මහින්ද මාමට කඩේ යන අය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නොසැලී ඉදිරියටම ..කිරියේ බිෂණයට එරෙහිව ....ගයාන් :rofl::rofl::rofl:
    :lol::lol::lol: ඔව් ඔව් අනික චන්දෙ ඉවරවෙනකම් කැපුවාත් ඉවර කරන්න බැහැ 18 දාහක් තියෙනවානේ:rofl::rofl: චන්දෙන් පස්සෙ ඔය තියෙන තරහා නැති වෙලා වෙනදා වගෙම වෙයි ගොඩාක් අය :)
    :rofl::rofl: කැ@ භිෂනේ නෙහ්? හැබැයි තාම තියෙන විදියටනම් මරා දිනනවා බන්... හකීම් තොණ්ඩා අතේ තමා ගේම තියෙන්නේ :P
    :lol: ඔව් භිශණයනම් උපරිමයි පරන 4/ 5ස් දෙනෙක් තමන්ගෙ නමින් එන්නත් බය වෙලා මුන් කිය්න කැරි කටහ වලට :lol: මරා දිනව බන් මමත් කියන්නෙ ඩිනුවත් පැරදුනත් රටෙ මිනිස්සුන්ගෙ කැමත්තට වෙන්නෙ? 9 වෙනිදා තම්යි දවස නම් දවස්:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩො ප්‍රශ්නයක් නැහැ බන් මම රෙප් කපපුවා ත්‍රෙඩ් වල දැම්මෙම නැහැ මෙ ටික ආතල් නිසා දාන්නෙ කපපු එකාටත් හිනා වෙලා සතුටු වෙන්න:lol::lol::lol::lol::)
    reputation_neg.gif
    මහින්ද මාමට කඩේ යන අය 12-24-2014 06:25 PM ah thawa 5k mage gane.. ;) ganan ganna epa thawa godaaak rep thiyanawane. heemita okkoma kapamu hode. :) moko api al wathurath niwala bonne.. hitan.

    reputation_neg.gif
    මහින්ද මාමට කඩේ යන අය 12-24-2014 06:15 PM පල ඔටු හුත්තො යන්න..

    reputation_neg.gif
    කසුන් කල්හාර ඇතුළු... 12-23-2014 10:17 PM uba erozan gei mahindagei polla kawada wesiye? ubata pen nadda mahindaya rata kana hati. un sapa wididi anik minissu duk widinawa. parawal hadanne ubata adareta neme pako. un ewayin gasaakana tharam uba dannawada. raniluth ponnaya. okkoma rata kanawa

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: sandaru1rox

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :lol::lol::lol: ඔව් ඔව් අනික චන්දෙ ඉවරවෙනකම් කැපුවාත් ඉවර කරන්න බැහැ 18 දාහක් තියෙනවානේ:rofl::rofl: චන්දෙන් පස්සෙ ඔය තියෙන තරහා නැති වෙලා වෙනදා වගෙම වෙයි ගොඩාක් අය :)

    :lol: ඔව් භිශණයනම් උපරිමයි පරන 4/ 5ස් දෙනෙක් තමන්ගෙ නමින් එන්නත් බය වෙලා මුන් කිය්න කැරි කටහ වලට :lol: මරා දිනව බන් මමත් කියන්නෙ ඩිනුවත් පැරදුනත් රටෙ මිනිස්සුන්ගෙ කැමත්තට වෙන්නෙ? 9 වෙනිදා තම්යි දවස නම් දවස්:lol:

