අැයි බං මහින්දට පක්ෂව එකක් තියලා විරැද්ධව දෙකකට බෙදිලා යන්න චන්දේ තිබ්බේ.
මේක තනිකරම මැතිවරණ නිති උල්ලංඝණයක්.

2පාරක් ජනදිපති වෙලා එක පාරක් අගමැති වෙලා ඉදලත් කරන්න බැරි උන දේවල් ආය මන්ත්රී වෙලා කරන්න බලන් එන එකේ ආය පෝල් ඔප්සන් එකක් ඔලුවට ආවෙ නෑ බන් දාන්න. ඒක හින්ද එකක් දැම්මෙ![]()
මේකනේ කන්දක් නැග්ගම අායි බහින්නත් එපැයි.2පාරක් ජනදිපති වෙලා එක පාරක් අගමැති වෙලා ඉදලත් කරන්න බැරි උන දේවල් ආය මන්ත්රී වෙලා කරන්න බලන් එන එකේ ආය පෝල් ඔප්සන් එකක් ඔලුවට ආවෙ නෑ බන් දාන්න. ඒක හින්ද එකක් දැම්මෙ![]()

mona goda ganillakda ban. wate inna set eka ekka mahindata goda emak na. nikan koti walige alla gaththa wage.



පරන හොරු සෙට් එකත් එක්කම ආයෙත් බලයට කෑදර කමේ අගමැති වෙන්න..



Rata goda ganna kalin uui uge wate inna makko tikai godayanna epai.. Lol





