මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    පයින් නැතුව ඉදපන් ඔන්ද වේ :cool::cool:

    උන් ඔය තාවකාලික ආණ්ඩුවේ ඇමතිකම් ගන්න එකක් නෑ නේ?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    daya gama ge nam yanne nathi wei bn giyoth ethana amathi dura 2kak ne man ge wife ekka.:dull::dull::dull:






    yanne na ranil onemai kiuwe amthi kamata okoma yatai.:rofl::rofl::rofl:

    Daya yanawa kiyala thamai kiyanne balamu ekko gani thiyala Daya yai ehemane.bung political games 2pathama balance..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,747
    2,218
    113
    Nugegoda
    කෝ බං අර ඇමති මණ්ඩලේ ඉන්නේ අර හිටපු අවස්ථාවාදියො ටිකටනෙ. මහින්ද මහත්තය වෙනුවෙන් දරදිය ඇද්ද අයට නැද්ද?:angry:
    මහින්ද අමරවීර
    මහින්ද සමරසිංහ
    සරත් අමුණුගම
    විජිතමුණිය
    මුස්තාපා
    :rolleyes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෝ බං අර ඇමති මණ්ඩලේ ඉන්නේ අර හිටපු අවස්ථාවාදියො ටිකටනෙ. මහින්ද මහත්තය වෙනුවෙන් දරදිය ඇද්ද අයට නැද්ද?:angry:
    මහින්ද අමරවීර
    මහින්ද සමරසිංහ
    සරත් අමුණුගම
    විජිතමුණිය
    මුස්තාපා
    :rolleyes:


    මහින්ද සමරසිංහ
    සරත් අමුණුගම

    මුන් දෙන්න නම් වැඩක් කරන්න පුලුවන් හොද දෙන්නෙක් බන්..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    UNP parliament majority dan weddi thiyenawa 16 hawas wenakam allan inna puluwan weida kiyana ekai dan peashnae 90% puluwan wei my3 gahana offers attractive nae lu
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :yes::yes::yes: e news නම් අමු පච තමා. :yes: හැබැයි ඉතිං 16 වෙනකං මොකුත් හරියට කියන්න බෑ :no:

    කිසීම ප්‍රශ්නයක් වෙන්නෙ නැ :cool::cool:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    UNP parliament majority dan weddi thiyenawa 16 hawas wenakam allan inna puluwan weida kiyana ekai dan peashnae 90% puluwan wei my3 gahana offers attractive nae lu



    හිටංට නම් කරන්න පුලුවන් දෙයක් නැ.. බැසිල ගේමක් ගැහුවොත් තමයි.. බැසිල් තමයි මහින්දගෙ ගේම් කාරය..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උන් ඔය තාවකාලික ආණ්ඩුවේ ඇමතිකම් ගන්න එකක් නෑ නේ?

    එහෙමම හිතන්ඩ එපා අවශ්ය ප්‍රමානයට තනතුරු ගන්නව.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    හිටංට නම් කරන්න පුලුවන් දෙයක් නැ.. බැසිල ගේමක් ගැහුවොත් තමයි.. බැසිල් තමයි මහින්දගෙ ගේම් කාරය..

    Percy uncle pottuwa kohen giyath awulak nae ..general election thiboth bahutharaya ganna puluwan wei 16 wenida paradunoth UNP no confidence motion genalla My3 impeached karai
     
    Status
    Not open for further replies.

    Similar threads