මහින්ද රාජපක්ෂ ගේ අවසානය සහ සිංහල මිනිහා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකයි මචන්.
    ඕන බූරුවෙකුට ඇවිල්ලා ආණ්ඩුවට පක්ෂව කෑ ගහන්න පුලුවන්.මොකද කාගෙන්වත් තර්ජනයක් නෑ.නමුත් මේ ලංකාඊ නිවුස් වගේ අය ලංකාවේ ඉඳන්ම කරන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක්.මේ අයගේ එක මාධ්‍යවේදියෙක් එක්නෑලිගොඩ මරලා තියෙද්දිත් බයක් නැතිව ආණ්ඩුවේ දූෂන එලිකරන්න ලොකු කශෙරුකාවක් ඕනී.ඒක තියෙන අය බොහොම ටිකයි ඉන්නේ.ඊ නිවුස් කියන්නේ දවසකට ලක්ෂයක් විතර එන සයිට් එකක් .කොටින්ට කඩේ යනවනම් මේ අයගේ සිංහල සයිට් එකට මෙච්චර හිට්ස් වදීද?
    මේකේ කුඩු දුමින්දයාට, මැර මර්වින්ට කොච්චර බැනලා තියෙනවද?ඇමති කෙනෙක්ගේ ඕනම හොරකමක් එලි කරනවා.
    නමුත් මේ රටේ දෙමල අහිංසක වැසියන් ගැන මේ අය කතා කරනවා.ඒකම නිසා කොටි ලේබලය අලවන්න බෑ.

    ඇත්ත මචං....මම කවදාවත් ඇමතිලට පහර ගහනවට විරුද්ධ නැහැ.......මොන පැත්තේ හිටියත් පරයා පරයමයි........නමුත් පිටරටවල උවමනාවට මේ වෙලාවේ වැඩ කරන එක, අපේ රට අසීරුතාවයට තවත් පත් කරන එක පර වැඩක් නෙවෙයි ද කියල උඹම පොඩ්ඩක් හිතල බලපන්.....!!!!
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    at දත් කිබුල ..
    මචන් මම ඕන තරම් ප්‍රශ්න වලට මැද්දට පැනල , අම්බානට .............................................
    කුණු හරප අහන අසදරණේ වෙනුවෙන් තනියම කිසිම කෙනෙක්ගේ
    සහයක් නැතුව වැඩ කරලා තියෙනවා.ඒවා වෙන කලේ නම් උබල
    හිටියේ නැහැ එළකිරි එකේ, මේකේ හිටපු උන් දන්නවා, එත් කියන්නේ නැහැ
    ඒවා උන්ට අවැසි වෙන හින්ද.සමහර ය ඉන්නවා මම ඉස්සර බේරපු
    අයත් පස්සේ මට බැනල ගිය.ඕව ඔහොම තම.කමක් නැහැ ඕව
    මොනාද.එත් ඉතින් මම හැමදාම එහෙමයි, GT ගෙන් අහපන් ..වෙලාවක මම ඉන්න විදිහ.මට Fake නැහැ, මම කුණුහරප
    - Rep දෙන්නේ නැහැ තරහට ,Tag දන්නේ නැහැ.මොකද මට
    ඒවගෙන් ගහන්න ඕනේ නැහැ.වෙන මුකුත් ඕනේ නහ මාතරේ පවා
    අදටත් හිතන් ඇත්තේ මම Muzlim කියල, පොර අව දවසෙත් මට
    දෙයක් කියල තිබ්බ මම muzlim කියල හිතන්.මට මෙතැන් සිංහල
    බොදු පුතෙක් වත්, අනේ හැරී හොද කොල්ලෙක් වත් වෙන්න ඕනේ නැහැ.
    මම ඉන්න විදිහට ඉන්නවා.කව්රු තරහ උනත්, කව්රු දල ගියත් ඉතින්
    මගේ ක්‍රමේ වෙනසක් නැහැ.කවද හරි ඉතින් GT හරි mod කෙනෙක් හරි
    යන්න කිව්වා දට මේකෙන් යනවා.මොකද මේක එයාලගේ තැන්නේ.. .මම කලින් banned උන වෙලාවෙත් එහෙමයි.ඒ පාර මට මේකේ ඉන්න
    කෙනෙක්ම තමා කිව්වේ ඇයි මචන් උබ එන්නේ නැත්තේ කියල..( ඒ කෙනා .ගැන කියන ඒක හරි නැහැ, සෝ නොකිය ඉන්නම්..)
    මම කිව්වා මව banned කියල, එය පුදුම වෙලා බලල කිව්වා මචන්
    උබව banned කරලා නැහැ, එහෙම වෙලා තියෙන්නේ උබේ PW ඒක
    උස්සල වෙන කෙනෙක් සෙල්ලන් දාද්දි ඒක නවත්තන්න කියල..ඊට .පස්සේ පොඩි අමතර කතා ටිකකින් පස්සේ මම ආයෙම අව. ඒ හරියටම
    සිංහල අවුරුදු දවසේ..

    හරි මචන් මම පස්සේ එන්නම් ඉතුරු ටිකට.කෙනෙක් ඇවිත් මව හම්බෙන්න..
     
    ඇත්ත මචං....මම කවදාවත් ඇමතිලට පහර ගහනවට විරුද්ධ නැහැ.......මොන පැත්තේ හිටියත් පරයා පරයමයි........නමුත් පිටරටවල උවමනාවට මේ වෙලාවේ වැඩ කරන එක, අපේ රට අසීරුතාවයට තවත් පත් කරන එක පර වැඩක් නෙවෙයි ද කියල උඹම පොඩ්ඩක් හිතල බලපන්.....!!!!

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    මචං නියමෙට ම කියල තියෙනව.මගේ පුද්ගලික මතයනං මේ යුද්ධෙ දිනන්න මූලික හේතුව මහින්ද.මගේ කෙටි දේශපාලන දැනුම තුළ ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච හොඳම ජනාධිපති මහින්ද.මහින්ද නොහිට මේ යුද්ධෙ දිනන්න පුළුවන් කියල කවුරුහරි කියනවනං ඉතින් ඒ පුද්ගලය වෙනම මනෝ ලෝකෙක ඉන්න කෙනෙක් වෙන්න ඕනෙ.හොඳම උදාහරණෙ ඩෙන්සිල් කොබ්බෑ කඩුවලගෙ කාලෙ අපේ හමුදාව හොද සටනක් දීල යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න තියෙද්දි ජාත්‍යන්තර බලපෑම් නිසා එවකට ජනාධිපති ඒක නැවත්තුව.මේ යුද්ධෙදිත් ඊට වඩා ජාත්‍යන්තර බලපෑම් ආව.මහින්ද එව්ව ගැන නොහිතා සටන ගෙනිච්ච.ඒ කොහොම උනත් මහින්දගෙ දේශපාලන මතයට එකග ඇති,නැති සියලු දෙනාම දැන් එක් වෙන්න ඕනෙ කලය හරි:).

