කෝ බං මේකේ හිටපු අර විදග්ධ පුක් ශෝධක නොහොත් (rangana 26).
විදා, හදුන් බුවා, ගොං සං., පොන්සි අනුරාධ රා...
මෙය දුටු විට වහාම අමතන්න






ජී එල් කියන්නේ නීතිය හොඳටම දන්න කෙනෙක්. අනික පාර්ලිමේන්තුවේ ඉන්න උගත්ම පුද්ගලයා මම දන්න විදිහට. එයා කිව්වොත් ඒකෙ අනිවාර්යයෙන්ම දෙයක් තියනවා නීතිය පැත්තෙන්.







ඒ අනුව නව රජය අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් ඇති බව මේ වන විට වාර්තා වේ.කෙසේ වෙතත් ඉන්ධන මිල අඩු වන්නේ කොපමණ අගයකින්ද යන්න තවමත් නිල වශයෙන් වාර්තා වී නොමැති අතර ඩිසල් හා පෙට්‍රල් යන දෙකෙහිම මිල පහත හෙලීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව කැබිනට් මණ්ඩලය පත් කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත් කිරීම් සිදු කර ඇත.
අද දිනයේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙසේය
මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු
නිමල් සිරිපාලද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
සරත් අමුණුගම – විදේශ
මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු
සරත් අමුණුගම – විදේශ
මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු
මහින්ද අමරවීර – කෘෂිකර්ම
රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා බලශක්ති
විජේදාස රාජපක්ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
විජිත් විජිතමුණි සොයිසා – ධිවර හා ජලජ සම්පත්
ෆයිසර් මුස්තාෆා – පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා
ඩග්ලස් දේවානන්ද – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන කටයුතු, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු
කිසීම ප්‍රශ්නයක් වෙන්නෙ නැ![]()
පව් බන් අරුන්ගෙ 113 ලොල්![]()







ගූ ඇන් පී තියරි, (33)2 ඇ යටතේ විසුරල තියෙන්නෙ,සිරාගෙ ගැස්ට් එක හොදට බලාගනින් එතකොට තේරෙයි, 70 අල්ලන් හැමිනියල්ල මීහරක් රැල
මමනම් ඕක දැනගෙන උන්න එත් කට වහන් උන්න ..![]()
බය වෙන්ඩ එපා පුතා අපි ආයෙ නතර කරපු තැනින් රට හදන්ඩ පටන් ගන්නව..![]()
ජයවේවා![]()
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රට පුරා බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා දලවමින් ඇතැයි වාර්තාවරුවන් සදහන් කරති.
වැසි නොතකා ජනතාව විථි බැස ජනතාව කඩපිලිවලින් රතිඤ්ඤා ගනිමින් ඒවා දල්වමින් ඇතැයිද වාර්තාකරුවෝ කියති.
**** රතිඤ්ඤා ගෙනාවෝ
'
දැනටම රතිඤ්ඤා රට වටේම දානව..කිරිබත් හෙට උදේට කමු...![]()






දැනටම රතිඤ්ඤා රට වටේම දානව..කිරිබත් හෙට උදේට කමු...![]()





