මහින්ද රාජපක්ශ මැතිතුමාට කැමති අය ඉන්නවද

aragalaya

Member
Apr 27, 2016
48
7
0
මහින්ද රාජපක්ශ මැතිතුමාට කැමති අය ඉන්නවද

මහින්ද රාජපක්ශ මැතිතුමා රට පාලනය කරනවට කැමති අය ඉන්නවද මෙතන කොහොම උනත් එතුමා ඉන්න කාලේ රටට මේ වගේ දෙයක් උනේ නෑ

යහපාලයනට විරුද්ද මහින්ද රාජපක්ශ මැතිතුමා රට පාලනය කරනවට කැමති අය ලයික් එකක් දාන්න අමතක කරන්න එපා

https://www.facebook.com/aragalayastart/
 
Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    දැන් ඉන්න පබයයි පොන්නයටයි වැඩියනම් මහිඳ 1000 කින් හොදයි
     
    waligamaya

    Well-known member
  • මරුසිරා;20076260 said:
    දැන් ඉන්න පබයයි පොන්නයටයි වැඩියනම් මහිඳ 1000 කින් හොදයි :)

    විසිකරපු කුණු අබේ අයි ගනවද ගත්ත අබෙත් කුනුයි කියල දැනගතම. එකත් විසි කරලා හොද එකක් තෝරලා ගනින්කෝ. සිංහලු තෝරාගන්නේ කුණු අබමනේ:lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    කුණු විසි කරලා තොර ගත්තේ ගු බෙට්ටක් .ගෑවිලා තියෙන ගු ටිකවත් පිහද ගන්න පුළුවන් වෙයි විසිකළ කුනුගොඩේන්.

    කුණුත් නොවන ගුබෙටිත් නොවන යම් දෙයක් තියේද සිංහලුන්ට ?:lol:

    කියපන්කො බලන්න උබ යෝජනා කරනනේ කව්ද කියල :P
     
    • Like
    Reactions: nadeeraLK

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,585
    113
    රූකඩ රාජ්ජේ
    මරුසිරා;20076322 said:
    කුණු විසි කරලා තොර ගත්තේ ගු බෙට්ටක් .ගෑවිලා තියෙන ගු ටිකවත් පිහද ගන්න පුළුවන් වෙයි විසිකළ කුනුගොඩේන්.

    කුණුත් නොවන ගුබෙටිත් නොවන යම් දෙයක් තියේද සිංහලුන්ට ?:lol:

    කියපන්කො බලන්න උබ යෝජනා කරනනේ කව්ද කියල :P

    ඕක යෝජනා කරන්නේ ලප කුමාර පරපුරේ එවුන් තමා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,873
    9,377
    113
    Tropical Island Of Sri Lanka
    මරුසිරා;20076322 said:
    කුණු විසි කරලා තොර ගත්තේ ගු බෙට්ටක් .ගෑවිලා තියෙන ගු ටිකවත් පිහද ගන්න පුළුවන් වෙයි විසිකළ කුනුගොඩේන්.

    කුණුත් නොවන ගුබෙටිත් නොවන යම් දෙයක් තියේද සිංහලුන්ට ?:lol:

    කියපන්කො බලන්න උබ යෝජනා කරනනේ කව්ද කියල :P

    kiyanna one eka supiriyata kiyala thiyei :lol: :lol: patta machooo :)
     
    waligamaya

    Well-known member
  • මරුසිරා;20076322 said:
    කුණු විසි කරලා තොර ගත්තේ ගු බෙට්ටක් .ගෑවිලා තියෙන ගු ටිකවත් පිහද ගන්න පුළුවන් වෙයි විසිකළ කුනුගොඩේන්.

    කුණුත් නොවන ගුබෙටිත් නොවන යම් දෙයක් තියේද සිංහලුන්ට ?:lol:

    කියපන්කො බලන්න උබ යෝජනා කරනනේ කව්ද කියල :P

    එහෙනම් කුණු අබ හරි ගුබෙටි හරි ඔය කුනුබක්කියක් අවුස්සන් කාපල්ලා :lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහෙනම් කුණු අබ හරි ගුබෙටි හරි ඔය කුනුබක්කියක් අවුස්සන් කාපල්ලා :lol::lol::lol:

    අයි ඔබතුමා මගේ ප්‍රශ්නෙන් පිට යන්නේ ? උත්තරයක් දීල යන්න බලන්න .ඔයා යෝජනා කරන කෙනා කව්ද ලජ්ජා වෙන්නේ නැතිව කියන්න සත්තලන් :P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මරුසිරා;20076260 said:

    :yes::yes: