අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තේය.
ඒ මහතා නව සාමාජික්ත්වය ලබා ගන්නා ලද්දේ විජේරාම නිල නිවසේදීය.
ඒ සමගම ශ්රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 50ක් පමණ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගන්නා ලදී. මෙම පිරිස අතර 16 කණ්ඩායමේ පිරිසද වෙයි.
මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.