මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ලොල් විලාප තියනව මුන් , අඩපන් අඩපන් මේ ගූ ඇන් පි කාරයො අඩවන වෙලාව තමයි.:yes::yes::yes:. සිරාට චන්දෙත් දීල පුකත් පලාගෙන එනව තව බුරන්ඩත් නොදකින්..:lol::lol::lol::lol::lol:

    Echarai ne ubata kiyanna tiyenne..... Erozentath kata Uththara nathi una ehenan...Sira Mahindatath Ariya neda UNP ekata ariya wagema :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    උබල වගේ ෆේක් අනාත ගූ ඇන් පී කාරයන්ට වෙන මොනා කියන්ඩද .සිරාට චන්දෙත් දීල පුකත් පලාගෙන වෙදානාවට දගලනව..:lol::lol::lol::lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    avatar559740_24.gif
    avatar559740_24.gif
    avatar559740_24.gif
    avatar559740_24.gif

    avatar559740_24.gif
    avatar559740_24.gif
    avatar559740_24.gif

    avatar559740_24.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කතානායකවරයාට පාර්ලිමේන්තුව කැදවීමේ බලය ඇති බවත් එය හෙට දිනයේ ඔහු විසින් තීරණය කරනු ඇති බවත් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අරලිගහ මන්දිරයේදී විදෙස් මාධ්‍ය අමතමිනි.

    පාර්ලිමේන්තුව කැදවන ලෙස මේ වන විට එජාප, ජවිපෙ දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් 120කට වැඩි පිරිසක් ලිඛිතව කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

    ---------------------------------------

    මේ අතර කතානායක කරු ජයසූරිය මහතා අද පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේය.

    ඒ සම්බන්දයෙන් කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

    කථානායකවරයා මහා නා හිමිවරුන් හමුවේ පැවසූවේ රටේ උද්ගත වී ඇති දේශාපාලන අවුල් සහගත තත්වය වඩාත් යහපත් ලෙස විසදා ගැනීමට මෙම අවස්ථාවේ දී මහා නා හිමිවරුන්ගේ මග පෙන්වීම ඉතා වැදගත් බවයි.

    ඉතිහාසයේ සෑම විටකම මෙවැනි අවස්ථාවලදී මහා සංඝරත්නය පෙරට පැමිණ නිවැරදි මග පෙන්වා ඇති බව පෙන්වා දුන් කථානායකවරයා සඳහන් කලේ පැන නැගී ඇති තත්වය වීථී සටන් තුලින් විසදා ගැනීම නොව වඩාත් ශිෂ්ඨ සම්පන්න ක්‍රමය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව තුලින් විසාදා ගැනීම බවයි.

    මෙම අවස්ථාවේදී කවර හෝ පාර්ශවයක් වෙනුවෙන් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනි සිටිමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බැවින්, රටෙත්, ජනතාවගෙත් යහපත වෙනුවෙන් සාම කාමීව විසදා ගැනීමට උත්තරීතර පාර්ලිමේන්තුව වෙනුවෙන් උපරිමයෙන් සහායවීම තම අරමුණ බවත්ය.

    මේ වන විටත් වාර්තා වී ඇති පුද්ගල ඝාතන දෙකක් ඇතුළු නොසන්සුන්කාරී සිදුවීම් ද ලෝකයේ විවිධ රටවල් වලින් සිය රටවල පුරවැසියන්ට ශ්‍රි ලංකාවේ සංචාරය පිළිබඳ නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදන ද රාජතාන්ත්‍රික වශයෙන් සහ ආර්ථික වශයෙන් රට තුල දැවැන්ත පසුබෑමක් ඇති කිරීමට ඉඩ ඇති බැවින්, අද්දැකීම් ලත් පරිනත නායකයන් ලෙස පාර්ලිමේන්තුව කඩිනමින් කැදවා බහුතර මතයට හිස නමමින් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ වගකීම සියළු පාර්ශවයන්ට සිහිපත් කරන ලෙසද කථානායකවරයා මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

    – කතානායක මාධ්‍ය අංශය
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Erozan, den kawadada maha benku hora kam karapu ewunta danduwam denne?
    Ranil, Ravi dennama nadu ahala hire dala, hora kam karapu billios tika ganne kawadda?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කතානායකවරයාට පාර්ලිමේන්තුව කැදවීමේ බලය ඇති බවත් එය හෙට දිනයේ ඔහු විසින් තීරණය කරනු ඇති බවත් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අරලිගහ මන්දිරයේදී විදෙස් මාධ්‍ය අමතමිනි.

    පාර්ලිමේන්තුව කැදවන ලෙස මේ වන විට එජාප, ජවිපෙ දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් 120කට වැඩි පිරිසක් ලිඛිතව කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

    ---------------------------------------

    මේ අතර කතානායක කරු ජයසූරිය මහතා අද පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේය.

