මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුරලිගෙන් ඉගෙන ගනිමු-භූමියේ සැබෑ ඉල්ලිම


     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,641
    113
    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිව ඇති බව එම පක්‍ෂයේ ආරංචි මාර්ග කියයි.

    තමන් ඇමති ධුරයක් බාර නොගන්නා බවට වීරවංශ මහතා දැඩි ස්ථාවරයක සිටියද පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ බහුතරයේ කැමැත්ත මත ඒ මහතා කැබිනට් ඇමති ධුරයක් බාර ගැනීමට තීරණය කර ඇත.

    වීරවංශ මහතා හැර එම පක්‍ෂයේ වෙනත් මන්ත‍්‍රීවරයෙකුට කැබිනට් ඇමති දුරයක් ලබා දීමට ප‍්‍රායෝගිකව අපහසු යයි බව දැන්වීමෙන් පසු මෙම තත්වය ඇතිව තිබේ.

    පව් අහිංසකයා ...බලකරන හින්ද මිසක් මිනිහගේ ඕවට තණ්හාවක් නැහැ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,641
    113
    මුරලිගෙන් ඉගෙන ගනිමු-භූමියේ සැබෑ ඉල්ලිම



    තුන් වේල කාලා ඉන්න තිබුනානම් ඇති ...ඊට පස්සේ අනිත් ඒවා බලමු ....මෙන්න මිනිස්සු රටට ආදරේ ...සිංහල බෞද්ධ අයිතිය පිළිගන්න නියම ශ්‍රී ලාංකිකයෝ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකෝ හිනාවෙන්නේ ...මමත් දැන් මහින්දගේ මිනිහෙක් ..:):):)



    ආපහු thred දාන්න එහෙම අදහසක් තියනවද බන්.. :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    මොකෝ හිනාවෙන්නේ ...මමත් දැන් මහින්දගේ මිනිහෙක් ..:):):)

    නෑ විමලෙගේ තෑගිවන්තකමේ තරම දැකල හිනාගියෙ :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,641
    113
    පාර්ලිමේන්තුව ඉක්මනටම විසුරවලා හරි තව අවුරුදු 1.5 මෙහෙම ඇදල එකත් එක්කම රට කරගෙන යනවද ? ...මේ අවුරුදු 1.5ත් ඔන්න ඔහේ කරලා දැම්මනම් හරි ..රනිලා හොරකන් කරපුවා ඒ වෙනකොට කවර් කරගෙන මිනිස්සුන්ට සහන දෙන්න පුළුවන් වෙනවා එතකොට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,641
    113
    ආපහු thred දාන්න එහෙම අදහසක් තියනවද බන්.. :lol:

    ලබන සැරෙත් අපේ ජනාධිපති තුමටම තමයි අපේ මනාපය ....අපේ අගමති තුමයි ,ජනාධිපති තුමයි වෙනුවෙන් දැන් පන දෙන්න උනත් අපි සුදානම්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,641
    113

    ජය වේවා !!!!! ඔන්න දැකලා නැත්තන් බලාගනිල්ලා කොහොමද විද්‍යානුකුලව ඇමති මණ්ඩලය පත් කරන්නේ කියලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    මේ අවුරුදු 1.5ත් ඔන්න ඔහේ කරලා දැම්මනම් හරි ..රනිලා හොරකන් කරපුවා ඒ වෙනකොට කවර් කරගෙන මිනිස්සුන්ට සහන දෙන්න පුළුවන් වෙනවා එතකොට

    දැම්මම මුරුංග අත්තෙ තිබ්බම පස්සෙ ලේසියෙන් බිම දම්මහැකි නෙහ් :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,659
    87,030
    113
    ආශ්චර්යමත් රටක

    පව් අහිංසකයා ...බලකරන හින්ද මිසක් මිනිහගේ ඕවට තණ්හාවක් නැහැ

    :yes::yes::yes::yes:

    මං නම් කියන්නෙ එහෙම මිනිහෙකුට බලකරන්න නරකයි "ආ මේක ගනින්" කියලා. ජීවිත තර්ජනත් කරාද දන්නෙ නෑ "ගනින් නැත්තන් මරනව" කියල. :(ඕකද යහපාලනේ සිරාගෙ? :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,641
    113
    දැම්මම මුරුංග අත්තෙ තිබ්බම පස්සෙ ලේසියෙන් බිම දම්මහැකි නෙහ් :lol:

    උඹලා මොනවා කිවුවත් ...ලෝකේ කොහෙවත් රටක දැකලා තියෙනවද මේ වගේ 100% මිනිස්සු කැමති ආණ්ඩුවක් ...කවුද මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි කතිරේ නොගහපු එකෙක් ඉන්නේ ....


    මට මේ වෙලාවට මතක් වෙන්නේ අපේ වික්ටර් රත්නායක සුරින්ගේ අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ කියන ගීතය ...අපි දැන් එය නරබමු


     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,659
    87,030
    113
    ආශ්චර්යමත් රටක
    හකීම්-බදියුදීන් මන්ත‍්‍රි පිරිස් සමග මක්කම යයි. එන්නේ 14 පහුවෙලා.

    රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වැඩි මන්ත‍්‍රින් ප‍්‍රමාණයක් මක්කම වන්දනාව සදහා පිටත්ව ගොස් තිබේ.
    මන්ත‍්‍රිවරුන් දෙතුන් දෙනෙකු පමණක් මෙරට සිටියදී අන් සියළු දෙනා විදෙස්ගතව ඇති අතර ඔවුන් නැවත මෙරට පැමිණීමට සතියකට වැඩි කාලයක් ගත වනු ඇතැයිද වාර්තා වෙයි.

    මුන් නෑවිත්ම හිටියනන් කොච්චර දෙයක්ද. අනේ මුන් තැලිල වත් මැරිල යන්නෙ නෑනෙ මක්කමේදි. :dull:හරිනම් මෙන්න මේ වගේ වෙලාවක උන් ඔක්කොම එකම ප්ලේන් එකක නොමිලෙ යවල ප්ලේන් එක පිටින්ම කඩාවැටෙන්න සැලැස්සුවනම් රටට තියෙන ලොකු කොඩිවිනයක් ඉවරයි. කොහෙද ඉතින්.. :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    උඹලා මොනවා කිවුවත් ...ලෝකේ කොහෙවත් රටක දැකලා තියෙනවද මේ වගේ 100% මිනිස්සු කැමති ආණ්ඩුවක් ...කවුද මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි කතිරේ නොගහපු එකෙක් ඉන්නේ ....


    2015 දී නේ 100% කැමති. දැන් එහෙම නෑනෙ
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    chrome_2018-11-08_08-29-51.png

    45610272_1205525929572596_3348542720858652672_n.jpg
     
    Status
    Not open for further replies.

    Similar threads