    අනිවා මචං.. :)
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    [/I]
    දත් ගලවන ගමන් පුකත් විකුනනවා වගේ.
    මේකේ තමන්ගේ වෘත්තිය විකුන විකුනා දේශපාලන ත්‍රෙඩ් වෙල වලිගේ උස්සලා ගූ ගඳ ගස්සන එකෙක් තමයි දත් කිඹුලා.එලකිරි එකේ ඕනී තරම් දොස්තරලා ඇති, ප්‍රොක්ටර්ස්ලා ඇති.නමුත් ඒ අය තමන්ගේ වෘත්තිය පෙන්නගෙන මේකේ වැඩ කරන්නේ නෑ.මොකද තමන් නොදන්නා දේවල් ගැන ගොන් උත්තර දුන්නම තමන්ගේ වෘත්තියත් හෑල්ලු වෙනවා.අන්න ඒක තෙරුම් ගන්න බැරි වෘෂබයන් රටේ අභීත මාධ්‍ය වේදීන්ව හෑල්ලු කරන්නේ නෑ.තමන් දත් ගැන ත්‍රෙඩ් දානවා නම් වෘත්තිය විකුනුවාට කමක් නෑ.නමුත් දේශපාලන ත්‍රෙඩ් වල ඒක පෙන්නලා වෘත්තිය ගඳ ගස්වන්න එපා
    රට වෙනුවෙන් කතාකරන්න වෘත්තිය මොකක් වුනාම මොකද හලෝ
    එතකොට උබ මොනාද මෙ කරන්නෙ .විකුනන එක නෙමෙයිද උබ මෙ කරන්නෙ
    උබට පැහැදිලි කැපිල්ල තියෙන්නෙ රටවෙනුවෙන් කතාකරන්න එවුන් එක්කනේ
    උබ කාට .ක විකුනලයි ඔය කතා කරන්නෙ
    උබල මෙ site එක ගදගස්සන්නෙපා ගූ වැඩ කරල
    ගොම් පාට් දාගෙන එන්නෙපා තෙරුනයි.
    :angry::angry::angry::angry::angry:
     
    at දත් කිබුල ..
    මචන් මම ඕන තරම් ප්‍රශ්න වලට මැද්දට පැනල , අම්බානට .............................................
    කුණු හරප අහන අසදරණේ වෙනුවෙන් තනියම කිසිම කෙනෙක්ගේ
    සහයක් නැතුව වැඩ කරලා තියෙනවා.ඒවා වෙන කලේ නම් උබල
    හිටියේ නැහැ එළකිරි එකේ, මේකේ හිටපු උන් දන්නවා, එත් කියන්නේ නැහැ
    ඒවා උන්ට අවැසි වෙන හින්ද.සමහර ය ඉන්නවා මම ඉස්සර බේරපු
    අයත් පස්සේ මට බැනල ගිය.ඕව ඔහොම තම.කමක් නැහැ ඕව
    මොනාද.එත් ඉතින් මම හැමදාම එහෙමයි, GT ගෙන් අහපන් ..වෙලාවක මම ඉන්න විදිහ.මට Fake නැහැ, මම කුණුහරප
    - Rep දෙන්නේ නැහැ තරහට ,Tag දන්නේ නැහැ.මොකද මට
    ඒවගෙන් ගහන්න ඕනේ නැහැ.වෙන මුකුත් ඕනේ නහ මාතරේ පවා
    අදටත් හිතන් ඇත්තේ මම Muzlim කියල, පොර අව දවසෙත් මට
    දෙයක් කියල තිබ්බ මම muzlim කියල හිතන්
    .මට මෙතැන් සිංහල
    බොදු පුතෙක් වත්, අනේ හැරී හොද කොල්ලෙක් වත් වෙන්න ඕනේ නැහැ.
    මම ඉන්න විදිහට ඉන්නවා.කව්රු තරහ උනත්, කව්රු දල ගියත් ඉතින්
    මගේ ක්‍රමේ වෙනසක් නැහැ.කවද හරි ඉතින් GT හරි mod කෙනෙක් හරි
    යන්න කිව්වා දට මේකෙන් යනවා.මොකද මේක එයාලගේ තැන්නේ.. .මම කලින් banned උන වෙලාවෙත් එහෙමයි.ඒ පාර මට මේකේ ඉන්න
    කෙනෙක්ම තමා කිව්වේ ඇයි මචන් උබ එන්නේ නැත්තේ කියල..( ඒ කෙනා .ගැන කියන ඒක හරි නැහැ, සෝ නොකිය ඉන්නම්..)
    මම කිව්වා මව banned කියල, එය පුදුම වෙලා බලල කිව්වා මචන්
    උබව banned කරලා නැහැ, එහෙම වෙලා තියෙන්නේ උබේ PW ඒක
    උස්සල වෙන කෙනෙක් සෙල්ලන් දාද්දි ඒක නවත්තන්න කියල..ඊට .පස්සේ පොඩි අමතර කතා ටිකකින් පස්සේ මම ආයෙම අව. ඒ හරියටම
    සිංහල අවුරුදු දවසේ..