    නැහැ මචන් ..රැල්ල ගහල තියෙන්නේ my 3 ට...එත් මට නම් හිතෙන්නේ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි මහින්ද දිනනවා.
    "මතක තිය ගන්න මම මැදමුලනේ මහින්ද කියලා "
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    එතකොට තෝ තමයි මැදමුලනේ කැරි මහින්දයා *^%*^^#@$@^% :frown:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    :lol: ඔව් භිශණයනම් උපරිමයි පරන 4/ 5ස් දෙනෙක් තමන්ගෙ නමින් එන්නත් බය වෙලා මුන් කිය්න කැරි කටහ වලට :lol: මරා දිනව බන් මමත් කියන්නෙ ඩිනුවත් පැරදුනත් රටෙ මිනිස්සුන්ගෙ කැමත්තට වෙන්නෙ? 9 වෙනිදා තම්යි දවස නම් දවස්:lol:
    පව් වැඩේ බං. ඔව් බං රෙද්ද කවුරු දිනුවත් මහා ලොකු වෙනසක් වෙන්නේ නෑ බං... මූ රනිල්ට විදායක බලතල දෙන්නෙත් නෑ මට නම් ෂුවර් :lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අඩො ප්‍රශ්නයක් නැහැ බන් මම රෙප් කපපුවා ත්‍රෙඩ් වල දැම්මෙම නැහැ මෙ ටික ආතල් නිසා දාන්නෙ කපපු එකාටත් හිනා වෙලා සතුටු වෙන්න:lol::lol::lol::lol::)
    reputation_neg.gif
    මහින්ද මාමට කඩේ යන අය 12-24-2014 06:25 PM ah thawa 5k mage gane.. ;) ganan ganna epa thawa godaaak rep thiyanawane. heemita okkoma kapamu hode. :) moko api al wathurath niwala bonne.. hitan.

    reputation_neg.gif
    මහින්ද මාමට කඩේ යන අය 12-24-2014 06:15 PM පල ඔටු හුත්තො යන්න..

    reputation_neg.gif
    කසුන් කල්හාර ඇතුළු... 12-23-2014 10:17 PM uba erozan gei mahindagei polla kawada wesiye? ubata pen nadda mahindaya rata kana hati. un sapa wididi anik minissu duk widinawa. parawal hadanne ubata adareta neme pako. un ewayin gasaakana tharam uba dannawada. raniluth ponnaya. okkoma rata kanawa

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    සිරාවට ආතල් රෙප් බන් හම්බෙන්නේ සමහරු තමන්ගෙ පුකේ හිලත් ෆොටෝ ගහල රෙප් එක්ක එවනවා :rofl:
     
    :rofl::rofl::rofl::rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    නැහැ මචන් ..රැල්ල ගහල තියෙන්නේ my 3 ට...එත් මට නම් හිතෙන්නේ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි මහින්ද දිනනවා.
    "මතක තිය ගන්න මම මැදමුලනේ මහින්ද කියලා "
    ඔය රැල්ල වල වැඩිය ගණන් ගන්න එපා බං.... එකා එකා ගියාට ලොකු වෙනසක් වෙන්නේ නෑ... පක්ෂයක් ගියාම තාම වෙනස් වෙන්නේ :P
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පව් වැඩේ බං. ඔව් බං රෙද්ද කවුරු දිනුවත් මහා ලොකු වෙනසක් වෙන්නේ නෑ බං... මූ රනිල්ට විදායක බලතල දෙන්නෙත් නෑ මට නම් ෂුවර් :lol::lol:

    :lol::lol::lol:oka nam sahatika atta...dinnath wenne okama tamai
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පව් වැඩේ බං. ඔව් බං රෙද්ද කවුරු දිනුවත් මහා ලොකු වෙනසක් වෙන්නේ නෑ බං... මූ රනිල්ට විදායක බලතල දෙන්නෙත් නෑ මට නම් ෂුවර් :lol::lol:

    ඔව් බන් දැනුත් වෙනසක නැහැනෙ මරාගෙ දැත් ශක්තිමත් කරපු උන් යහාපලනය කරන්න ඇවිල්ල යහපාලනය කරන්න හදපු උන් මරාගෙ දැත් ශක්තිමත් කරන්න ඇවිල්ලා:lol::lol:
    සිරාවට ආතල් රෙප් බන් හම්බෙන්නේ සමහරු තමන්ගෙ පුකේ හිලත් ෆොටෝ ගහල රෙප් එක්ක එවනවා :rofl:
    :lol::lol::lol: අම්මට සිරි පිස්සු මොගල් බන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1651074

    මෙකටත් බම්ප් එකක් දාපන්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    :lol::lol::lol:oka nam sahatika atta...dinnath wenne okama tamai
    :lol::lol: ජනමත විචාරණයක් නැතුව එහෙම දෙන්නත් බෑ කියලා තමා කස්ටිය කියන්නේ :lol::lol: ජනමත විචාරණයකින් වෙනස් කරන්න ඕනේ ඒවාට අත තියන්නේ නෑ කියලනේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ... කොහොමද ටිකිරි මොළේ:rofl::rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    මෙ මහින්දගෙ අවසන් හොරාවයි

    Sorry to hurt anyone, මෙ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මෙ මහින්දගෙ අවසන් හොරාවයි

    Sorry to hurt anyone, මෙ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
    :lol::lol::lol: කොයි කාගේ ආණ්ඩුව ආවත් අපිට එකයි... අපිට ඕනේ... ප්‍රජාතන්ත්‍රවාදයයි....:rofl::rofl::rofl:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    තොපිට දැන් රට වෙනුවෙන් කතා කරන එකත් කඩේ යාමක්ද ? අපිව කිසිම යුනිට් එකකින් දාපු අය නෙමේ. අවංකවම රට ගැන තියෙන ආදරේට රටවෙනුවෙන් කතා කරන අය. උම්බලට වගේ මව් රට වෙනුවෙන් පෙනී හිටින්න අපිට සල්ලි ඕනෙ නෑ. පලමුවත් අපට වටින්නේ අපේ මව්බිම, දෙවනුවත් අපට වටින්නේ අපේ මව්බිම, තෙවනුවත් අපට වටින්නේ අපේ මව්බිම. කුඩු කොටි මයිත්රීට කඩේ යන අවජාතකයන්ටත් එය එසේ විය යුතුම වුනත් එහෙම නොවීම රටේ අබාග්‍යය.

    අපිව? LOL
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කඩේ යන උන් අව්ලක් නෑ බත් බැලයෝ නෙහ්. මහින්දගෙන් මොනවහරි ගට්ට අය. කාලගුණ සලකන එකේ වරදක් නෑ. පෝස්ටර් ගහල ජොබ් ගට්ට එකාගේ ඉඳන් දේශපාලු ලිස්ට් එකෙන් කොරියා ගිය උනුත් ඇති. ජොබ් ගට්ටේ නැතත් වෙන වෙන වාසි වලට කඩේ යන උනුත් ඉන්නවා. කොයි කාගේත් හැටි අපි දන්නවා බං මොකද ඔය කඩේ යන උන් ගොඩක් මම (එළකිරියේ නෙවි) සැබෑ ලෝකෙයේ දැකල තියෙන නිසා.

    හැබැයි සොන්නවංශ වේසාව නම් විදවලා මැරෙන්නම ඕනා විදවලා මැරෙන්නම ඕනා විදවලා මැරෙන්නම ඕනා විදවලා මැරෙන්නම ඕනා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    කඩේ යන උන් අව්ලක් නෑ බත් බැලයෝ නෙහ්. මහින්දගෙන් මොනවහරි ගට්ට අය. කාලගුණ සලකන එකේ වරදක් නෑ. පෝස්ටර් ගහල ජොබ් ගට්ට එකාගේ ඉඳන් දේශපාලු ලිස්ට් එකෙන් කොරියා ගිය උනුත් ඇති. ජොබ් ගට්ටේ නැතත් වෙන වෙන වාසි වලට කඩේ යන උනුත් ඉන්නවා. කොයි කාගේත් හැටි අපි දන්නවා බං මොකද ඔය කඩේ යන උන් ගොඩක් මම (එළකිරියේ නෙවි) සැබෑ ලෝකෙයේ දැකල තියෙන නිසා.

    හැබැයි සොන්නවංශ වේසාව නම් විදවලා මැරෙන්නම ඕනා විදවලා මැරෙන්නම ඕනා විදවලා මැරෙන්නම ඕනා විදවලා මැරෙන්නම ඕනා

    හේ හේ :rofl::rofl::rofl: :lol::lol::lol: