මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තේය.

    ඒ මහතා නව සාමාජික්ත්වය ලබා ගන්නා ලද්දේ විජේරාම නිල නිවසේදීය.

    ඒ සමගම ශ‍්‍රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගන්නා ලදී. මෙම පිරිස අතර 16 කණ්ඩායමේ පිරිසද වෙයි.

    මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    2d0f6rm.jpg

    රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බව පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    කිසිසේත්ම පක්‍ෂ නායකත්වය මේ මොහොතේ වෙනස් නොවන බවත් ඒ මහතා බීබීසී සේවය සමග සාකච්චාවකට එක්වෙමින් කියා සිටියේය.

    මේ අතර පක්‍ෂ සභාපති කබීර් හෂීම් මහතා පවසන්නේ පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් මේ මොහොතේ කිසිදු සාකච්චාවක් සිදු නොවන බවත් එවන් දෙයක් සිදු වන්නේ නම් පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීන්දු කරනු ඇති බවත්ය.

    මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවය දැන් දැන් එලිපිටම සදහන් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් වී සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂය බාර දිය යුතු බවයි.
     
    Last edited:

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93

    ඔන්න සැබෑ බලලෝභියා...:rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869

    asai neda :P:P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔන්න සැබෑ බලලෝභියා...:rofl:

    ගූ ඇන් පී කාරයො නම් කියන්නෙ රනිල ෆුල් ප්‍රජාත්‍රන්ත්‍රවාදිය කියලනෙ.. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    කොට කන අගමැති. ලොල් සහගතයි :rofl::rofl:

    ආයෙ මොනාද අමුතුවෙන් රෙදි ගලවන්ඩ තියෙන්නෙ 2015 ඔය අනුරය නෙමේද රෙදි ගලෝගෙන සිරා පස්සෙ වැටිල උන්නෙ..:lol::lol::lol::lol:.දැන් මේ ඒව අමතකයි වගේ ටෝක් දෙනව..ඕක දාපන් එලකිරි ජෝක් වල.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලැබූ, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 20කි.

    ඒ මහින්ද රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රියංකර ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, දුලිප් විජේසේකර, ජානක වක්කුඹුර, නාමල් රාජපක්ෂ, ෂෙහාන් සේමසිංහ, තේනුක විදාන ගමගේ, අරුන්දික ප්‍රනාන්දු, කංචන විජේසේකර, නිමල් ලංසා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී චානක ය.

    45798339_2007004016055392_3336536539214643200_n.jpg

    Status
    Not open for further replies.

    Similar threads