මහින්ද මහත්මයා ??????
මහින්ද මහත්මයා ??????
සමහර පෙජ් වල දෑක්ක දෙයක් දෑකලා තමයි මේක ලියන්න හිතුනේ,,,
මහින්ද මහත්මයා ෆෙස්බුක් තමන්ට මෙරට තුල තහනම් කල හෑකි බව පැවසුවා, ඉන් පසු අපේ බුකියේ වෑඩ්ඩෝ ටික වෑඩ පටන් ගත්තා,, මා හිතන ආකාරයට එතුමාට එසේ පෑවසිමට කරුනු ඔනාවටත් වඩා අප විසින් නිර්මානය කර දී තිබේ,,
එනම්
1,සියලු ජාතිවාදි ප්‍රශ්න වලට මුල මෙයයි,, මුස්ලිම් අය සිහල අයට බනිනවා, සිහල අපේ අය මුස්ලිම් අයට බනිනවා,,
2, මා කලින් පවසා ඈති අන්දමට කෙල්ලෝ මෝඩ උන අවශ්තාව ගත් ජයාරුප මෙහි ඔනවාට ත් වඩා පල වේ,,, පාසල් යන වයසේ පසුවන නන්ගල ගේ පවා පෙජ් පිටින් සාදා ඈත,
මෙහෙම කතා කරන මම පවා පන්තියේ උගන්වන විට ඕනා තරම් මේකට ෆොන් එකෙන් ඈවිත් ඈති,,
සයිට් වලට අප කෙසේ ගියත් තහනම් කල පසු, මා දන්නා තරමට නම් කිසි විටෙක වත් ෆෙස්බුක් නම් එසේ යාමට නොහෑකිවේ... අවසාන වශයෙන් දෙයක් අසන්නට කෑමති,,, " අප රට දියුනුවේ ඉහලටම යන්න ද මෙච්චර ෆෙස්බුක් අවශ්‍ය? නෑතිනම් කාලය කා දෑමිමට ද ?? නෑතිනම් රට බේරාගත් හමුදා විරුවන්ගේ අම්මා මතක් කර ඔවුන්ට බෑනවෑදිමට ද ??? නෑතිනම් ජාතිවාදය වපුරා යලි යුද්දයක් ඔනි කමට ද ??? තවත් මිනිස් ජිවිත විශාල වශයෙන් නෑති කරගෑනිමට..... මොලයක් තිබෙන්නේ හිතන්නටය
මහින්ද මහත්තයාට බෑන්නටත්, රනිල් මහත්තයාට බෑන වෑදිලවත් කිසි වෑඩක් නෑ... අපි මේක හරි විදිහට පාවිච්චි කලා නම් මේ කිසි ගෑටලුවක් නෑ,,, දෙයක් කියන්න ට අවශයි,, ඔබට මෙහි දරුනු කම තේරෙයි,,, මා එක් දිනක දුටුවා එදිනෙදා මග තොටේ දි කාන්තාවන් ගේ පාද, පපු ප්‍රදේශය, පිටුපස ආදි නොයෙක් ජායාරුප පල කරන පේජයන්,,, හිතන්න පොඩ්ඩක්,, නිවැරදිව මෙය පාවිච්චි කරන්න,,
විරාජ් ගමගේ