මහින්ද පාපැදියෙන් පාර්ලිමේන්තු එයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,698
    13,475
    113
    මහාරජාට නිදහස් ඉන්න වෙන්නෙ මැරුනට පස්සෙ තමයි...ඔය ඉන්න උන් මහාරජා එකතැන් උනත් ඇදක තියන් හරි උස්සගෙන එනවා කැතකුනු හරි අතගගා...:rolleyes::rolleyes::rolleyes:

    එකත් ෂුවර් නෑ මුන් වැලි කොස් ඇට කරලා හරි තියාගන්න බලයි
    පවු කොහොම හිටපු මනුස්සයෙක්ද
    සංසාරේ ගන්දස්සරේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    මම ඒ ත්‍රෙඞ් එකේ කමෙන්ට් එකක් දැම්මා උඹ දැක්කෙ නැතැයි.... :lol:

    දැක්ක දැක්ක පොඩ්ඩක් හිටපන් ඒක බම්ප් කරලම එන්නම් :P
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එකත් ෂුවර් නෑ මුන් වැලි කොස් ඇට කරලා හරි තියාගන්න බලයි
    පවු කොහොම හිටපු මනුස්සයෙක්ද
    සංසාරේ ගන්දස්සරේ

    :(:(:(:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔකා අම්බානක රැවටිලා ඉන්නේ.. දැන් රනිලට බැනගන්න බැරුව වටේ යනවා.. රනිල් ඔකට ඇරලා තියෙන්නේ සැහෙන්න.. දැන් ඇටි කෙහෙල් කාපු එකා වගේ දගලනවා. පොදු අපේක්ශකය කලේම ඔය වගේ නොන්ජල් ගති හින්දා තමා.

    බුවා දැන් ඉන්නේ දේශපාලන කාන්තාරෙක හුළං බැහැපු ටයර් එකක් වගේ....
    දැන් මනුෂ්‍යයාට වචනයකින් හරි සපොට් එක දෙන්න ඉන්නේ වාචාලයින් දෙතුන් දෙනෙක් විතරයි... ඒ යක්කුත් ජනතාවත ප‍්‍රතික්‍ෂේප කරපු ඩෑල්.... මේ පාර චන්දේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට තුන තමයි.... :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    බුවා දැන් ඉන්නේ දේශපාලන කාන්තාරෙක හුළං බැහැපු ටයර් එකක් වගේ....
    දැන් මනුෂ්‍යයාට වචනයකින් හරි සපොට් එක දෙන්න ඉන්නේ වාචාලයින් දෙතුන් දෙනෙක් විතරයි... ඒ යක්කුත් ජනතාවත ප‍්‍රතික්‍ෂේප කරපු ඩෑල්.... මේ පාර චන්දේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට තුන තමයි.... :rolleyes:

    කරපු විනාසෙට ඕකගේ පව්ලටම හෙන ගහන්න ඕන බන්
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බුවා දැන් ඉන්නේ දේශපාලන කාන්තාරෙක හුළං බැහැපු ටයර් එකක් වගේ....
    දැන් මනුෂ්‍යයාට වචනයකින් හරි සපොට් එක දෙන්න ඉන්නේ වාචාලයින් දෙතුන් දෙනෙක් විතරයි... ඒ යක්කුත් ජනතාවත ප‍්‍රතික්‍ෂේප කරපු ඩෑල්.... මේ පාර චන්දේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට තුන තමයි.... :rolleyes:
    මිනිහගේ පිහිටට හිටිය උන්නාන්සෙත් මලානේ.. එයා හිටියනම් ගැම්මක් තියෙන්න ගියා. කරුමේ තමා..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,270
    34,914
    113
    පොනිලය් ,හිටනුය් ආවනම් සුපිරි ආතල් ටිකක් ගන්න තිබුන

    හිටංව දාගෙන එන්න තිබුනේ මහින්ද ලොක්කගේ පොල්ලේ දාගෙන. පෙනිල් දාන්න තිබුනේ නාමලයගේ පොල්ලේ. කොහොමද ආතල් එක. අනේ මන්දා බං මෙහෙම රටක් සදා අනාතයි. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    W3V5F67.jpg

    :lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොනිලය් ,හිටනුය් ආවනම් සුපිරි ආතල් ටිකක් ගන්න තිබුන

    ඒ පොන්නොයො දෙන්නට පුලුවන්ද බන් ඕකවත් පැදගන්න
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඒකනෙ ඒකනෙ උන්දව එලෝල ඔය චන්දෙ දුන්න මීහරක් බුලියත් අරන් පෝලිමේ ඉන්නෙ මාරයි නේද රනිලගෙ හැකියාව කියල වැඩක් නැ ඒව ගැන නම්..

    මෙහෙමයි , එරෝස්න් කියන්නෙ රට ආදරෙ මනුස්සයෙක් නෙවේ , කොයි වෙලෙත් බලන්නෙ රටේ මොකක් හරි ආර්බුදයක් වෙනකම් ආන්ඩුවට බයින්න ,
     
    Similar threads