    හරි මචන් මම පස්සේ එන්නම් ඉතුරු ටිකට.කෙනෙක් ඇවිත් මව හම්බෙන්න..

    :baffled::baffled::baffled:

    උඹ බොරු කියලා මාව වටේ යැවුවා නේද :frown::baffled::angry:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Mahinda, Ranil, athulu okkoma deshapuwo oya thanathuru walata kaadara kamen enne,, thamunge bada wada ganeemata misa .. wena magulakata nowana bawa mage hangeemai....

    Mama sadaa deshapaalanayen midee atha.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේ මෙතන වැදගම්මකට නැති තර්ක නවත්තල දාල ඔක්කොම කට්ටිය දැන්,තම තමුන්ගෙ වැඩ කරගන්න,ඔහොම කාලෙ කන්න එපා,දැනුයි මට තෙරෙන්නෙ මෙකෙ,ඉන්න අයගෙ මානසික මට්ටන්
     
    මගෙත් මතේ ඕකම තමා බන් ! ලංකාවේ වර්තමාන දේශපාළුවොන්ගේ
    1 බඩ
    2 බඩ
    3 බඩ
     
    මේ මෙතන වැදගම්මකට නැති තර්ක නවත්තල දාල ඔක්කොම කට්ටිය දැන්,තම තමුන්ගෙ වැඩ කරගන්න,ඔහොම කාලෙ කන්න එපා,දැනුයි මට තෙරෙන්නෙ මෙකෙ,ඉන්න අයගෙ මානසික මට්ටන්

    ගණන් ගන්න එපා යාළුවා ෆෙක් රාජයොන් නේ වැඩිමනක්ම කෑ ගැහැව්වේ බල්ලෝ වගේ බිරුවේ
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මචං නියමෙට ම කියල තියෙනව.මගේ පුද්ගලික මතයනං මේ යුද්ධෙ දිනන්න මූලික හේතුව මහින්ද.මගේ කෙටි දේශපාලන දැනුම තුළ ලංකාවෙ මෙතෙක් බිහිවෙච්ච හොඳම ජනාධිපති මහින්ද.මහින්ද නොහිට මේ යුද්ධෙ දිනන්න පුළුවන් කියල කවුරුහරි කියනවනං ඉතින් ඒ පුද්ගලය වෙනම මනෝ ලෝකෙක ඉන්න කෙනෙක් වෙන්න ඕනෙ.හොඳම උදාහරණෙ ඩෙන්සිල් කොබ්බෑ කඩුවලගෙ කාලෙ අපේ හමුදාව හොද සටනක් දීල යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න තියෙද්දි ජාත්‍යන්තර බලපෑම් නිසා එවකට ජනාධිපති ඒක නැවත්තුව.මේ යුද්ධෙදිත් ඊට වඩා ජාත්‍යන්තර බලපෑම් ආව.මහින්ද එව්ව ගැන නොහිතා සටන ගෙනිච්ච.ඒ කොහොම උනත් මහින්දගෙ දේශපාලන මතයට එකග ඇති,නැති සියලු දෙනාම දැන් එක් වෙන්න ඕනෙ කලය හරි:).

