මහින්ද මහත්තයා දෙයියෙක් !

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
අනේ සවුදි ගොනෝ.... ඔවා හොරකන් කරනවා, පිටරට යවනවා, වළදානවා... උඹවත් මමවත් වෙන කවුරුවත් දැක්කේ නැනෙ.... නිකන් කට තිබ්බ පලියට කියවන්නෙ නැතුව හිටු... තවම හරියට නඩුවක් දාගන්න සාක්ශි නැතුව නිකන් මිනිස්සුන්ට මඩ ගහලා වඩක් නැහැ...
 
sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Huththo oya jiwithen palak athi wadak karapan wadakata nathi huththe treads arinne nathuwa

    අනේ සවුදි ගොනෝ.... ඔවා හොරකන් කරනවා, පිටරට යවනවා, වළදානවා... උඹවත් මමවත් වෙන කවුරුවත් දැක්කේ නැනෙ.... නිකන් කට තිබ්බ පලියට කියවන්නෙ නැතුව හිටු... තවම හරියට නඩුවක් දාගන්න සාක්ශි නැතුව නිකන් මිනිස්සුන්ට මඩ ගහලා වඩක් නැහැ...

    Eka tama ponz kiyanne ... Owa kale apita hoyanna Bari wenna kiyla... Man dakalath naa... Tho dakinna widihakuth nah .... Horenne karala tiyenne... Hah haha haha hah :lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මේක නන් ලොලේ ලොල් බන්! විලි ලැජ්ජයි ඉවර වෙන්කං අහන් ඉන්නත්! :lol: :lol:

    කෝ බන් මේකුන් පැද්ද මේ වාහන?
    කෝ මෙවා? දැන් වාහන තිබ්බෙ නෑ කියන්නෙ?
    ඇයි බන් දැන් නයිට් රේස් නැත්තෙ?
    ඇයි බන් දැන් මුන් ත්‍රි වීල් එකේ ගිහින් සයිබර් පෙට්ටි කඩවලින් හැලප කලා ප්ලෙන්ටි බොන්නෙ?
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    Eka tama ponz kiyanne ... Owa kale apita hoyanna Bari wenna kiyla... Man dakalath naa... Tho dakinna widihakuth nah .... Horenne karala tiyenne... Hah haha haha hah :lol::lol::lol:

    හරි... දැන් කවුරු හරි කිව්වොත් උඹ ජිවත් වෙන්නෙ උඹෙ පශ්චාත් බාගය කොලුකාරයන්ට විකුනලා කියලා.... එක අනිත් උන් ඒක පිලිගන්න ඔන.... මම දැකලත් නෑ... කියපු එකා දැකලත් නෑ...දකින්න විදිහකුත් නෑ.. හොරෙන් නෙ කරලා තියෙන්නෙ.....

    ඔප්පු කරන්න පුලුවන් නම් විතරක් කියපන්... අඩුම තරමෙ නඩුවාර්ථා වක්, පරීක්ෂණ ප්‍රතිඵලයක්.... එහෙම බැරි නම් කට පියාගෙන හිටපන්...

    නැත්නම් දිය රෙද්දක් ඇදන් ලිද ගාව ඉන්න ඔපදුප ගැනු වගේ හිටපන්... මොකද උන්ගේයි උඹල වගෙ උන්ගේයි වෙනසක් නැහැ..
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    එච්චර හොරාට බැරි උනාද ඔය දේවල් හොරෙන් කරන්න?
    එහෙම නැත්නම් උබලේ උන් ඊට වඩා දක්ශ නිසා ඕවා එලියට ආවද? එච්චර දක්ශ නම් අඩු ගානෙ රෝදයක්වත් හොයාගන්න බැරිද?

    අන්න සුජීව සේන ගොයියා නම් කාර් ගොඩක් අල්ලල තිබ්බා. මිනිහගෙන් අහල බල්ලන්න
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    හරි... දැන් කවුරු හරි කිව්වොත් උඹ ජිවත් වෙන්නෙ උඹෙ පශ්චාත් බාගය කොලුකාරයන්ට විකුනලා කියලා.... එක අනිත් උන් ඒක පිලිගන්න ඔන.... මම දැකලත් නෑ... කියපු එකා දැකලත් නෑ...දකින්න විදිහකුත් නෑ.. හොරෙන් නෙ කරලා තියෙන්නෙ.....

    ඔප්පු කරන්න පුලුවන් නම් විතරක් කියපන්... අඩුම තරමෙ නඩුවාර්ථා වක්, පරීක්ෂණ ප්‍රතිඵලයක්.... එහෙම බැරි නම් කට පියාගෙන හිටපන්...

    නැත්නම් දිය රෙද්දක් ඇදන් ලිද ගාව ඉන්න ඔපදුප ගැනු වගේ හිටපන්... මොකද උන්ගේයි උඹල වගෙ උන්ගේයි වෙනසක් නැහැ..

    Ela ela ban...man me nikamata wage thread ekk damme...thopi serama bai toi kiyala 2ta bedila eka ekaawa Kotawa gannawa...
    Patta athal bn... Ohoma yannnn
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    යකෝ මහින්ද මහත්තය කියන්නේ දෙය්යික් නෙමෙයි දේවාලයක්

    ලොකු පුතා දැන් ගොඩාක් වෙනස් වෙලා ලගදි සිලුත් අරන් තිබුන
    දෙවෙනියත් දැන් රේස් පදින්නේ නැ ගමන බිමන ත්‍රිවිල් එකෙන්

    මඩම් දැන් රත්තරන් වලට එච්චර ආස නෑ දැන් දන්නේ ප්ලාස්ටික් ජුවලරිස්
    බැසිලුත් දැන් රැට කන්නේ පාන් ලු
    ගෝට දැන් මදුරුවෙක් වත් මරන්නේ නෑ රැට මදුරු කොයිල් පත්තුකරන් නිදියනවලු

    ලොක්කගේ ගහයෝ ටික ආයේ හොද වෙනවලු
     
    • Like
    Reactions: DjAtrocity