මෙහෙමයි බන් මට හිතෙන විදිය. ගහල බැනල බයෙන් වැඩ කරෝගන්න උනුත් ඉන්න ඕන , කැළණියෙ උන් රෑටත් කාණු සුද්ද කරනව කියන්නේ මේ ටිකේ
එතකොට රටකට නිතියක් ඔන නැනෙ , මැරයො 1000කට ගම් 1000ක් බාරදුන්න නම් ඉවරයිනෙ , රත්තරන් කසුන් දැන්වත් ඔය පිත්තල තර්ක කියවන්නෙ නැතුව තම නායක හා රටෙ ජනපතිතුමා ගත්ත තිරනය පිලිගන්න
But, api balamu nee this time mokada wenne kiyalaa.....!! 
,මවින්ට විරුද්දව පාරට බැස්සෙ සමුර්දි නිලදාරියො, දැන් කියහන් සමුර්දි නිලදාරියෙ කියන්නෙ කව්ද කියලා? සමුර්දි නිලදාරියො කියන්නෙ දුප්පතුන් බය වද්දලා UPFA එකට චන්දෙ දාපන් කියන UPFA ප්‍රබල සමාජිකයො ,ජෙප්පො 1000k ගස් බැන්දත් මහින්ද මාමාට ප්‍රශ්න නැ.එත් තම චන්ද මැසිමෙ එක රොදයක් ගස් බැන්ද එකට විරුද්ව රියැක්ට් කරන්න ඔන එහෙම නොකරොත් ඉස්සරහට එන චන්ද දිනන එක සුවර් නැති වෙනවා ඔන්න ඔකයි ඇත්ත මචන්