    හරියට හරි යාළුවා...අපිට කොන්ද පණ තියෙන නායකයෙක් ඉන්නවා කියලා අපිට දැනුණේ එතුමා හින්ද...
    අපේ රට ජාතිය බෙදුනේ ජරා දේශපාලනය හින්ද..
    අපි හැමෝම එකතු වෙන්න කලේ හරි...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මාතර කිඹුලා;10464311 said:
    ගණන් ගන්න එපා යාළුවා ෆෙක් රාජයොන් නේ වැඩිමනක්ම කෑ ගැහැව්වේ බල්ලෝ වගේ බිරුවේ

    හා හා එකත් ඇත්ත නෙ යාලුවා
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    සහතික ඇත්ත යාලුවා,ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්තයටත් මේ යුදදෙ ඉවර කරන්න,තිබුනා නොහැකිවුනේ,කොන්ද පන තියන දෙශපාලන නායකත්වයක් නැතිව තිබුනු නිසා,මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ට හොඳ කොන්දක් තියනවා එකයි අපි දින්නෙ

    :yes::yes::yes::yes::yes::yes:
    100% ඇත්ත යාළුවා...
    එදා දේශපාලනය රට පවා දුන්නා..:angry:
    එතනින් අපේ රටක් වටිනා හොද ශ්‍රේෂ්ට සෙන්පතියෝ ජාතික වීරයෝ රටට අහිමි වුණා...:(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    :yes::yes::yes::yes::yes::yes:
    100% ඇත්ත යාළුවා...
    එදා දේශපාලනය රට පවා දුන්නා..:angry:
    එතනින් අපේ රටක් වටිනා හොද ශ්‍රේෂ්ට සෙන්පතියෝ ජාතික වීරයෝ රටට අහිමි වුණා...:(

    :yes::yes:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මෙ ත්‍රේඩ් එක දාපු කෙනා මහින්දට කඩෙ යන කෙනෙක් නෙවෙ .. මම මෙච්චර කල් හිතන් එයා UNP කියලා. මොකද එයා දාපු අනිත් පොස්ට් වල එය ආන්ඩුව් වරදි වලටත් බැනලා තිබුනු හින්දා... ඒත් එයා හරි දෙ වෙලවෙ හටියට තෙරුම් අරගෙන තියෙනවා

    මෙ වෙලවෙ අපිට තියෙන එකම විකලපය මහින්ද රාජපක්ශ විතරයි .. පුලුවන්නම් කියන්න වෙන කව්ද මහින්දගෙ තැන ගන්න සුදුසු අය UNP හරි සන්දානේ හරි JVP එකේ හරි ඉන්නෙ කියලා.. ඒක නිසා මෙ වෙලාවෙ හටියට මම ගන්නෙ මහින්දගේ පැත්ත
     
    • Like
    Reactions: dragon-fighter

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    “මහින්ද එළවා දැමිය යුතුයි” යැයි ඔබ කියන්නේ ඔහුගේ රජයේ තිබෙන දොස් නිසා හෝ ඒ වංචා, දූෂණ, අක්‍රමිකතා හමුවේ ඔහු නිහඬව සිටින නිසා නම්, එසේ කියන්නට ඔබට අයිතියක් ඇත..එයට අප බලපෑම් නොකරමු…
    ඔව්

    ඔහු එළවා දැමිය යුතු යැයි ඔබ කියන්නේ, ඊනියා ලිබරල්වාදී මානව හිමිකම් කපුවන්ගේ පරළය අසා නම්…”පසු තැවෙන්නට පෙර සිතා බලන්න…”…සොඳුරු මල් බඳුන් තුළ, රුදුරු මරු සිටිය හැක…ඔවුන් නිරතුරුවම ඉල්ලා හඬන්නේ “ඔබේ අයිතිවාසිකම්” නොවේ…..!!

    කොහෙත්ම නෑ... :no:

    අනාගතයේ එන්නට සිටින බොහෝ සිංහල නායකයෝ, ඒ අනාගතයේ, මහින්දගේ ජීවන චරිතය අඩංගු පොත් කියවමින් සිටිති…

    :lol::lol::lol:

    වංචා , දූෂණ, මාධ්‍ය මර්ධනය, විරුද්ධ මත මර්ධනය කරන්න ඉගෙන ගන්න කෙනෙකුට හදාරන්න හරි ෂෝක් ජීවන චරිතය...... :yes: