මහින්ද බලන්න දින 30 ට ලක්ෂ 30
මහින්ද බලන්න දින 30 ට ලක්ෂ 30
රංග ජයවර්ධනගේ හෙළිදරව්වකි.
පසුගිය දින 30 තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමා බැහැදැකීමට ලක්ෂ 60ක ජනතාවක් පැමිණි බව නවතම වාර්තා පෙන්වා දෙයි. මේ අනුව අපිට පැහැදිලිවන්නේ ඉදිරි මහමැතිවරණයකින් එතුමාගේ ජයග්රහනය නියත බවයි. දේශපාලන විශ්ලේශකයන්ගේ මතය අනුව මහින්ද මැතිතුමා කුමන පක්ෂයකින් ඉදිරිපත්වූවද එම පක්ෂය අනිවාර්යෙන්ම ලක්ෂ 70 ඉක්මවා ඡන්ද ලබාගනු ඇත. සිරිසේන-යුඑන්පී නඩය විනාෂ කරමින් සිටින රට නැවත ගොඩ නැගීමේ වගකීම මේ අනුව නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා ගැනීම ස්ථිරය.
-----------------------------------------------------------------
මිතුරන්ට දැන ගන්නත් එක්ක Share කරන්න.
අපගේ පිටුවට Like කරන්න. https://www.facebook.com/SinhalaBuddhists1

පිස්සෝ කියල මෙහෙමත් පිස්සෝ ඉන්නවද
No Offence, Just Asking