මහින්ද මහත්තය

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    මහින්ද තමා මේ රටට හරියන අගමැති. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල්ගෙඩි නේ
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මහින්ද මහත්තයා
    51AwXkTSIVL._SS500.jpg


    මහින්ද මහත්තයා අගමැති උන එක හොදයි. එතුමාට තමයි රට සංවර්ධනය කරන්න දැක්මක් තිබ්බේ. රනිලා ඇවිල්ල උනේ කරගෙන ආපු සංවර්ධනය අඩාළ උන එක.

    දැන් බලපන් ඉස්සර ගමට සල්ලි ආවා. පාරවල් හැදුනා. ඉදිකිරීම් සිදු උනා. එව්වා ගොඩක් අඩාල උනා රනිල්ගේ ආණ්ඩුව යටතේ. රනිල්ට කරන්න පුළුවන් දෙයක් නෑ. මිනිහට විදෙස් රටවල් වලත් ඔය කියන තරං උදව්වක් නෑ.

    මම නං මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට සම්පුර්ණ සහයෝගය දෙනවා. අපිටත් පෞද්ගලිකව වැඩක් කරගන්න පුළුවන් ඒ ආණ්ඩුවෙන් තමයි.

    උබලත් ඒ නිසා දැන් අලුත් අගමැතිව විවේචනය නොකර, එතුමාට සහයෝගය දීලා තමුන්ගේ,රටේ දියුණුව ගැන කල්පනා කරපල්ලා.
    අන්තෝනියො ස්ටෙරොයිඩ් ගහලා මහින්ද මහත්තයා පුකෙ ඇරියද