මහින්ද බලන්න දින 30 ට ලක්ෂ 30

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද බලන්න දින 30 ට ලක්ෂ 30

    මහින්ද බලන්න දින 30 ට ලක්ෂ 30

    10990852_833967193343339_7831324837873742243_n.jpg




    රංග ජයවර්ධනගේ හෙළිදරව්වකි.
    පසුගිය දින 30 තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමා බැහැදැකීමට ලක්ෂ 60ක ජනතාවක් පැමිණි බව නවතම වාර්තා පෙන්වා දෙයි. මේ අනුව අපිට පැහැදිලිවන්නේ ඉදිරි මහමැතිවරණයකින් එතුමාගේ ජයග්‍රහනය නියත බවයි. දේශපාලන විශ්ලේශකයන්ගේ මතය අනුව මහින්ද මැතිතුමා කුමන පක්ෂයකින් ඉදිරිපත්වූවද එම පක්ෂය අනිවාර්යෙන්ම ලක්ෂ 70 ඉක්මවා ඡන්ද ලබාගනු ඇත. සිරිසේන-යුඑන්පී නඩය විනාෂ කරමින් සිටින රට නැවත ගොඩ නැගීමේ වගකීම මේ අනුව නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා ගැනීම ස්ථිරය.
    -----------------------------------------------------------------
    මිතුරන්ට දැන ගන්නත් එක්ක Share කරන්න.
    අපගේ පිටුවට Like කරන්න. https://www.facebook.com/SinhalaBuddhists1


    :yes::yes::yes::yes::yes::rofl::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජ.වි.පෙට ආසන දැන් කීයක් තියෙද බං පාර්ලිමේන්තුවේ ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද බන්. මින්ස්සුන්ට මතකයි කිව්වෙ ඒක වෙන්න ඇති
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    11026184_834587023281356_7848545274652878553_n.jpg


    අද දින මහනුවර පැවැත්වෙන ලක්ෂ 17ක ජන සහභාගිතවයක් සහිත "දිනූ දේශය අනතුරේ" රැළියට රංග ජයවර්ධන ප්‍රමුඛ අප කාර්ය මණ්ඩලයද ගියෙමු. ඒ අප විසින් නිර්මාණය කළ නව ජාතික කොඩියේ ඩිජිටල් පිටපත විමල් වීරවංශ මැතිතුමාට පෙන්වීම සඳහාය. අපගේ නිර්මාණය දුටු ඔහු විශ්මයට පත්විය. උදය ගම්මන්පිල මැතිතුමාද අපට බොහෝ සේ ප්‍රසංශා කළේය. මෙම නව ජාතික කොඩියේ විශේෂත්වය වන්නේ කලින් කොඩියේ එල්ලා ඇති ඊනියා සුළු ජාතික වර්ණ තීරු ඉවත් කර තිබීම හා මහනුවර යුගයේ ද්‍රවිඩ නායක්කර් රජවරු විසින් ඉවත් කළ සිංහයාගේ ජනනේන්ද්‍රිය නැවත එක් කර තිබීමයි. නායක්කර්වරු විසින් ජනනේන්ද්‍රිය ඉවත් කළේ සිංහලයා යනු නපුංසක ජාතියක් බව ඇඟවීමටය. පසුව මෙය විමල් වීරවංශ මැතිතුමා විසින් ඊමේල් මගින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා නියත අනාගත අගමැතිතුමාට යොමු කළේය. ඒ මොහොතේම ස්කයිප් මගින් අප සමග සජීවීව සම්බන්ධ වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා තමා මෙය දැක ජාතිකාලම්භන ප්‍රීතියන් පිනා ගිය බවත් නියතවම තමන් අගමැති වූ පසු රටේ නම "ශ්‍රී ලංකාව" ඉවත් කර ඒ වෙනුවට "සිංහළේ" ලෙස යොදන බවත් අපගේ නිර්මාණය සිංහළේ නව ජාති කොඩිය ලෙස නම් කරන බවත් පවසන ලදි.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක troll page එකක් වෙන්න ඇති බං :lol: පිස්සෝ කියල මෙහෙමත් පිස්සෝ ඉන්නවද :rofl:
     
    Dec 28, 2014
    763
    95
    0
    hora kapuwayin kiyak hari illa ganna yanawa athi. thawa ara mehe AC wala hitapu yoshitha, rohitha, namal ballo 3denath athine...:lol::lol:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    යකෝ දවසකට ලක්ෂ දෙකක් එක්ක කොහොමද බන් කතා බහ කරන්නේ :P No Offence, Just Asking
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටේ ජනග්‍රහනයෙන් 2/3ක්ම ගිහිල්ල උන්නාන්සේ නමස්කාර කරන්න.