ඔව් ඕයි විපක්ෂේ හිටියනං මිනිහගෙ නම්බුව වත් ඉතිරියි![]()
unta mona nambuda amathi kmai salli ekka one deyak karai amathi kama ganna.

ඔව් ඕයි විපක්ෂේ හිටියනං මිනිහගෙ නම්බුව වත් ඉතිරියි![]()

පයින් නැතුව ඉදපන් ඔන්ද වේ![]()
daya gama ge nam yanne nathi wei bn giyoth ethana amathi dura 2kak ne man ge wife ekka.
yanne na ranil onemai kiuwe amthi kamata okoma yatai.![]()
unta mona nambuda amathi kmai salli ekka one deyak karai amathi kama ganna.![]()

කෝ බං අර ඇමති මණ්ඩලේ ඉන්නේ අර හිටපු අවස්ථාවාදියො ටිකටනෙ. මහින්ද මහත්තය වෙනුවෙන් දරදිය ඇද්ද අයට නැද්ද?
මහින්ද අමරවීර
මහින්ද සමරසිංහ
සරත් අමුණුගම
විජිතමුණිය
මුස්තාපා
![]()
UNP parliament majority dan weddi thiyenawa 16 hawas wenakam allan inna puluwan weida kiyana ekai dan peashnae 90% puluwan wei my3 gahana offers attractive nae lu

e news නම් අමු පච තමා.
හැබැයි ඉතිං 16 වෙනකං මොකුත් හරියට කියන්න බෑ
![]()

Daya yanawa kiyala thamai kiyanne balamu ekko gani thiyala Daya yai ehemane.bung political games 2pathama balance..
UNP parliament majority dan weddi thiyenawa 16 hawas wenakam allan inna puluwan weida kiyana ekai dan peashnae 90% puluwan wei my3 gahana offers attractive nae lu
උන් ඔය තාවකාලික ආණ්ඩුවේ ඇමතිකම් ගන්න එකක් නෑ නේ?
හිටංට නම් කරන්න පුලුවන් දෙයක් නැ.. බැසිල ගේමක් ගැහුවොත් තමයි.. බැසිල් තමයි මහින්දගෙ ගේම් කාරය..
ehemanam wenne na bn daya gamage ekko wife ekka yai natham denama paninne nathuwa indi.