කමක් නෑ ඉතින් මේක ඔයාගේ රස්සාවනේ... හම්බ කරන්න ඕන තමයි... ඒ වුනත් ශරීර සෞඛ්‍යය ගැනත් පොඩ්ඩක් හිතන්න...![]()
ශරීර සෞඛ්‍යය හොදටම හොදයි ඔයා කැමතිද ????

කමක් නෑ ඉතින් මේක ඔයාගේ රස්සාවනේ... හම්බ කරන්න ඕන තමයි... ඒ වුනත් ශරීර සෞඛ්‍යය ගැනත් පොඩ්ඩක් හිතන්න...![]()

වසර 33ක දිගු කලක් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතා සමීපව ඇසුරු කරමින් එතුමන්ට සියලු ජෝතිෂය උපදෙස් ලබා දුන් මම අප රටේ මේ දින වල සිදු වන දේ ගැන අවධානයෙන් බලා සිටිනුයේ දැඩි කනගාටුවෙනි. මන්ද යත් එතුමාට ඉතාම ලෙන්ගතුව ඉතාම අවංකවම ඇසුරු කරපු අයෙක් ලෙස ඉදිරියේ පවතින අනෙකුත් කඩයිම් වලින්ද මෙවැනිම ඉරණමක් අත්වෙයැයි සාධාරන සැකයක් මා හට පවතින බැවිනි. අඩු දැනුම් ලාභී ජෝතිෂ්‍ය වේදීන් විසින් එතුමාට ලබා දුන් ජෝතිෂ්‍ය උපදෙස් අනුව 2015/08/17 දින පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත් වූ එතුමාට අගමැති ධුරය පෙනී පෙනී අහිමි වුවා සේම 2018/10/26 වන සිකුරාදා දින ඉතාම අසුබ මුහුර්ථියකින් ලබා ගත් අගමැති ධුරය හේතු කොට ගෙන මෙම සටහන තබන මොහෙත වන විටත් අප ආදරණීය මව් බිම ඉතාම අයහපත් තත්වයකට පත්ව ඇත. 2015 / 01/08 දින පැවති මැතිවරණයේදී අඹ මල් රේණුවක - තඹ දොයිතුවක වරදක් මා අතින් සිදු නොවූ අතර සියලු දේ සිදු වුයේ එතුමන්ලාගේ අදහස් අනුවමය. නමුත් එම මැතිවරණ පරාජයත් සමග සබැ තොරතුරු නොදැන සමාජයෙන් ම හට එල්ල වූ නොයෙකුත් අපවාද සහ කටකතා හේතුවෙන් මම දැඩි කම්පාවට පත් විය. එනමුත් 2015/01/09 වන දින ඉතාම ලෙන්ගතුව- ඉමහත් කණගාටුවෙන් මාගේ නායකතුමාගෙන් සමුගත් මම පහත ගරු දාස හපුවලාන මහත්මා විසින් අදින ලද කාටුන් නිර්මාණය දැකීමෙන් ඉමහත් සංවේගයට පත් වුයේ අප මාතෘ භූමියට සිදු වන විපත හේතුවෙන් මෙන්ම එතුමා සමග ගෙවුණු වසර 33ක දීර්ග අවංක මාගේ සේවා කාලය සිහිපත් වීමෙනි.
- සුමනදාස අබේගුණවර්ධන -
කමක් නෑ ඉතින් මේක ඔයාගේ රස්සාවනේ... හම්බ කරන්න ඕන තමයි... ඒ වුනත් ශරීර සෞඛ්‍යය ගැනත් පොඩ්ඩක් හිතන්න...![]()

දෙසැම්බර් 7 වෙදිද ලන් වෙන්ඩ ලන් වෙන්ඩ ඔකුන්ට බඩ යනව චන්දෙ මතක් වෙලා..![]()
දෙසැම්බර් 7 වෙදිද ලන් වෙන්ඩ ලන් වෙන්ඩ ඔකුන්ට බඩ යනව චන්දෙ මතක් වෙලා..![]()

Eponz mokada oii mae gaenuth ubawa serious ganne nae

එයා මම ගැන හිතන එකම ලොකු දෙයක්..

