මහින්ද පැරදුනේ කවුරු නිසාද ? Vote -

Kauru Nisa da?


  • Total voters
    55
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මහින්ද පැරදුනේ කවුරු නිසාද ? Vote -

    Vote

    Chanda prakasha kirimedi එකකට වඩා වැඩි තෙරිඉමක් කල හැක . Multiple selection
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    සුළු ජාතිකයින් නිසා
    මෙර්වින් / දුමින්ද වැනි තක්කඩි නිසා
    රාජපක්ෂ පවුල නිසා
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ළගම ඉදලා අන්තිමේ පැත්තමාරු කරන උන්නිසා:yes:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ළගම ඉදලා අන්තිමේ පැත්තමාරු කරන උන්නිසා:yes:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මැකෝ හොර කරන්න දුන්නෙ නැති නිසා.
    මහින්ද 3 වෙනි පාරට චන්දෙ ඉල්ලපු නිසා.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    උඹල වගේ උන් රෙදි නැතිව කඩේ ගියපු නිසා තිබ්බ චන්ද ටිකත් කැඩුනා.. මම මහින්දට දෙන්න හිටියේ.. රට කාපු හොරා සුදනා කරල දාපු උඹේ ත්‍රෙඩ් එකක් දැකලා මම MY3 ට දුන්නා.

    රටේ සල්ලි ඩොලර් බිලියන 5ක් හොරා කාපු කම්බ හොරාගැන ත්‍රෙඩ් දාන උඹල ගැන මට අහවල් තැනින් හිනා යනවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    සුළු ජාතිකයින් සහ විදේශ බලවේග හැර අනිත් හේතු ඔක්කොම නිසා..
    මේ දෙකම 2010 තිබ්බ ඒත් මහින්ද ලක්ෂ 18කඉන් ගේමක් නැතුව දින්නා..