටි කෙහෙල් කාපු එකා වගේ දගලනවා. පොදු අපේක්ශකය කලේම ඔය වගේ නොන්ජල් ගති හින්දා තමා.

බුවා දැන් ඉන්නේ දේශපාලන කාන්තාරෙක හුළං බැහැපු ටයර් එකක් වගේ....
දැන් මනුෂ්‍යයාට වචනයකින් හරි සපොට් එක දෙන්න ඉන්නේ වාචාලයින් දෙතුන් දෙනෙක් විතරයි... ඒ යක්කුත් ජනතාවත ප‍්‍රතික්‍ෂේප කරපු ඩෑල්.... මේ පාර චන්දේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට තුන තමයි....
මිනිහගේ පිහිටට හිටිය උන්නාන්සෙත් මලානේ.. එයා හිටියනම් ගැම්මක් තියෙන්න ගියා. කරුමේ තමා..බුවා දැන් ඉන්නේ දේශපාලන කාන්තාරෙක හුළං බැහැපු ටයර් එකක් වගේ....
දැන් මනුෂ්‍යයාට වචනයකින් හරි සපොට් එක දෙන්න ඉන්නේ වාචාලයින් දෙතුන් දෙනෙක් විතරයි... ඒ යක්කුත් ජනතාවත ප‍්‍රතික්‍ෂේප කරපු ඩෑල්.... මේ පාර චන්දේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට තුන තමයි....
මිනිහගේ පිහිටට හිටිය උන්නාන්සෙත් මලානේ.. එයා හිටියනම් ගැම්මක් තියෙන්න ගියා. කරුමේ තමා..

පොනිලය් ,හිටනුය් ආවනම් සුපිරි ආතල් ටිකක් ගන්න තිබුන

පොනිලය් ,හිටනුය් ආවනම් සුපිරි ආතල් ටිකක් ගන්න තිබුන
ගොන් ආතල් නම් ඉතිං මහින්දම තමයි
සිරාවට
තෙල් නැත්තන් වාහන එන්නේ කොහොමද පස්සෙන් 
ඒකනෙ ඒකනෙ උන්දව එලෝල ඔය චන්දෙ දුන්න මීහරක් බුලියත් අරන් පෝලිමේ ඉන්නෙ මාරයි නේද රනිලගෙ හැකියාව කියල වැඩක් නැ ඒව ගැන නම්..