අවුලක් වෙන එක නෑ, මොකද මිනිහ පදිංචි වෙලා ඉන්නෙ මහින්දගෙ ටොයිලට් එකේනෙ
නාවන ටිකනම් මේකෙ එවුන් අඩුවක් නැතුව කරල දෙනව![]()

කමක් නෑ ඉතින් මේක ඔයාගේ රස්සාවනේ... හම්බ කරන්න ඕන තමයි... ඒ වුනත් ශරීර සෞඛ්‍යය ගැනත් පොඩ්ඩක් හිතන්න...![]()
නියමෙට රණවිරුවන්ට සලකල තිබ්බේ .....අර ජාත්‍ය ආල කාරය කවුද උගේ නම පුටුවෙන් කෙලලා අරින්නේ ...නොදකින් රෙද්ද පල්ලේ රණවිරු ගරු කිරීම් ....ලජ්ජා නැති මිනිස්සු

මෙන්න සිරිකොතේ කක්කුස්සි හෝදන එකා දුවගෙන ඇවිල්ල බුරනව..![]()

Eponz mokada oii mae gaenuth ubawa serious ganne nae

අනිවා බලපන්කො මුන් ඔය පාර්ලිමේතුව ප්‍රශ්න ඇති කරලා හරි බලන්නේ තව කල් ඉන්න. කල් යන්න යන්න තවත් චන්ද අඩු වෙනවා ඕකුන්ගේ. මේ වෙලාවේ වික්කාමසින්හය කොටින්ට රට දීල හරි බලන්නේ බලේ ඉන්න. ඒ තරම් සක්කිලියෙක් ඕක. 7 වෙනිදා රටට හොද චන්දෙට අවසර දෙන තීන්දුවක් ලැබෙයි කියල හිතනවා

අනිව මචන්,අධිකරනෙ ඔලුව උඩ තියාගෙන නමස්කාර කරන උන්ගෙ,ඔලුව උඩටම 7 වෙනිදට දේවාලෙ කඩාගෙන වැටුනනම් ආයෙ නැ ෆුල් ආතල් ,
ගු ඇන් පි කාරයො විලාප තියයි, වැලපෙයි බුරයි ...චන්දෙට බයේ බඩ යයි ඔකුන්ට..

බැරි වෙලා හරි විසුරුවපු එක නීත්‍යානුකූල නෑ කියලා ඔප්පු වුනොත් මොකද? මොකද ජනාධිපතිට විසුරුවන්න බලය තිබ්බට විසුරුවන්න ඕනේ පිලිවලක් තියෙනවා නේද? . හරියට මේ ආන්ඩුව පෙරලන්න නාමික ඡංද ගන්න එක පාර්ලිමේන්තු න්‍යායන්ට අනුකූල නොවෙනවා වගේ (දින 5ක ඩිබේට් ටයිම් එකක් එහෙම දීලානේ කරන්න ඕනේ) මම දන්න තරමට ඉස්සර බලතල තිබ්බා පූර්ණව විසුරුවන්න. පස්සේ 19 සංශෝධනයෙන් ඒක අයින් වුනා පූර්ණ බලතල. අනේ මංදා මොකක් වෙයිද කියලා එහෙම වුනොත්![]()

අපේ අතේ ඔක්කොම තියෙන්නෙ තුරුම්පු කොල විතරයි.. 

අනිව මචන්,අධිකරනෙ ඔලුව උඩ තියාගෙන නමස්කාර කරන උන්ගෙ,ඔලුව උඩටම 7 වෙනිදට දේවාලෙ කඩාගෙන වැටුනනම් ආයෙ නැ ෆුල් ආතල් ,
ගු ඇන් පි කාරයො විලාප තියයි, වැලපෙයි බුරයි ...චන්දෙට බයේ බඩ යයි ඔකුන්ට..
![]()
මේ ආයේ කියවනකොට, එකම දේ කියවගෙන කියවගෙන යන්නෙපා අලුත් වචන ටිකක් හොයා ගන්නශරීර සෞඛ්‍යය හොදටම හොදයි ඔයා කැමතිද ????![]()

නැත්තන් එකම දේ අහන් ඉන්නකොට කාට වුනත් අප්පිරිය හිතෙනවනේ..
නියමෙට රණවිරුවන්ට සලකල තිබ්බේ .....අර ජාත්‍ය ආල කාරය කවුද උගේ නම පුටුවෙන් කෙලලා අරින්නේ ...නොදකින් රෙද්ද පල්ලේ රණවිරු ගරු කිරීම් ....ලජ්ජා නැති මිනිස්සු

මේ ආයේ කියවනකොට, එකම දේ කියවගෙන කියවගෙන යන්නෙපා අලුත් වචන ටිකක් හොයා ගන්නනැත්තන් එකම දේ අහන් ඉන්නකොට කාට වුනත් අප්පිරිය හිතෙනවනේ..
![]()