නොසැලී ඉදිරියටම ..කිරියේ බිෂණයට එරෙහිව ....ගයාන්![]()


ඔව් ඔව් අනික චන්දෙ ඉවරවෙනකම් කැපුවාත් ඉවර කරන්න බැහැ 18 දාහක් තියෙනවානේ
චන්දෙන් පස්සෙ ඔය තියෙන තරහා නැති වෙලා වෙනදා වගෙම වෙයි ගොඩාක් අය 
කැ@ භිෂනේ නෙහ්? හැබැයි තාම තියෙන විදියටනම් මරා දිනනවා බන්... හකීම් තොණ්ඩා අතේ තමා ගේම තියෙන්නේ
![]()
ඔව් භිශණයනම් උපරිමයි පරන 4/ 5ස් දෙනෙක් තමන්ගෙ නමින් එන්නත් බය වෙලා මුන් කිය්න කැරි කටහ වලට
මරා දිනව බන් මමත් කියන්නෙ ඩිනුවත් පැරදුනත් රටෙ මිනිස්සුන්ගෙ කැමත්තට වෙන්නෙ? 9 වෙනිදා තම්යි දවස නම් දවස්
ganan ganna epa thawa godaaak rep thiyanawane. heemita okkoma kapamu hode. 