mehemai onama kenekva vivechanaya karanna aythiyak thiyenava..!!! mevage ceremony valata salli nasthi karana eka mama hodai kiyanne ne..!!! eeth Mahinda Rajapaksha kiyana president attatama rata venuven deyak karala thiyenava..!!! man oya enna hora amathiyonta nan poddak vath kamathi ne..!! un nam me harak..!!! eth Mahinda Rajapaksha kiyanne attatama ratata adaraya karana saba sri lankikayek..!!!![]()
![]()
එක ඇත්ත යාළුවා. ඒ නිසාමනේ එයාට රටේ ජනතාව චන්දෙ දුන්නේ. LTTE යුද්දෙන් රට බේරා ගන්ඩ කියලා? මොනවා උනත් මේ වගේ ලොකු උත්සව තියලා තමන්ම පුම්බා ගන්න එක මම අනුමත කරන්නේ නෑ. අනික මහජනතාවගේ බදු මුදල් වලින්. ජනාධිපතිගේම සල්ලිවල්ලින් ඕවා කරාට කමක් නෑ. ජනාධිපති උනත් රටට ආදර්ශයක් වෙන්ඩ ඕනේ නේද මෙහෙම නාස්තිය අවම කරන්ඩ? කෝ එක වෙන්නේ නැනේ?