    ඒ සම්බන්දයෙන් කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

    කථානායකවරයා මහා නා හිමිවරුන් හමුවේ පැවසූවේ රටේ උද්ගත වී ඇති දේශාපාලන අවුල් සහගත තත්වය වඩාත් යහපත් ලෙස විසදා ගැනීමට මෙම අවස්ථාවේ දී මහා නා හිමිවරුන්ගේ මග පෙන්වීම ඉතා වැදගත් බවයි.

    ඉතිහාසයේ සෑම විටකම මෙවැනි අවස්ථාවලදී මහා සංඝරත්නය පෙරට පැමිණ නිවැරදි මග පෙන්වා ඇති බව පෙන්වා දුන් කථානායකවරයා සඳහන් කලේ පැන නැගී ඇති තත්වය වීථී සටන් තුලින් විසදා ගැනීම නොව වඩාත් ශිෂ්ඨ සම්පන්න ක්‍රමය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව තුලින් විසාදා ගැනීම බවයි.

    මෙම අවස්ථාවේදී කවර හෝ පාර්ශවයක් වෙනුවෙන් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනි සිටිමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බැවින්, රටෙත්, ජනතාවගෙත් යහපත වෙනුවෙන් සාම කාමීව විසදා ගැනීමට උත්තරීතර පාර්ලිමේන්තුව වෙනුවෙන් උපරිමයෙන් සහායවීම තම අරමුණ බවත්ය.

    මේ වන විටත් වාර්තා වී ඇති පුද්ගල ඝාතන දෙකක් ඇතුළු නොසන්සුන්කාරී සිදුවීම් ද ලෝකයේ විවිධ රටවල් වලින් සිය රටවල පුරවැසියන්ට ශ්‍රි ලංකාවේ සංචාරය පිළිබඳ නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදන ද රාජතාන්ත්‍රික වශයෙන් සහ ආර්ථික වශයෙන් රට තුල දැවැන්ත පසුබෑමක් ඇති කිරීමට ඉඩ ඇති බැවින්, අද්දැකීම් ලත් පරිනත නායකයන් ලෙස පාර්ලිමේන්තුව කඩිනමින් කැදවා බහුතර මතයට හිස නමමින් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ වගකීම සියළු පාර්ශවයන්ට සිහිපත් කරන ලෙසද කථානායකවරයා මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

    – කතානායක මාධ්‍ය අංශය

    උබ හිතන තරම් ලේසියට නම් මහින්දට අගමැති වෙන්න නම් බෑ.. රනිල ලේසියෙන් යන්නෙ නම් නැ.. මහින්දට තාම බහුතරෙත් නෑනෙ බන්.. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ හිතන තරම් ලේසියට නම් මහින්දට අගමැති වෙන්න නම් බෑ.. රනිල ලේසියෙන් යන්නෙ නම් නැ.. මහින්දට තාම බහුතරෙත් නෑනෙ බන්.. :yes:

    ඒක අපි පාර්ලිමේන්තුවෙදි බලමු, මොකටද කලබල වෙන්නෙ.. රනිල් නොයා ඉන්නෙ උගෙ තියෙන බලලෝභීකමට ඒක වෙනම දෙයක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද බලලෝභී නැද්ද?

    මහින්ද සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදියෙක්,අගමැති මන්දිරේ බලෙන් අල්ලන් ''මමයි අගමැති මමයි අගමැති'' ගගා නම් මෙසිරිලකේ මීට කලින් බල්ලෙවත් ඉදල නැ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒක අපි පාර්ලිමේන්තුවෙදි බලමු, මොකටද කලබල වෙන්නෙ.. රනිල් නොයා ඉන්නෙ උගෙ තියෙන බලලෝභීකමට ඒක වෙනම දෙයක්..

    පාර්ලිමේන්තුවෙදි බලන්න දෙයක් නැ බන්.. දැන් මහින්දට බහුත‍රේ නෑ.. හැබැයි දැන් චන්දයක් තිබ්බොත් නම් රනිල්ට පුකෙන් යන්න වෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාර්ලිමේන්තුවෙදි බලන්න දෙයක් නැ බන්.. දැන් මහින්දට බහුත‍රේ නෑ.. හැබැයි දැන් චන්දයක් තිබ්බොත් නම් රනිල්ට පුකෙන් යන්න වෙන්නෙ..

    ඔය බහුතරය නැ කියන්නෙ e news එකෙන් ඔකුන්ගෙ පච මම නම් වැරදිලාවත් පිලි ගන්නෙ නැ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය බහුතරය නැ කියන්නෙ e news එකෙන් ඔකුන්ගෙ පච මම නම් වැරදිලාවත් පිලි ගන්නෙ නැ..

    E news පිලිගන්න මට පිස්සුවක් නැ බන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    E news පිලිගන්න මට පිස්සුවක් නැ බන්..

    එහෙනම් පාර්ලිමේන්තුව රැස් වෙනකන් බලාගෙන ඉමු.. :):)
     
    Status
    Not open for further replies.

    Similar threads