ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිව ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
තමන් ඇමති ධුරයක් බාර නොගන්නා බවට වීරවංශ මහතා දැඩි ස්ථාවරයක සිටියද පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ බහුතරයේ කැමැත්ත මත ඒ මහතා කැබිනට් ඇමති ධුරයක් බාර ගැනීමට තීරණය කර ඇත.
වීරවංශ මහතා හැර එම පක්ෂයේ වෙනත් මන්ත්රීවරයෙකුට කැබිනට් ඇමති දුරයක් ලබා දීමට ප්රායෝගිකව අපහසු යයි බව දැන්වීමෙන් පසු මෙම තත්වය ඇතිව තිබේ.
මුරලිගෙන් ඉගෙන ගනිමු-භූමියේ සැබෑ ඉල්ලිම
මොකෝ හිනාවෙන්නේ ...මමත් දැන් මහින්දගේ මිනිහෙක් ..![]()

මොකෝ හිනාවෙන්නේ ...මමත් දැන් මහින්දගේ මිනිහෙක් ..![]()

ආපහු thred දාන්න එහෙම අදහසක් තියනවද බන්..![]()
මේ අවුරුදු 1.5ත් ඔන්න ඔහේ කරලා දැම්මනම් හරි ..රනිලා හොරකන් කරපුවා ඒ වෙනකොට කවර් කරගෙන මිනිස්සුන්ට සහන දෙන්න පුළුවන් වෙනවා එතකොට

පව් අහිංසකයා ...බලකරන හින්ද මිසක් මිනිහගේ ඕවට තණ්හාවක් නැහැ




ඕකද යහපාලනේ සිරාගෙ? 
දැම්මම මුරුංග අත්තෙ තිබ්බම පස්සෙ ලේසියෙන් බිම දම්මහැකි නෙහ්![]()
හකීම්-බදියුදීන් මන්ත්රි පිරිස් සමග මක්කම යයි. එන්නේ 14 පහුවෙලා.
රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය හා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්රසයේ වැඩි මන්ත්රින් ප්රමාණයක් මක්කම වන්දනාව සදහා පිටත්ව ගොස් තිබේ.
මන්ත්රිවරුන් දෙතුන් දෙනෙකු පමණක් මෙරට සිටියදී අන් සියළු දෙනා විදෙස්ගතව ඇති අතර ඔවුන් නැවත මෙරට පැමිණීමට සතියකට වැඩි කාලයක් ගත වනු ඇතැයිද වාර්තා වෙයි.
හරිනම් මෙන්න මේ වගේ වෙලාවක උන් ඔක්කොම එකම ප්ලේන් එකක නොමිලෙ යවල ප්ලේන් එක පිටින්ම කඩාවැටෙන්න සැලැස්සුවනම් රටට තියෙන ලොකු කොඩිවිනයක් ඉවරයි. කොහෙද ඉතින්..
උඹලා මොනවා කිවුවත් ...ලෝකේ කොහෙවත් රටක දැකලා තියෙනවද මේ වගේ 100% මිනිස්සු කැමති ආණ්ඩුවක් ...කවුද මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි කතිරේ නොගහපු එකෙක් ඉන්නේ ....
පව් අහිංසකයා ...බලකරන හින්ද මිසක් මිනිහගේ ඕවට තණ්හාවක් නැහැ


අනේද කියන්නේ...මම මේ සිරාවට අහන්නේ, දැන් මොකද තත්වේ, රනිල්ට කෙල වෙයිද මහින්දට කෙලවෙයිද ? වෙනසින් පසු වෙනසින් වත් අපට සැනසීමක් ලැබෙයිද ?

